ගෝටා දිනලා ඉවරයි
ගොඩක් උන් පිළිගන්නේ නැති නිසා කියන්නේ, සජිත්ට දිනන්න බැරි ඇයි කියලා නිකන් ගණන් හැදුවත් බලන්න පුළුවන්. 2018 ඡන්දේ පොදුජන පෙරමුණ ලක්ෂ පනහයි, ශ්‍රී ලංකා එක ලක්ෂ පහලවයි. ඔය දෙක එකතු උනත් ලක්ෂ 65යි(ජනාධිපතිවරණෙ දිනන්න ඕනේ ලක්ෂ 64යි). ඒත් ඉතින් ශ්‍රී ලංකා ලක්ෂ 15ම ගෝටාට එන්නේ නෑ. අපි හිතමු එන්නේ ලක්ෂ 8යි කියලා. ලොවෙත් මිට වඩා එනවා මම මේ අඩුම ගාන ගණන් හදන්න ගන්නේ. එතකොට 58යි ගෝටාට. එතකොට කම්කරු කොන්ග්රසේ ගෝටාට. තව අර ලක්ෂ පනහේ නෑනේ මහරගමයි තිරප්පනෙයි. ඒ දෙක ගෝටාට. තව EPDP එක ගෝටාට, TMVP එක ගෝටාට. ඒ සෙට් එකේ විතරක් ලක්ෂ 3කට වඩා ඡන්ද තියෙනවා. ඔකෙනුත් ගෝටාට එන්නේ ලක්ෂ දෙකක් වගේ මොකද EPDP, TMVP දෙමල පක්ෂ නිසා යම් තරමක් ගෝටාට අඩුවෙයි ඡන්ද. හරි දැන් ඔය ගණන් හැදුවේ ගෝටාට අවාසි වෙන පැත්තට බරව. ඒත් එතනම ඡන්ද ලක්ෂ 60ක් ගොටාගේ අතේ තියෙනවා.
දැන් සජිත්, සජිත්ට එජාපෙ ඡන්ද ලක්ෂ 36යි, අපි කලින් කිව්ව ශ්‍රී ලංකා එකෙන් කැඩිලා එන ඡන්ද ලක්ෂ 6යි. දෙමල ජාතික සන්ධානේ ලක්ෂ තුන හමාරයි, මුස්ලිම් කොන්ග්රසේ ලක්ෂයයි, බදුර්දින්ගේ හැත්තෑ පන්දාහයි. ලක්ෂ හතලිස් හතට ටිකක් වැඩියි. අපි හිතමුකෝ ලක්ෂ 50යිම කියලා. අතින් සෑහෙන්න දාලත්(ලක්ෂ දෙකහමාරකට වැඩිය) සජිත්ට ගෝටාට වඩා ලක්ෂ 10ක් පිටිපස්සෙන්.
කට්ටිය හිතනවා 2015 වගේ එකපාර ඩෝන් පටෝන් ගාලා සිරා වගේ සජිතුත් දිනයි කියලා. ඒත් ජෙප්පන්ගේ ලක්ෂ 7ක් සජිත්ට මේ පාර නෑ, සිරා කඩාගෙන ආව ශ්‍රී ලංකා ඡන්ද ලක්ෂ 15ක් සජිත්ට නෑ. කොටින්ම මේ ගේම කරකවන්න පුළුවන් තරම් ඡන්ද ප්‍රමාණයක් සජිත්ට වැටෙන්න ඉඩක් තියෙනවද කියලා උඹලාම හිතපල්ලා.
ගෝටාට තව 4යි ඕනේ සජිත්ට 14ක් ඕනේ. මීට අමතරව කතෝලික ඡන්ද සෑහෙන්න එජාපෙට නැතිවෙනවා මේ පාර. ඒ වගේම පවතින ආණ්ඩුවේ වැරදි ඔක්කොම සජිත්ට අවාසියට හිටිනවා විශේෂයෙන් අලුත් ඡන්ද දායකයන් ඉස්සරහදි.
විකල්ප ගැනනම් ටෝක් දීගෙන එන්න එපා, ඕවා පුක හිනාවෙන විහිලු විතරයි.