ෆේස් බුක් වල මිනිස්සුන්ට දැන් නම් රෙවිලා ඉන්නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    ෆේස් බුක් වල මිනිස්සුන්ට දැන් නම් රෙවිලා ඉන්නේ

    බදු නිසා සමහරු කියනවා රනිල් ට දුන්නේ නැත්තේ අපරාදේ කියලා.

    හදලා කියන කතා නමේ ෆේස් බුක් වල ඉන්න්නවා නම් Comment කියවන්න ගිහින්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ෆේස් බුක් වල මිනිස්සුන්ට දැන් නම් රෙවිලා ඉන්නේ

    බදු නිසා සමහරු කියනවා රනිල් ට දුන්නේ නැත්තේ අපරාදේ කියලා.

    හදලා කියන කතා නමේ ෆේස් බුක් වල ඉන්න්නවා නම් Comment කියවන්න ගිහින්
    buki kareyo thama panala gihin ghotata dunneth - lapeyata dunneth. saneepa athi!
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    ෆේස් බුක් වල මිනිස්සුන්ට දැන් නම් රෙවිලා ඉන්නේ

    බදු නිසා සමහරු කියනවා රනිල් ට දුන්නේ නැත්තේ අපරාදේ කියලා.

    හදලා කියන කතා නමේ ෆේස් බුක් වල ඉන්න්නවා නම් Comment කියවන්න ගිහින්
    Uba bias nisa ubata ranil ge waradi aduwen penne.

    Me anduwa waraddak kaloth eka loku deyak wage penne.

    Habai ranil mehema tax ekak gahuwanam uba mehema thread ekak danawada?

    Ubata personal tharahak tiyenne e kale ubata JVP eken asadarana kam una nisa.

    We all are like that bro 😊
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    Uba bias nisa ubata ranil ge waradi aduwen penne.

    Me anduwa waraddak kaloth eka loku deyak wage penne.

    Habai ranil mehema tax ekak gahuwanam uba mehema thread ekak danawada?

    Ubata personal tharahak tiyenne e kale ubata JVP eken asadarana kam una nisa.

    We all are like that bro 😊
    ෆේස් බුක් ගිහින් බලපන් ජන්දේ දුන්න උන් තමයි ගොඩක් දැන් දොස් තියෙන්නේ

    රනිල් වැරැද්දක් කලත් මම එක දකිනවා එකට පොස්ට් දානවා කලින් දාලා ඇති බලපං හොයලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    ෆේස් බුක් වල මිනිස්සුන්ට දැන් නම් රෙවිලා ඉන්නේ

    බදු නිසා සමහරු කියනවා රනිල් ට දුන්නේ නැත්තේ අපරාදේ කියලා.

    හදලා කියන කතා නමේ ෆේස් බුක් වල ඉන්න්නවා නම් Comment කියවන්න ගිහින්
    තාම මදි තව ඇඹරිලා යන්න දෙන්න ඕනා හරියට ඔලු පැහැදෙන්න. එක එකාව හිරේ දැම්මා කියලා ඉස්සර වගේ මිනිස්සු අප් වෙලා එන්නෙ නෑ. ඒකත් දැන් ප්‍රෝඩාවක් වගේ මිනිසුන්ට පෙන්නෙ.
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    ane me thoge ranil naki wesawai ara naki mainayi nisa thamai yako ratata me hena gahala thiyenne.
    oya wesige puthai ara sajiyai wage option thibba nissa thamai jvp wage higana wesige puthala tikakata balaya giye kiyala dan wath therum ganin.

    lamaka huththige putha lokuwata politics katha karanwa.
    eta passe puke ariyama adagena enawa thread dada.
    mongal pakaya
     
    • Like
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,867
    8,097
    113
    මෙන්න මෙතන...
    ෆේස් බුක් ගිහින් බලපන් ජන්දේ දුන්න උන් තමයි ගොඩක් දැන් දොස් තියෙන්නේ

    රනිල් වැරැද්දක් කලත් මම එක දකිනවා එකට පොස්ට් දානවා කලින් දාලා ඇති බලපං හොයලා.
    Ane palayan ban yanna..tho ranilge ate lowana ekek neh

    pluwan nam dapan balanna uba ranilata banapu ekak methana..
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Muttley

