ගෝටා ජනාධිපතිකමට

ගෝටා ජනාධිපතිකම&

  • ගෝටා හොඳයි

    Votes: 144 70.6%
  • ගෝටා හොඳ නෑ

    Votes: 47 23.0%
  • ඕන එකෙක් ජනාධිපති උනාට මට කමක් නෑ

    Votes: 13 6.4%

  • Total voters
    204

topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටා ජනාධිපතිකමට

    ගෝටා ජනාධිපතිකමට ගේන්න ඕනෙ කියල සමහර අය කියනව. ඉතින් අපි ඒක බහුතර මතයද සුලුතර මතයක්ද කියල බලමු. ඡන්දයක් දීලා යන ගමන් අදහසකුත් දක්වන්න.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජනවාරි 8 කරපු වෙනස කරේ ලොකු සටනක් කරල. මේ ගත්තු දේ ආපහු හරවන්න ලංකාවෙ ඉන්න මෝඩයින්ට ඕනෙ ඇයි. අපි යන්න ඕනෙ ඉස්සරහට මිසක් පස්සට නෙමේ. ඊළග ජනාධිපති වෙන්න ඕනෙ දැන් ඉන්නවට හොද කෙනෙක්. එතකොට තමා අපි ඉස්සරහට යන්නෙ. ඒකට සුදුසුම කෙනා අනුර කුමාර.
     
    • Like
    Reactions: TheNewThinker

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ජනවාරි 8 කරපු වෙනස කරේ ලොකු සටනක් කරල. මේ ගත්තු දේ ආපහු හරවන්න ලංකාවෙ ඉන්න මෝඩයින්ට ඕනෙ ඇයි. අපි යන්න ඕනෙ ඉස්සරහට මිසක් පස්සට නෙමේ. ඊළග ජනාධිපති වෙන්න ඕනෙ දැන් ඉන්නවට හොද කෙනෙක්. එතකොට තමා අපි ඉස්සරහට යන්නෙ. ඒකට සුදුසුම කෙනා අනුර කුමාර.

    :baffled::baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:

    puluwan hamavelema bududahamata vitarak gahana, sinhala virodi...ratata adare nati, salli tiyena business karayanta irisiya karana....

    salli tiyena lamai igena gannawata baye, kuhakamin dagalana me vage kuhakayek janadipathi venna ??

    ubeta pissuda oi???
     
    • Like
    Reactions: topkollek

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :baffled::baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:

    puluwan hamavelema bududahamata vitarak gahana, sinhala virodi...ratata adare nati, salli tiyena business karayanta irisiya karana....

    salli tiyena lamai igena gannawata baye, kuhakamin dagalana me vage kuhakayek janadipathi venna ??

    ubeta pissuda oi???
    ආගම් වලට බය නැතුව පහර ගහන කෙනෙක් තමා මේ රට බාර ගන්න ඕනෙ. නැත්තන් මිනිස්සුන්ගෙ ගෝත්‍රික අදහස් නැති කරන්න බෑ. අනුර කුමාර විරුද්ධ ජාතිවාදය මිසක් සිංහලයන්ට නෙමේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ජනවාරි 8 කරපු වෙනස කරේ ලොකු සටනක් කරල. මේ ගත්තු දේ ආපහු හරවන්න ලංකාවෙ ඉන්න මෝඩයින්ට ඕනෙ ඇයි. අපි යන්න ඕනෙ ඉස්සරහට මිසක් පස්සට නෙමේ. ඊළග ජනාධිපති වෙන්න ඕනෙ දැන් ඉන්නවට හොද කෙනෙක්. එතකොට තමා අපි ඉස්සරහට යන්නෙ. ඒකට සුදුසුම කෙනා අනුර කුමාර.

    ow api dan issarahatama yana gaman inne.ammath ekkagena waren ponnaya ammatath hukala thotath puke arinawa wesige putha
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජනවාරි 8 කරපු වෙනස කරේ ලොකු සටනක් කරල. මේ ගත්තු දේ ආපහු හරවන්න ලංකාවෙ ඉන්න මෝඩයින්ට ඕනෙ ඇයි. අපි යන්න ඕනෙ ඉස්සරහට මිසක් පස්සට නෙමේ. ඊළග ජනාධිපති වෙන්න ඕනෙ දැන් ඉන්නවට හොද කෙනෙක්. එතකොට තමා අපි ඉස්සරහට යන්නෙ. ඒකට සුදුසුම කෙනා අනුර කුමාර.

