ගෝටා ප‍්‍රසිද්දියේ වරද පිලිගනී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කාලයේ පටන් නොව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වූයේ ආචාර්ය පී. බී. ජයසුන්දරය. ඔහු ආර්ථික ඝාතකයකු බව මහින්දගේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ විමල් වීරවංශ කීවේය. ඔහු දිගින් දිගටම පී.පී. විවේචනය කළත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ පසු රාජ්‍ය සේවයේ ඉහළම පුටුව වූ ජනාධිපති ලේකම් ධුරයට ද පත් කෙරුණේ පී. බීවය. එම කාලයේදී ආර්ථිකය කඩා වැටෙන විට විවිධ පුද්ගලයන් චෝදනා එල්ල කළේ ජනාධිපති ලේකම්වරයාටය. චෝදනා එල්ල වූවත් ඔහු ලේකම් ධුරයෙන් ඉවත් නොවී ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා කිසිවිටක සිය ලේකම්වරයා ‘‘ෆේල්’’ බව පිළිගන්නට අකැමැති වූයේය.

    ජනාධිපති ලේකම් ලෙස සිටි පී. බී. ජයසුන්දරගේ පත්වීමද වැරදි බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තේරුම් ගියේ ධුරය නැතිවීමෙන් පසුවය. එය ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිටගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයේදීය. අනූෂ පැල්පිට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මෙන්ම අමාත්‍යාංශ රැසක ලේකම්වරයකු ලෙසද කටයුතු කර තිබේ. එබැවින් හිටපු සහ දැනට රාජ්‍ය සේවයේ සිටින ඉහළ නිලධාරීහු රැසක් ද දේශපාලනඥයන් රැසක්ද ඔහුගේ පුතාගේ විවාහ මංගල්‍යයට එක්ව සිටියහ.

    ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් සිටියහ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසුන්ගෙන සිටි ස්ථානයට පැමිණි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්වැල්ල, හර්ෂ අබේවර්ධන ඇතුළු පිරිසක් පැමිණ ආගිය තොරතුරු කතාබහ කළහ. එම අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා කීවේ ‘‘මගේ මිරිහානේ ගෙදර ගස්වල මල් එන්නෙත් නැහැ, ගෙඩි එන්නෙත් නැහැ.’’ යනුවෙනි. ඒ සමගම සිනහසෙමින් මහනුවර දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේ අපූරු කතාවකි.

    ‘‘ඔය පී.බී.ගේ කාබනික පොහොර දාලා හදපුවනේ.’’ ඔහුගේ ප්‍රකාශයට සිල්ලන්ටම සිනහ ගියහ.

    ‘‘එයා මගේ ලේකම්වෙලා පත්වෙනකම් මම දන්නේ නැහැ. පී.බී. ලේකම් ධුරයට පත් කිරීම වරදක් බව මම පිළිගන්නවා.’’ යනුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. ‘‘ඔබතුමා දැන්වත් පිළිගන්නවා නම් ඒ ඇති.’’ මේසයේ සිටි සියලු දෙනාම කීවේ මීට පෙරද මේ පිළිබඳ කතා කළ බවද සිහිපත් කරමිනි

    සිංහලුන්ට වැලි දාලා පුකේ ඇරියේ නම් ගූටා තුමා. තව අරින්න දෙයක් ඉතුරු වෙලා නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සිංහලුන්ට සති දෙකයි මතක
    මීඩියා එකතුවෙලා අලුත් කොමන් එනමි කෙනෙක් හදලා දෙනවා හපපං කියලා 🤡
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    b34efba00a42bd922a132342cc1b797e.jpg
    800px-WESA_logo_%28black%29.svg.png

    Dog_1098119012_Teaser.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    පී බී ජයසුන්දරව පත් කරේ කවුද? පස්සෙන් ඉඳන් කකුලෙන් ඇදපු මහින්දයද?
    නූගත් තක්කඩි මෝඩ මූසල උද්දච්ච ගොඩේ ගංකබර අඩුකුලේ ගූඨා ඉස්සරහට දාගෙන ඔක්කොම කලේ රටම උලා කාපු වේස කම්බා හොර කැරි කපුටයි නාකි මයිනයි නාමල් පකයයි අනිත් වේසපක්ශ හැතිකරෙයි 🤮