    Active member
  • Jun 29, 2010
    898
    192
    43
    ගෝඨා හොඳයි මේ කැරි කුමාරයට වැඩියනම්. මුන්ගෙ තනිකරම බොරුවනෙ යකෝ.
    220715 SLPP statement.jpeg
     
    • Haha
    Reactions: craabeysinghe

    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    මුන් සහනාදාර අඩු කරල රජය කරන පිස්සු බිස්නස් නැවැතුතුවොත් හරි එක පාරම , මොනව උනත් ලොකු සෙට් එකක් හොදටම මේ දැන් වෙන වැඩ වලට නන් අත දානව , අලී එකට ටැක්ට් ගන එකෛ ඩිගිටල් සෙර්විකෙ ටැක්ස් එකටයි , ඩිජිටල් සර්විස් ටැක්ස් පේපර් එක බැලුවම පේනව ඒක කිසිම ඇනලයිස් එක්ක් නැතුව ගහපු එකක් කිය්ල , NFT , blockchain වගේ ඒව මොන පදනමකින් දැම්මද දන්නෙ නෑ, එක්කො මේ රජයෙ උඩ ඉන්න එවුන් අමු හිගන්නෙ ,මුන් yt ප්‍රිමියම් වගේ ඒව දකින්නෙ ලක්සරි කැටගරි එකෙන් වගේ මුන්ට අදහස්ක් නෑ ඒව මොනවද කියලවත් මුන් ජීවිතේට කව්දාවත් ඔය කියන ඒව යුස් කරල නෑ,
    jvp උන් හැමදාම කරේ හිගා කාපු එක උනට කහෙනද ඕක ගමේ jvp සෙට් එක දිහා බලහන්කො පොඩ්ඩක් උනට මන ඩිජිටල් සර්විසද , රඩියෝ එක අහනගමන් වැඩ කරල ITN බලල නිදාගන්න එවුන් ඉන්නෙ ඔය උඩ ඉන්න එවුනත් එහෙම තමයි , මං හිටන්නෙ උන් අර ඉසසර වගේ කොමිනකේශන් වලට සින්ගිදු සෙට් එක ලියාගන ගහින් රුපයල් 10 ක් දල දාගන්න උන්ද කොහෙද :ROFLMAO:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    mokakda me 'YT premium' kathawa?
    premium neme yt eka lankawen earn karana income okkogenma thama balanne, not only premium.
     
    • Haha
    Reactions: EVC

    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    mokakda me 'YT premium' kathawa?
    premium neme yt eka lankawen earn karana income okkogenma thama balanne, not only premium.
    කොහොම උනත් අන්තිමට කැරකිල අපිටනෙ එන්නෙ බං, ලංකාවෙ මිනිස්සුන්ටත් හරියට ඔය ගැන අවබෝදයක් නෑ සිල්ලර කඩෙත් බඩු මිල වැඩි කරනව ඕවට මෙහෙ ඉන්න උන්
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,867
    8,097
    113
    මෙන්න මෙතන...
    ranil hitiyanam me badu tika athuluwa thawa baduth gahanawa, issella gov wala nasathiya and horakama ekka..
    me rate goda ganna ekko thawa naya aran aye walatama yanna ona, nathan badu gahanna ona.. salli mawanna bahane..
    Munta krana deyak ne ban kohomath ehema loku capacity ekak tyna un ne JVP eke..and IMF eka kyana okkoma karanna wenawa no option
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    Munta krana deyak ne ban kohomath ehema loku capacity ekak tyna un ne JVP eke..and IMF eka kyana okkoma karanna wenawa no option
    kawru hitiyath ban tax gahanawa arenna wena deyak karanna baha, IMF pitin giyath tax gahanna wenawa me sector ekata naththan wena mona hari sector ekakata hari..
    ranil hitiya nam system hadanna issella sathi ganan AliExpress badu hold karana ekak naha wage sulu wenasak wenna puluwan, habai ithin meeta wada minissunta sahanayak nam labenna widiyak naha, boho wita meeta antha wenawa..
     
    • Like
    Reactions: yosh371 and chinmak