ගිය වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු පරීක්ෂණය ගැන එහි සභාපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව බහුතරයෙන් සම්මත වී තිබේ.
එහෙත් ඊට විරොේධය පල කර ඇති එජාප නියෝජිතයින් තවත් වාර්තාවක් හෝ දෙකක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් විශාල ආන්දෝලනයකට තුඩුදුන් ශ්‍රීලංකා බැoකුවේ සිදු වු මහා භාණ්ඩාගාර බිල් පත් මගඩිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යයාපර කමිටුවේ අවසන් වාර්තාව සඳහා කමිටුවේ සියලුම සාමාජිකයන්ගේ එකඟතාවය ගැනීමට නොහැකිවී එම සාමාජිකයින් අතර විශාල අර්බුදයක් හටගෙන ඇත.
මේ අනුව බොහෝ දුරට සියලු දෙනාගේ එකඟතාව මත එම වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වය හමුවේ බොහෝ දුරට මෙම ආන්දොලානාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් වාර්තා දෙකක් මත දෙකක් සහිතව එලි දැකවීමට බෙහෙවින් ඉඩකඩ ඇත.
එවැනි වාර්තා දෙකක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇති බවත් එය එසේ වුවහොත් වරක් එක්සත් ජාතික පක්ෂ සමයේ හිටපු අග්රවිනිශ්ෂකාරවරයකු වූ නෙවිල් සමරකෝන්ට විරුද්ධව ගොනුකල චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරිම් කාරක සභාව මගින් මේ ආකාරයෙන්ම වාර්තා දෙකක් ලබාදී ඇති බව ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ සඳහන් වේ.