ගෝටා මිනිස්සුන්ට එපා වෙලා ඉන්නේ දැන්?

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටා මිනිස්සුන්ට එපා වෙලා ඉන්නේ දැන්?

    2020-01-27-125429.png
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක පොහොට්‍ටුවට ඉතාම හිතවත් සිංහල ප්‍රදේශ වල විතරයි.කොලඹ,යාපනය වගේ නැතුව
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    uba election ekata kalin sajith dinanawa kiyala dapu ewa ekka baladdi mewage gotage paththata wadi wela wage neda? dan 69 wadi welada danne na 75 kata wage:D:yes::yes:;);):D:D
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    uba election ekata kalin sajith dinanawa kiyala dapu ewa ekka baladdi mewage gotage paththata wadi wela wage neda? dan 69 wadi welada danne na 75 kata wage:D:yes::yes:;);):D:D

    තොට තරු පේන්නත් එක්ක අනුර කුමාර මීලඟ අගමැති කරනවා:):frown:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපිට නම් ගෝට හොදය්.. මේ යන විදිය
    ඇමති මන්ඩලෙත් හොදට හදල ගෝට ගේමක් ගහය් කියල හිතනව

    උබට ඉතින් ඊලාම් නෙ ඕන :(
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මීළඟ චන්දෙන් බලමු කාවද එපා වෙලා තියෙන්නේ කියල.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටා ජනතාව අතර පිරිහෙමින් ඉන්නවා.,ගෝටාව ජනතාවට දැන් එපා වෙමින් ඉන්නවා.මිනිස්සු හුගක් අයට ගෝටාව දැන් ෂුවර් නෑ.ගෝටවත් මහින්ද වගේ එතරම් විශ්වාස කල නොහැකි පුද්ගලයෙක් ලෙස ජනතාව සලකනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෝටා ජනතාව අතර පිරිහෙමින් ඉන්නවා.,ගෝටාව ජනතාවට දැන් එපා වෙමින් ඉන්නවා.මිනිස්සු හුගක් අයට ගෝටාව දැන් ෂුවර් නෑ.ගෝටවත් මහින්ද වගේ එතරම් විශ්වාස කල නොහැකි පුද්ගලයෙක් ලෙස ජනතාව සලකනවා.

    ජනතාව ඉන්නේ සිරිකොත් ඈතුලේ නෙමේ බන්. එලියට බෑහෑලා කතා කරලා බලපල්ලා.