මට ගොටාට චන්දෙ දෙන්න එකම හෙතුවයි තියෙන්නෙ..එක මේ විඩියො එකෙ තියෙනවා..ගොටාට හම්බයො තියෙන බය විතරයි මට ගොටට චන්දෙ දෙන්න තියෙන එකම හෙතුව...මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා..එ කාලෙ මිනිස්සු මැරුනා..එ යුද්ධයක් තිබුන නිසා..එත් 21 මිනිස්සු මැරුනෙ තමන් ගෙ ආගම අදහන්න ගිහින්..එක්තරා පිස්සො කන්ඩායමකගෙ විකෘති ආසාවන් නිසා...එවට අනුබල දෙන එවුන් බය ගොටාට විතරයි..
මං මේක හැමතැනම කියනවා...තම්බින්ගෙ එකෙක් දැම්මොත් හැම තම්බියාම ඌට චන්දෙ දෙනවා..දෙමලෙක් දැම්මොත් ඌට හැම දෙමල මිනිහාම චන්දෙ දෙනවා..රට ජාතිය ගැන ඔච්චරටම කැක්කුමක් තියෙනවා නම් කරන්න තියෙන්නෙ ගොටාව ජනාධිපති කරලා නගා ට අදිකරන ඇමති වෙලා රටෙ ශක්තිමත් නිති පද්දතියක් ඇති කරන්න..සජිත් ට ස්වදෙශි ඇමති වෙලා යටිතල පහසුකම් දියුනු කරන්න..ඔය දෙන්නම කියන දෙවල් කරන්න ජනාධිපති වෙන්න ඔනි නැ..මිනිස්සුන්ට ගෙවල් හදන්න ජනාධිපති ඔනි නැ..
ගොටාට බලතල අවශ්‍ය නැ වැඩ කරන්න..ගොටා ට තියෙන බය නිසාම කල යුතු දෙ ඉබෙම වෙනවා..විදායක ජානදිපති උන සිරි වගෙ වෙයි කියලා හිතන්න එපා බලතල නැති උනත් ගොටා..
තමන් සිංහල නම්..තමන්ගෙ රට ජාතිය ආගම ගැන ආඩම්බර වෙන්න..තම්බි කොහොමද උන්ගෙ එකෙක් වැටුනාම ඉස්සරහා ට ගෙනියන්න හදන්නෙ..මෙතන ගොටාගෙ වැරදි හොයන ඔක්කොම අය සිංහල නෙද..එත් එක තම්බියෙක් කිසිම තැනක උන්ගෙ එවුන්ට වරදක් කියනවාද..එ දවස් වල බොරුවට රැගුවට දැන් නැ නෙද..
අසාද් සාලිට අවුරුදු 5කට කලින් ගොටා කල දෙවල් නිසා උන බය මතකයි..අපෙ අයට මාස 3කට කලින් රටම අඩවපු දෙ අමතකයි..මතක සුදු වෑන් විතරයි..
දෙශපාලනයේ සුදු හො කලු චරිත නැ..තියෙන්නෙ අලු චරිත...
ගොටාට තියෙන බය වෙන කිසිම අපෙක්ෂකයක්ට නැ..වෙන කවුරු දින්නත් එ කෙනා සිරිසෙන ට හපන් වෙනවා...
හැමවෙලෙම තමන්ගෙ ජාතියෙ එකා වැරදි කිය කිය උඩ පනින එකෙන් අනික් උන් තමන් පොර කියලා හිතාවි කියන මොඩ චූන් එකෙ ඉන්න එපා..උන් අපිට හිනා වෙනවා..සිංහලයා මොඩයා..කැවුම් කන්න සූරයා කිය කිය...
එකතු වෙන්න..මේ පාර තියෙන්නෙ ජනාදිපතිවරනයක් නෙවෙයි මේ රටේ ජාතියක් විදියට බලවත් කවුද කියන එක තහවුරු කරගැනිමක්...