ගෝටා හා නාගානන්ද

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නාගහට දිනන්න බෑ.... අඩුම දෙවන බලවේගයවත් වෙන්නේ නෑ.... නාගා වැරදිලා හරි ඉල්ලුවොත් වෙන එකම දේ සිංහල චන්ද ලක්‍ෂ දෙකක් විතර තීරණාත්මක අවස්ථාවක අපතේ යන එකයි.... සුලුතරයක් මහජාතියව කේවල් කරන අවස්ථාවක අපි සිංහල දේශපාලකයොන්ටත්, අර අන්තවාදි සුලුතරයටත් පෙන්නන්න ඕන රජුන් තනන්නෝ හා බිම දමන්නෝ මහ ජාතිය කියන එක... 70 දශකයේ ඉදන්ම කොච්චියයි තම්බියයි මහ ජාතිය අල්ලේ නටවනවා කියල පේන්නේ නැද්ද....​
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    අජිත් කොලොන්නගේ කිව්ව වගේ මේක ඉවරවෙන්නෙ නව අපේශකයෙකුයි ඉන්න කාලකන්නියෙක් එක්ක තමා . අන්තිම වෙනකොට ඉන්න හොරු ගූ නාල පජාත වෙනවා .

    අජිත් කොලොන්නගේ කිව්ව ඒවා වැරදිල නෑනේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;24706996 said:
    ඔය දෙකම එකෙන් කරගන්න බැරිද දෙකකට වියදම් කරන්නෙ නැතුව :oo:
    මමනං එහෙම කැමති නෑ වියදම නෙවේ මිනිස්සුන්ට තමන් චන්දෙ දෙන්නේ මොකේටද කියල පැහැදිලිව කියන්න එපැයි.

    දැන් එන චන්දෙදි ගෝඨා උඩින්ම දිනන්න ඉන්නේ. හදිසියේ ඔය මනුස්සය මොකක්හරි අංජබජල් කොළ කෑලි ටිකක් ව්‍යවස්ථාව කියල උස්සන් ආවොත් ඒක සම්මත වෙනවනේ. මොකෝ පොහොට්ටුවට ගහන උන් ඕක කියවල හාපෝ අපි මේකට කැමති නෑ කියල චන්දෙ නොදී ඉන්නේ නෑ නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    <b>
    නාගහට දිනන්න බෑ.... අඩුම දෙවන බලවේගයවත් වෙන්නේ නෑ.... නාගා වැරදිලා හරි ඉල්ලුවොත් වෙන එකම දේ සිංහල චන්ද ලක්‍ෂ දෙකක් විතර තීරණාත්මක අවස්ථාවක අපතේ යන එකයි.... සුලුතරයක් මහජාතියව කේවල් කරන අවස්ථාවක අපි සිංහල දේශපාලකයොන්ටත්, අර අන්තවාදි සුලුතරයටත් පෙන්නන්න ඕන රජුන් තනන්නෝ හා බිම දමන්නෝ මහ ජාතිය කියන එක... 70 දශකයේ ඉදන්ම කොච්චියයි තම්බියයි මහ ජාතිය අල්ලේ නටවනවා කියල පේන්නේ නැද්ද....​
    </b>
    එක තමා වෙන්න ඕනේ බන් දෙකක් නෙමෙයි ඊට වඩා ගොඩක් එහායින් එනවා . ඊලග සති වල බුකියෙන් එන ට්‍රෙන්ඩින් වලට මිනිස්සු ගොඩක් නව පරපුර මද්‍යස්ථ මතධාරින් ඔක්කම වගේ අලුත් පෙරමුණට යනවා. පොඩ්ඩක් හිටපන් 22 වෙනකම් . වෘතියවේදින් ඇවිල්ලා ඇත්ත කියනකොට මිනිස්සුන්ට ඔලුව හැදෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාගහට දිනන්න බෑ.... අඩුම දෙවන බලවේගයවත් වෙන්නේ නෑ.... නාගා වැරදිලා හරි ඉල්ලුවොත් වෙන එකම දේ සිංහල චන්ද ලක්‍ෂ දෙකක් විතර තීරණාත්මක අවස්ථාවක අපතේ යන එකයි.... සුලුතරයක් මහජාතියව කේවල් කරන අවස්ථාවක අපි සිංහල දේශපාලකයොන්ටත්, අර අන්තවාදි සුලුතරයටත් පෙන්නන්න ඕන රජුන් තනන්නෝ හා බිම දමන්නෝ මහ ජාතිය කියන එක... 70 දශකයේ ඉදන්ම කොච්චියයි තම්බියයි මහ ජාතිය අල්ලේ නටවනවා කියල පේන්නේ නැද්ද....​
    බයවෙන්න එපා ජේවීපිය කෙලින්ම සජිත්ගේ චන්ද ලක්ෂ හතක් අටක් ගලවනව මේ පාර වෙනම ඉල්ලල :P මුස්ලිම් දෙමල ඔක්කොම සජිත්ට දුන්නත් ඒ පාඩුව පියවෙන්නේ නෑ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තියෙන ක්‍රමේට පිටින් ගිහින් ව්‍යවස්ථාවක් ගෙන්න වෙන්නේ ඇයි කියලා මේකේ කියනවා