    :lol::lol::lol:බෙල්ලට ටයර් එකක් ඕන වෙලා:P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ow api dan issarahatama yana gaman inne.ammath ekkagena waren ponnaya ammatath hukala thotath puke arinawa wesige putha
    ඉස්සරහට යනව කියන්නෙ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව, නිර් ආගමිකත්වය, භෞතිකවාදය කියන ගුණාංගවලින් ඉස්සරහට යන එක. නැතුව අපේ සල්ලි වලින් උන් සැප විද විද හයිවේ එයාර් පෝර්ට් හදන එක නෙමේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එහෙමද? මට දැනගන්න ඕනෙ ඇයි ඒ කියල

    පොලිටික්කොන්ගේ ටෝක් අහල ඇතිවෙලා :yes: නැතිවී තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදය දැන් ලැබිලලු, කොහෙටද දන්නෙ නෑ ලැබුණේ, සමස්තයක් විදිහට මිනිස්සුන්ට ලැබිච්ච දෙයක් නෑ ජීවන තත්වයේ උසස් වීමක් නෑ රටේ ආර්ථිකේ දියුණුවකුත් නෑ මොකවත් නෑ :baffled:
    වැඩක් කරන එකෙක් ඕන :yes: හැබැයි ආපහු විධායක ජනාධිපති බලතලත් එක්කම දෙන්න ඕන මහින්දට තිබ්බා වගේ නැත්නම් වැඩක් නෑ :dull:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඉස්සරහට යනව කියන්නෙ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව, නිර් ආගමිකත්වය, භෞතිකවාදය කියන ගුණාංගවලින් ඉස්සරහට යන එක. නැතුව අපේ සල්ලි වලින් උන් සැප විද විද හයිවේ එයාර් පෝර්ට් හදන එක නෙමේ.

    බර වචන ටිකක් කියල එව්වා ලැබුණා කිව්වට, උන් සැප විඳින එකවත් ගසාකන එකවත් දශමෙකින් වත් අඩු වෙලා නෑ, අන්තිමේ මිනිස්සුන්ට ඉතුරු මහින්ද හදපු හයිවේ ටික විතරයි :lol:
     
    • Like
    Reactions: Freeway90

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ඉස්සරහට යනව කියන්නෙ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව, නිර් ආගමිකත්වය, භෞතිකවාදය කියන ගුණාංගවලින් ඉස්සරහට යන එක. නැතුව අපේ සල්ලි වලින් උන් සැප විද විද හයිවේ එයාර් පෝර්ට් හදන එක නෙමේ.

    moda hukanna crotan kola tikak kala puke angilla gahgena nida ganin umbae nokiya poya dawse.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනවාරි 8 කරපු වෙනස කරේ ලොකු සටනක් කරල. මේ ගත්තු දේ ආපහු හරවන්න ලංකාවෙ ඉන්න මෝඩයින්ට ඕනෙ ඇයි. අපි යන්න ඕනෙ ඉස්සරහට මිසක් පස්සට නෙමේ. ඊළග ජනාධිපති වෙන්න ඕනෙ දැන් ඉන්නවට හොද කෙනෙක්. එතකොට තමා අපි ඉස්සරහට යන්නෙ. ඒකට සුදුසුම කෙනා අනුර කුමාර.

    අනුර කුමාර චන්දෙට ඉදිරිපත් නොවුනොත් උඹ දෙන්නෙ රනිල්ටද මයිත්‍රිටද ගෝඨාභයටද :rolleyes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    එළකිරියේ poll දාලා, එකෙන් නිගමනයකට එන්න බැ. වැඩිපුරම තියෙන්නේ එකකට වඩා හදාගත්තු fake ඒවා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බර වචන ටිකක් කියල එව්වා ලැබුණා කිව්වට, උන් සැප විඳින එකවත් ගසාකන එකවත් දශමෙකින් වත් අඩු වෙලා නෑ, අන්තිමේ මිනිස්සුන්ට ඉතුරු මහින්ද හදපු හයිවේ ටික විතරයි :lol:
    උඹ කියන එකේ ඇත්තක් තියනව. එතකොට අපි යන්න ඕනෙ අලුත් විකල්පෙකට මිසක් ආපහු හිටපු එකට නෙමේ. මේ කතාව ඇහුවොත් තේරෙනව අපිට සුදුසු විකල්පය මොකද්ද කියල.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ කියන එකේ ඇත්තක් තියනව. එතකොට අපි යන්න ඕනෙ අලුත් විකල්පෙකට මිසක් ආපහු හිටපු එකට නෙමේ. මේ කතාව ඇහුවොත් තේරෙනව අපිට සුදුසු විකල්පය මොකද්ද කියල.

    මොකක්ද අලුත්‍ විකල්පෙ?