ගෝටා දිනනවා

new vimal

Member
Mar 10, 2012
9
1
3
හම්බතොට 95%ක් ගැහුවේ පොහොට්‍ටුවට, ගාල්ලේ 85%ක් මාතර 90%ක් පොහොට්‍ටුවට,
කොලඹ 80%ක් පොහොට්‍ටුවට.කලුතර 94%ක් පොහොට්‍ටුවට, මහනුවර 100%ක්ම වගේ ගෝටාට. අන්රාදපුර පොලොන්නරුව, මොනරාගල බදුල්ල,බන්ඩාරවෙල හක්මන, ගෝටාට 78%ක් වැ‍ටුනා.යාපනේ සහ නගෙනහිරනම් ගෝටාට එච්චර ගන්න බැරි උනා යාලුවනේ.ඒත් 60%ක් වගේ පොහොට්‍ටුවට වැටිලා කියලා ආරංචියි
 
  • Like
Reactions: Molock

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
75450054_2685759501480129_4114787525237669888_o.jpg
 
Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,663
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg

    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     
    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    හම්බතොට 95%ක් ගැහුවේ පොහොට්‍ටුවට, ගාල්ලේ 85%ක් මාතර 90%ක් පොහොට්‍ටුවට,
    කොලඹ 80%ක් පොහොට්‍ටුවට.කලුතර 94%ක් පොහොට්‍ටුවට, මහනුවර 100%ක්ම වගේ ගෝටාට. අන්රාදපුර පොලොන්නරුව, මොනරාගල බදුල්ල,බන්ඩාරවෙල හක්මන, ගෝටාට 78%ක් වැ‍ටුනා.යාපනේ සහ නගෙනහිරනම් ගෝටාට එච්චර ගන්න බැරි උනා යාලුවනේ.ඒත් 60%ක් වගේ පොහොට්‍ටුවට වැටිලා කියලා ආරංචියි

    Muslim unoth ehemalu 95% Gotatalu..., Gampaha 100% yai kiyala aranchiya UNP set eka gihin naha chande danna...😛😛😛