ගෝටා හා නාගානන්ද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    මට නම කියන්න තියෙන්නේ අපේ උන් අන්තිම පාරට අතිසාරේ හැදෙන්නම හොද හොටලේකින් කාල පාචනය හැදිල මැරිල යනවා . බලහන් 2023 වගේ වෙනකොට රටේ තත්වේ. ඝෝඨා එනවා කියන්නේ අගමැති මහින්ද සහ නඩය , සජිත් එනවා කියන්නේ රනිල් අගමැති සහ නඩය . ඉතින් අහවල් වෙනසක් ද. සිහිති කොන්ක්‍රිට් සහ තාර සංවර්ධනය ඇරෙන්න ලංකාවේ අධ්‍යාපනය, නවෝත්පාදන, කෘශිකර්මය දියුණු වෙයිද ? රටේ දුශණය , වාර්ගික අර්බුද වලට විසදුම් දෙයිද පිස්සුද . මම නම් කියන්නේ ලංකාවේ අවසානය දැනට ට්‍රිලියන් 11.3 ණයයි 2025 වෙනකොට අදුම අලුත් සැට් එක ඕක ට්‍රිලියන් 15 පන්නල ග්‍රිසිය වගේ ඇතුලෙන් වට්ටන්නව ලෙසටම

    යටිතල පහසුකම් හදන්නෙ නැතුව කොහොමද බන් රටක නව්‍යතා සම්පාදනය කරන්නේ ? හදන දේ පොළක දාල විකුණන්න හරි පොළට ගෙනියන්න හරියට පාරවල් නැත්තම් මොකද කරන්නේ. මුලින්ම ගොඩනැගිල්ල හදලයි බිස්නස් එක පටන් ගන්න ඕන. සල්ලි නැත්තම් ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න ඕන. පස්සෙ බිස්නස් එක දියුණු කරල ගත්තු ණය පියවන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි රටකුත් සංවර්ධනය කරන්න පුළුවන්. නැත්තම හැමෝටම කුකුල් කූඩු වගේ ගෙවල් බෙදල සංවර්ධනය කරන්න පුළුවන්ද. පාරට බැහැල චේගු වේරො වෙලා රටක් සංවර්ධනය කරන්න පුළුවන්ද. මිනිස්සුන්ගෙ ආකල්ප සංවර්ධනය කරන්න ඕන මුලින්ම. මිනිස්සුන්ට පොසිටිව් තින්කින් කියන්නෙ මොකක්ද කියල කියල දෙන්න ඕන මුලින්ම.:)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    එක්කෝ මුන් වගේ ගොන් කතා කියන මූසල ගොබ්බයොන්ගෙ කතා quote කරල reply කරන අපිට ගහන්න ඕන. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක්කෝ මුන් වගේ ගොන් කතා කියන මූසල ගොබ්බයොන්ගෙ කතා quote කරල reply කරන අපිට ගහන්න ඕන. :lol:

    ඔය මනුස්සය උදේ ඉඳන් රෑ වෙනකන් ගෑනි මැරිලා වගේ අඬනවා බන්....හැබැයි කියවන්න වටිනා comment
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    යටිතල පහසුකම් හදන්නෙ නැතුව කොහොමද බන් රටක නව්‍යතා සම්පාදනය කරන්නේ ? හදන දේ පොළක දාල විකුණන්න හරි පොළට ගෙනියන්න හරියට පාරවල් නැත්තම් මොකද කරන්නේ. මුලින්ම ගොඩනැගිල්ල හදලයි බිස්නස් එක පටන් ගන්න ඕන. සල්ලි නැත්තම් ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න ඕන. පස්සෙ බිස්නස් එක දියුණු කරල ගත්තු ණය පියවන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි රටකුත් සංවර්ධනය කරන්න පුළුවන්. නැත්තම හැමෝටම කුකුල් කූඩු වගේ ගෙවල් බෙදල සංවර්ධනය කරන්න පුළුවන්ද. පාරට බැහැල චේගු වේරො වෙලා රටක් සංවර්ධනය කරන්න පුළුවන්ද. මිනිස්සුන්ගෙ ආකල්ප සංවර්ධනය කරන්න ඕන මුලින්ම. මිනිස්සුන්ට පොසිටිව් තින්කින් කියන්නෙ මොකක්ද කියල කියල දෙන්න ඕන මුලින්ම.:)

    යටිතල පහසුකම් හදන්න ඕනේ තමා නැ කිව්ව්වේ නැ . අපේ යටිතල පහසුකම් හදන්නේ කොමද කියපන් කෝ . තාර දානව ඉස්සලම සතියකින් ජල සම්පාදනෙන් කඩනවා. ඉලගට විදිලි බලන් කඩනවා ඉලගට ටෙලිකොම් එකෙන් කඩනවා. තාර දානව පාර නිකන් පැච් දාල වගේ . පාරක් හදන්න පාරවල් 10 සල්ලි යටකරා කියලා කියනවා . මාස 6 පාර වැස්සට ගහගෙන යනවා. මම නම් දකින්නේ ලංකාවේ හදන්න ඕනේ නීතිය , අධ්‍යාපනය ඔය දෙක නැති නිසා තමා රට වල පල්ලට ගිහින් තියෙන්නේ . ලංකාවේ ඔය දෙකම නැ ඔය දෙකට ආයෝජනය කරන්නෙම නැ . එම නොකර කරන යටිතල පහසුකම වමට තමා වැඩිපුර බන් . එකයි කිව්වේ . උබටත් අධ්‍යාපනයක් නැ කිව්ව දේ තේරුම් ගන්න . ඉතින් කොහේ රට හැදෙන්නද
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ දෙන්නා තමයි ටිකක් හොදයි වගේ කියන්න පුළුවන් අපේක්ෂකයෝ දෙන්නෙකුට ඉන්නේ ( රටට යමක් කරයි කියලා හිතෙන )

