දැන් ඕව අදාලම නෑ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ල කිව්වත් අපි ගෝඨාභයට ඡන්දෙ දෙන එක නතර කරන්නෙ නෑ නෑ නෑමයි. සජිය අපිට එපා
දැන් ඕව අදාලම නෑ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ල කිව්වත් අපි ගෝඨාභයට ඡන්දෙ දෙන එක නතර කරන්නෙ නෑ නෑ නෑමයි. සජිය අපිට එපා
Mama dan mechchara wela marigena munta oka kiuwa.
Koo pili ganne nane bn.
GOTA win karath diwrum denna ba ape rate LAW ekata anuwa.
දැන් ඕව අදාලම නෑ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ල කිව්වත් අපි ගෝඨාභයට ඡන්දෙ දෙන එක නතර කරන්නෙ නෑ නෑ නෑමයි. පෑඩ් සජිය අපිට එපා




ඔබේ යුතුකම ඔබ ඉටුකරන්න..Ow denna machan.
Eth GOTA ta diwrum denna bariwa RANIL president wenawa.
ochchara dewal hithala karanna ba yako 1500i denne…![]()



Zip code ekath waradi.. 20530-0001 enna one


ochchara dewal hithala karanna ba yako 1500i denne…![]()
ටොයි සිහින... සුමනදාසගෙ අනාවැකි... දිවුරන්න බැරිනම් ඉල්ලන්න අවසර දුන්නෙ අහවල් හුත්තකටද බන්...
අදාල නෑනේ.... we are not interested කී පාරක් කියන්නද බන්
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර නැති බවට මේ වන විට අන්තර්ජාලයට මුදා ගත ලිපිය සම්පූර්ණ අසත්‍ය දිවිල්ලක් බවත් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්රකාශිකාවක් අප වෙත සඳහන් කළාය.
ඇය සඳහන් කරන ලද්දේ ලිපියේ සඳහන් දිනය වන නොවැම්බර් 11 වන දා ඇමෙරිකාවේ මහජන නිවාඩුවක්ද වීම හාස්‍ය උපදවන්නක් වන බවයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක මහජන නිවාඩු දිනයකදී එවන් ලිපි හුවමාරු නොකරන බවද ඇය කියා සිටියාය.
එමෙන්ම කිසිවකුගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ අවසාන බලාධිකාරිය ඇත්තේ අදාල පුද්ගලයාගේ පුරවැසිභාවය ඇති රටේ ඇති තානාපති කාර්යාල බවද පැවසූ ඇය එතැනින් එම අවසන් ලිපි නිකුත් කර ඇමරිකානු විදේශ ගමන් බලපතය ආදී ලේඛනයන් අහෝසි කිරීම සිදු කරන බවද කියා සිටියාය.



උබේ හිත කඩන්න දුකයි හ්ම් කරන්න දෙයක් නෑ ඔය ලියුම date කරලා තියෙන්නෙ නොවැම්බර් 11 කියන්නෙ
ඇමරිකාවෙ රාජ්‍ය නිවාඩු දිනයක් veterans day is a federal holiday මඩ හදන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න කියපන් උබලගේ මඩ ටිිම් එකට
https://en.wikipedia.org/wiki/Veterans_Day
Mama dan mechchara wela marigena munta oka kiuwa.
Koo pili ganne nane bn.
GOTA win karath diwrum denna ba ape rate LAW ekata anuwa.



