ගෝටා වැඩ පටන් ගෙන. ටොයියොන්ට රිදෙයි

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,833
    2,405
    113
    ඉතින් අපිට මොකද ඕයි.මුගෙ ලිපියක් පත්තරේ දාන්ඩ බෑ කියපු එක ජාතික ප්‍රශ්නයක් ද?.අනික කවුද මේ ගොබ්බයා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් අපිට මොකද ඕයි.මුගෙ ලිපියක් පත්තරේ දාන්ඩ බෑ කියපු එක ජාතික ප්‍රශ්නයක් ද?.අනික කවුද මේ ගොබ්බයා

    පත UNP කාරයෙක්....හැබැයි මද්‍යස්ථ යි ලු
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් අපිට මොකද ඕයි.මුගෙ ලිපියක් පත්තරේ දාන්ඩ බෑ කියපු එක ජාතික ප්‍රශ්නයක් ද?.අනික කවුද මේ ගොබ්බයා

    :yes:උඹta එක තේරෙන්නේ නෑ
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පත UNP කාරයෙක්....හැබැයි මද්‍යස්ථ යි ලු

    හොඳ දේට හොඳයි කියල නරක දේට නරකයි කියනවා කියල නේද උඹල පටන්ගත්තේ ?:rolleyes:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,833
    2,405
    113
    නිකන් ලන්කවේ 100 ක් වත් බලන් නැට්ගි උගෙ ලිපිය හෙන ප්‍රශ්නෙ වගේ නෙ යකෝ.එලකිරියෙ Scurvy ගෙ post බලනව මිනිස්සු අරූගෙ ලිපි වලට වඩා.

    අනික ඔය කියන පත්තරේ කුමාර වෙල්ගමයට සම්බන්ධ එකක් නෙ .ඌත් එක්ක විසදගන්නෙ නැතුව මේකෙ දාන් හැමනෙන්නෙ
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ponna wesiye hema huttama loku karan natai itin den Dictatorship kiya kiya, ayet ape rate minissu me wage ponnayanta ahu unoth tama duka
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොඳ දේට හොඳයි කියල නරක දේට නරකයි කියනවා කියල නේද උඹල පටන්ගත්තේ ?:rolleyes:

    උඹට UNP web site ටික හොයාගන්න ඕනේ නම් පොරට email එකක් දාපන්....

    මෙතන මහලොකු දෙයක් වෙලාද බන් ? මගේ ලිපි කීයක් reject කරලා තියනවද ? පොඩි කාලේ බින්දු පත්තරේට ලියපුවා පල කරන්නත් බෑ කිව්වා :lol::lol::lol: දාන දාන එක reject ....:rofl::rofl: අපි ලෝකෙට පෙන්න ඇඩුවද ? නෑ
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    76rxat.png
     
    • Haha
    Reactions: rockmon