    එකෙනුත් නාගානන්ද කියන අලුත් ව්‍යවස්ථාව ඔහු දින්නොත් සම්මත වෙනවාද ?

    ඒක නියම එකක්නේ

    තේසවලාමේ, මුස්ලිම් නිතිය, උඩරට නිතිය මේ සියලු නීති අහෝසි වෙලා රටටම එක නීතියක්‌ වෙන එක සිරා වැඩක්නේ

    මන්ත්‍රීවරු 60කට සිමා වෙන එකත් නියම වැඩක් තව පළාත් සබා අහෝසි වීම මේ ආදී නොයෙක් වටිනා අදහස් මේකේ තියෙනවා මේක සම්මත වීමම ජයග්‍රහණයක් කියලයි මම කියන්නේ

    mcn prashne tynne eka neme mun oya kyna dewl karaida kyna eka thama
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    බය වෙන්න ඕන නෑ අපි රටට කෙලවෙයි කියාල මොකෝ මීට වැඩිය කෙලවෙන්න දෙයක් නෑ බං අපට. :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    කමිනිකේශන් කරන එකෙක් නීතිවිශාරදයන්ටත් වඩා නීතිය දන්නවා කියන එකන්නම් අමුම අමු විහිලුවක්.. ඌ ලෝයර් කෙනෙක් නොවී කමිනිකේශන් එකක් කරන්නෙ ඇයි කියන එක වෙනම විහිලුවක්.. :rofl::rofl:
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    නාගා දිනුවොත් මම scurvy වගේ හෙලුවන් ඉදන් වීඩියෝ එකක් දානවා 😂😂😂

    මේ යකාගේ පස්සේ යන උනුත් ඉන්නවානේ:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    උබටත් අධ්‍යාපනයක් නැ කිව්ව දේ තේරුම් ගන්න . ඉතින් කොහේ රට හැදෙන්නද

    :D තෑන්ක්ස්. උබ ඉතින් මොනා හරි කිව්වොත් අන්තිමට ගොන් කතාවක් කියල තමයි ඉවර කරන්නෙ. උබේ මොළේ තරමත් අපිව වටහ ගන්න පුළුවන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    නාගා දිනුවොත් මම scurvy වගේ හෙලුවන් ඉදන් වීඩියෝ එකක් දානවා 😂😂😂

    මේ යකාගේ පස්සේ යන උනුත් ඉන්නවානේ:rofl::rofl::rofl:

    මාත් අභියෝගය භාර ගන්නවා. මම ෆේස්බුක් ලයිව් ඇවිත් අතේ ගහල පෙන්නනවා. :rolleyes:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    නාගා දිනුවොත් මම scurvy වගේ හෙලුවන් ඉදන් වීඩියෝ එකක් දානවා 😂😂😂

    මේ යකාගේ පස්සේ යන උනුත් ඉන්නවානේ:rofl::rofl::rofl:

    මාත් අභියෝගය භාර ගන්නවා. මම ෆේස්බුක් ලයිව් ඇවිත් අතේ ගහල පෙන්නනවා. :rolleyes:

    යකෝ :rofl::rofl:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    RIP විකල්පෙ :rofl::P:lol::lol:

    මොකද්ද සිරසේ ගිය වැඩ සටහන මොකද්ද මේ සිද්දිය

    මෙ විඩියෝ එක දැන් බලන්න විදියක් නැහැ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    මොකද්ද සිරසේ ගිය වැඩ සටහන මොකද්ද මේ සිද්දිය

    මෙ විඩියෝ එක දැන් බලන්න විදියක් නැහැ

    umbama video ekak damme..e scene eke tamai
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    avatar265549_7.gif
    avatar265549_7.gif
    avatar265549_7.gif
    avatar265549_7.gif

    avatar265549_7.gif
    avatar265549_7.gif
    avatar265549_7.gif
    avatar265549_7.gif

    avatar265549_7.gif
    avatar265549_7.gif
    avatar265549_7.gif
    avatar265549_7.gif

    avatar265549_7.gif
    avatar265549_7.gif
    avatar265549_7.gif
    avatar265549_7.gif
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    නාගානන්ද කියන්නේ ගෝටගේ චන්ද කඩන්න මවපු චරිතයක් මිසක් වෙන දෙයක් නෙවෙයි.
    ඔය මොකා ජනාධිපති උනත් පාර්ලිමේන්තු බලය නැතව එකෙක්ටවත් මොකුත් කරන්න බැ.පහුගියකාලේ වෙච්ච දේවල් හරියට හිතුවනම් තේරෙයි