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තියෙන ක්‍රමේට පිටින් ගිහින් ව්‍යවස්ථාවක් ගෙන්න වෙන්නේ ඇයි කියලා මේකේ කියනවා

    වැඩක් නෑ බං උඹ මේක බුක් මාර්ක් කරල තියා ගනිං..... අධිකරණය කවදාවත් ව්‍යවස්ථාවට පිටින් තීරණය දෙන්නේ නෑ... ව්‍යවස්ථාවේ වගන්ති පිළිබදව අර්ථ ගැන්වීමක් පමණක් කරනවා.... ජනමත විචාරණයක් හා ජනාධිපතිවරණයක් යන දෙක ගැන පැහැදිලිවම ව්‍යවස්ථාවේ තියෙනවා..... මොන නීති තර්ක ගෙනාවත් අන්තිමට සිද්ධ වෙන්නේ නාගා පට්ටපල් බොරුකාරයෙක් වෙන එක.... හැබැයි ඒක කවදාවත් ඔප්පු කරගන්න බැරි නාගා ලංකාවේ ජනාධිපති නොවන නිසා..... :yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    පලයව් කියල පාරට බැහැල කෑ ගැහුවට යවන්න බෑ තමා, ජනමතවිචාරණයක් තියල 51%ක් පලයව් කිවොත් ඔය ව්‍යවස්ථා අටමගල් අරව මේවා මොකුත් අදාළ නෑ කියන එක කරන්න ඕනේ.

    ලාම්පු කලගෙඩි සෙල්ලමක් කරේ ජේආර් ලොක්ක. එහෙම පාර්ලිමේන්තුවේ කාලේ දික් කරන්න පුළුවන් කියල ව්‍යවස්ථාවේ තිබුනෙ නෑනේ අවුරුදු පහකට බලේ දුන්නෙ. ඒ උනාට මිනිස්සු හා කිවා, පහකට ආපු උන් දහයක් හිටියා. ඒ වගේ තමා පහකට ආපු එකා එකෙන් එලවන්නත් පුළුවන් මිනිස්සු කැමති නං.

    පාර්ලිමේන්තුවේ යම් පනතක් සම්මත කරගන්නනම් ඒකට බහුතර බලයක් තියෙන්න ඕන. ඒක ව්‍යවස්ථාවේ සදහන් වෙනවා. ජේ ආර් ලොක්කට 5/6ක බලයක් පාර්ලිමේන්තුවේ තිබුණා. ඒ බලය යොදවලා යෝජනා සම්මතයෙන් තමයි ජනමත විචාරණයක් පැවැත් උනේ. එහෙම නැතුව ඒක පොරගේ තනි කැමැත්තට වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ව්‍යවස්ථාවට අනුකූලයි. රටක අන පනත් පනවන්න බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායමට. ඉතිං ඒ බහුතරය එද ලොක්කට තිබුනා. ඒ මගින් රටට අහිතකර යෝජනා පවා සම්මත කරගත්තා. ඒකනේ එන එන හැම එකාම 2/3ක් ගන්න දගලන්නේ. ව්‍යවස්ථාවට කෙලින්ම අත තියන්න පුලුවන් එතකොට.

