අනුර ගේ Page එක බලපන් කෝ ගිහින් Comment ඔකොම දැන් හා හා එක්ක දාන්නේ දැන්මේකනම් ඇත්ත තමයි
අනුර ගේ Page එක බලපන් කෝ ගිහින් Comment ඔකොම දැන් හා හා එක්ක දාන්නේ දැන්
+ ලමය ඉස්කෝලෙ දාල ඇවිල්ල 1.30 වෙනකම් කම්මැලිකමේ ඉන්න අම්මල!People are not on Facebook anymore. They have other sources like ig, insta. Who are in fb? Planted, paid agents by political parties mostly
na bn eka e cn eka aththa. mage fb eke inna e kaale idnam JVP eka ussan giya unoth banala share karala tibba. kattiya comment karalath tibba waradilada share kare kiyalaගූරාජ්ගෙ සෝසල් මීඩියා ෆාම් හරක් උම්බෑ ගෑවට, ගොම හලන් ගියාට කඳු පාත් වෙන්නෙ නෑ බන්.
කටුක සත්‍යය ඒක![]()

මුන් සහනාදාර අඩු කරල රජය කරන පිස්සු බිස්නස් නැවැතුතුවොත් හරි එක පාරම , මොනව උනත් ලොකු සෙට් එකක් හොදටම මේ දැන් වෙන වැඩ වලට නන් අත දානව , අලී එකට ටැක්ට් ගන එකෛ ඩිගිටල් සෙර්විකෙ ටැක්ස් එකටයි , ඩිජිටල් සර්විස් ටැක්ස් පේපර් එක බැලුවම පේනව ඒක කිසිම ඇනලයිස් එක්ක් නැතුව ගහපු එකක් කිය්ල , NFT , blockchain වගේ ඒව මොන පදනමකින් දැම්මද දන්නෙ නෑ, එක්කො මේ රජයෙ උඩ ඉන්න එවුන් අමු හිගන්නෙ ,මුන් yt ප්‍රිමියම් වගේ ඒව දකින්නෙ ලක්සරි කැටගරි එකෙන් වගේ මුන්ට අදහස්ක් නෑ ඒව මොනවද කියලවත් මුන් ජීවිතේට කව්දාවත් ඔය කියන ඒව යුස් කරල නෑ,
jvp උන් හැමදාම කරේ හිගා කාපු එක උනට කහෙනද ඕක ගමේ jvp සෙට් එක දිහා බලහන්කො පොඩ්ඩක් උනට මන ඩිජිටල් සර්විසද , රඩියෝ එක අහනගමන් වැඩ කරල ITN බලල නිදාගන්න එවුන් ඉන්නෙ ඔය උඩ ඉන්න එවුනත් එහෙම තමයි , මං හිටන්නෙ උන් අර ඉසසර වගේ කොමිනකේශන් වලට සින්ගිදු සෙට් එක ලියාගන ගහින් රුපයල් 10 ක් දල දාගන්න උන්ද කොහෙද![]()
na bn eka e cn eka aththa. mage fb eke inna e kaale idnam JVP eka ussan giya unoth banala share karala tibba. kattiya comment karalath tibba waradilada share kare kiyala![]()
And grandparents+ ලමය ඉස්කෝලෙ දාල ඇවිල්ල 1.30 වෙනකම් කම්මැලිකමේ ඉන්න අම්මල!
ai AKD dinnama rata inna ewun million ganan ewanawa kiwwa neda?salli mawanna bahane..
Ewa talk witharai...ai AKD dinnama rata inna ewun million ganan ewanawa kiwwa neda?
ෆේස් බුක් එකේනම් හැමෝම වගේ කියවන්නේ 18% කෙස් එක නිසා වැඩි වෙන බදු නිසා.තොපිට වෙන රටවලට ගිහිං බදු ගෙවන්න පුලුවන් පුක ඉරාගෙන
තමන්ගේ මව්බිමේ සංවර්ධනය උදෙසා බදු ගෙවන්න බෑ
ආත්මාර්ථකාමී හැත්ත.
දෑහිතකාමී පොදු ජනතාව දිගටම මාලිමාව සමග
India gov ekata oya okkoma company tax gewanawa. Habai india wala youtube premium, google cloud, netflix, amazon, uber hama ekama lankawata wada ganan adui..ෆේස් බුක් එකේනම් හැමෝම වගේ කියවන්නේ 18% කෙස් එක නිසා වැඩි වෙන බදු නිසා.
මමනම් බදු ගෙවන්න බෑ කිව්වේ නැහැ බන්
18% මටනම් ප්‍රශ්නයක්ම නැහැ Customers ලාගෙන් අය නොකර තනිව ගෙවනවා.
එත් ප්‍රශ්න තියෙන්නේ ඕක ගෙවන්න ඕනේ අපි නමේ පිටරට කොම්පැනි කාරයෝ උන් ගෙවන්නේ නැතුව ලංකාව බ්ලොක් කරලා දැම්මොත් ඔකොම ඉවරයි. වැඩක් කරනකොට මිට වඩා හිතලා පිළිවෙලකට කරන්න තිබුණා.

වෙන රටකට ගිහින් බදු ගෙවපුවාම හම්බෙන benefits සහ ලංකාවේ පුක ඉරාගෙන බදු ගෙවපුවාම හම්බෙන benefits වෙන වෙනම කියපන්කො පුතා.තොපිට වෙන රටවලට ගිහිං බදු ගෙවන්න පුලුවන් පුක ඉරාගෙන
තමන්ගේ මව්බිමේ සංවර්ධනය උදෙසා බදු ගෙවන්න බෑ
ආත්මාර්ථකාමී හැත්ත.
දෑහිතකාමී පොදු ජනතාව දිගටම මාලිමාව සමග