1. දැන් යූ එන් පී එක ඉන්න ජයග්රාහී මානසිකත්වය


හ්ම් හ්ම් මිනිස්සුත් මාර හැපි එකේ ඉන්නේ උඹලෑ නායකතුමා දිනවන්න......හ්ම් හ්ම් මිනිස්සුත් මාර හැපි එකේ ඉන්නේ උඹලෑ නායකතුමා දිනවන්න......

































හ්ම් හ්ම් මිනිස්සුත් මාර හැපි එකේ ඉන්නේ උඹලෑ නායකතුමා දිනවන්න......



හ්ම් හ්ම් මිනිස්සුත් මාර හැපි එකේ ඉන්නේ උඹලෑ නායකතුමා දිනවන්න......
I think this thread is above your IQ level. So don't embarrass your self and find a thread that you could handle.![]()

I think this thread is above your IQ level. So don't embarrass your self and find a thread that you could handle.![]()
Gota ta enna bari nam moko me baya wela thread daanne?![]()
බයවෙලා වෙලා ? කවුරුවත් බය වෙලා නැහැ. (ගෝට නම් බය වෙල ඇති ) උඹලාගේ සිහින වල සැබැ තත්වය ගැන පහන් සංවේගයක් ඇතිවෙලා පස්සේ ඒ සංවේගය මර්කරි ලෑම්ප් සංවේගයක් වුන හින්දා උඹලා ගැන මර්කරි ලෑම්ප් සංවේගයෙන් දැම්මේ.Gota ta enna bari nam moko me baya wela thread daanne?![]()



බයවෙලා වෙලා ? කවුරුවත් බය වෙලා නැහැ. (ගෝට නම් බය වෙල ඇති ) උඹලාගේ සිහින වල සැබැ තත්වය ගැන පහන් සංවේගයක් ඇතිවෙලා පස්සේ ඒ සංවේගය මර්කරි ලෑම්ප් සංවේගයක් වුන හින්දා උඹලා ගැන මර්කරි ලෑම්ප් සංවේගයෙන් දැම්මේ.![]()
1. දැන් යූ එන් පී එක ඉන්න ජයග්රාහී මානසිකත්වය නිසා කවුරුවත් ගෝටාගේ පුරවැසිබව අදින්න ප්රොජෙක්ට් එකක් පටන් අරන් නෑ. කාටවත් ඔෆිසියලි ඒක කරන්න යූ එන් පී නායකත්වය බාර දී නැත. ඒ නිසා උන් හිතන් ඉන්නේ ඒක තමන්ගේ එකෙක් හෝ, වෙනත් ස්වාධීන ජනතා සංවිධානයක් හෝ, ජ.විපෙ, හෝ එය තමන් වෙනුවෙන් කරදෙනු ඇතැයි සිතාය.
2. මේ නිසා නාමයෝජනා දීමට පෙර විරෝධයක් දක්වා අධිකරණ නියෝගයක් ගෙන නැත්තම් මැකෝ කිසිම පමාවකින් තොරව ගෝටාගේ නාම යෝජනාව සතුටින් බාර ගනු ඇත.
3. නාම යෝජනාව බාරගත් පසු විරෝධතා ද විසඳා ගැනීමට වන්නේ අධිකරණයේය. ඒවාට එවිඩන්ස් එකතු කර , සොයා නැතනම් නඩුව කල් යනු ඇත. මැතිවරණය පවත්වනු ඇත
4. මැතිවරණයකින් පසුව ජනතා කැමත්තට එරෙහිව අධිකරණ තීන්දු දීම ඉතා සංකීර්ණ තත්වයක් වනු ඇත (ගෝට දින්නොත්, ඔව් ඔව් දෙමල මුස්ලිම් බර්ගර් චන්දත් ඕනේ). එනිසා අධිකරණය මැතිවරණ ප්රතිපලයක් ආපසු හැරවීම ඉතාම විරල සිද්ධියක් වන බැවින් ගෝටා දිනුවොත් නම් නැවැත ආපසු හැරීමක් නැත
මේ අනුව ගෝටාගේ ගනන් හැදීම වන්නේ හීන් සීරුවේ නාමයෝජනා දිනය වන තෙක් යූ.එන්.පී, ජ.වි.පෙ සහ තම අනෙක් සතුරන් නිද්රාශීලිලෙස, අවුස්සා නොගෙන , ශේප් එකේ තබාගෙන සිටීමය.
Gota precident wenna one ne ... dinna patte hitiyoth athi... wada karana ekaa .. position balagena karannane ....
කෙලිය නේද තාප්පෙට...වැරදි account එකෙන් නේද බොල reply කලේ....
fake 100ක් විතර හදා ගත්තම ඔහොම වෙනවා..යකෝ thread එක දාපු fake එකෙන් reply කරපන්



හ්ම් හ්ම් මිනිස්සුත් මාර හැපි එකේ ඉන්නේ උඹලෑ නායකතුමා දිනවන්න......


උඹේ comment එක දැකල ඌට(පුකද සාමි සහ harvard දෙන්නම එකයි ) නිවන් යන්න ඇති...උදේ ඉඳන් වේලි වේලි හිටියේ...bump එකක් වත් නැතුව..
ඔන්න මගෙනුත් බුම්ප්...