    උඹ කියන විදිහට ජනමතවිචාරණයක් තියල 51%ක් බලය අරන් පලයව් කිවොත් යන්න නම් එහෙම පුලුවන් කියලා වගන්තියකුත් ව්‍යවස්ථාවට අන්තර් ගත කරන්න ඕන.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    නාගහට දිනන්න බෑ.... අඩුම දෙවන බලවේගයවත් වෙන්නේ නෑ.... නාගා වැරදිලා හරි ඉල්ලුවොත් වෙන එකම දේ සිංහල චන්ද ලක්‍ෂ දෙකක් විතර තීරණාත්මක අවස්ථාවක අපතේ යන එකයි.... සුලුතරයක් මහජාතියව කේවල් කරන අවස්ථාවක අපි සිංහල දේශපාලකයොන්ටත්, අර අන්තවාදි සුලුතරයටත් පෙන්නන්න ඕන රජුන් තනන්නෝ හා බිම දමන්නෝ මහ ජාතිය කියන එක... 70 දශකයේ ඉදන්ම කොච්චියයි තම්බියයි මහ ජාතිය අල්ලේ නටවනවා කියල පේන්නේ නැද්ද....​

    උබට මෙතන තියෙන බය ගෝටාට හම්බ්බ්බබවෙන චන්ද ටික 3 වෙනි බලවේගෙට කැඩිල ගිහින් ඒකෙන් සජිත් දිනයි කියල නෙහ්.. :confused::confused: බයවෙන්න එපා පුතේ ආයෙ හත්ම්ම්මුතු පරම්ප්ප්පපරාවකට UNP එකට ගොඩ ඒමක් නෑ.. :baffled::baffled: ඒ නිසා මෙතන තරගෙ තියෙන්නෙ ගෝටයි තුන්වෙනි බලවේගයයි අතර..

    විකල්පෙ ඇවිල්ල කරන්නෙත් ලන්කාවටම එකම නීතිය ගේන එක නම් සහ හම්බ්බ්බබයට රගන්න දෙන්නෙ නැත්තම් ඇයි උබ ගෝට මත්තෙම නැහෙන්න හදන්නේ? :eek::eek: උබට ගෝට පිටිපස්සෙන් එන මන්කොල්ලකාරයො ටික ආයෙ ගෙන්න ගන්න ඕනෙද? :eek:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අජිත් කොලොන්නගේ කිව්ව වගේ මේක ඉවරවෙන්නෙ නව අපේශකයෙකුයි ඉන්න කාලකන්නියෙක් එක්ක තමා . අන්තිම වෙනකොට ඉන්න හොරු ගූ නාල පජාත වෙනවා .

    අජිත් කොලොන්නගේ කිව්ව ඒවා වැරදිල නෑනේ :yes:

    අජිත් කොලොන්නගේ වගේ අය තව ඉස්සරහට තව පහල වෙයි බං. උන් මොක්කුද උන්ගේ න්‍යාය පත්‍රය මොකක්ද කාගේ හස්තයක්ද.... වගේ දේවල් ගැන වැඩිය දන්නේ නැතුව ඒ ගැන වැඩිය විස්වාස තියා ගන්න එපා... අවසානයේ වෙන්නේ අපි රැවටෙන එකම තමයි. මමනම් දකින්නේ පොර කල් යල් බලලා ගල ගැහුවා වගේ සීන් එකක්. මතයක් සමාජ ගත කලා.
     
    No Fap GOD

    Junior member
  • Feb 24, 2019
    160
    10
    18
    In a white country
    යකෝ මේ කතා බලපියවූ තොපි කතා කරන්න කලින් උබලගේ ඔලු ගෙඩි වල මැටිද තියෙන්නේ මේවා තේරෙන්නේ නැති

    මෙතන කොටන එවුන් අඩුම ගානේ අවු 17 ටවත් වැඩි ඇති උබලටත් වඩා උබලගෙන් ජනිත වෙන පරම්පරාවටයි උබලගේ තීරණේ වැඩියෙන්ම බලපාන්නේ

    Confirmed by a magistrate :yes:

    http://www.elakiri.com/forum/showthread.php?p=24664852#post24664852
     
    No Fap GOD

    Junior member
  • Feb 24, 2019
    160
    10
    18
    In a white country
    <b>
    වැඩක් නෑ බං උඹ මේක බුක් මාර්ක් කරල තියා ගනිං..... අධිකරණය කවදාවත් ව්‍යවස්ථාවට පිටින් තීරණය දෙන්නේ නෑ... ව්‍යවස්ථාවේ වගන්ති පිළිබදව අර්ථ ගැන්වීමක් පමණක් කරනවා.... ජනමත විචාරණයක් හා ජනාධිපතිවරණයක් යන දෙක ගැන පැහැදිලිවම ව්‍යවස්ථාවේ තියෙනවා..... මොන නීති තර්ක ගෙනාවත් අන්තිමට සිද්ධ වෙන්නේ නාගා පට්ටපල් බොරුකාරයෙක් වෙන එක.... හැබැයි ඒක කවදාවත් ඔප්පු කරගන්න බැරි නාගා ලංකාවේ ජනාධිපති නොවන නිසා..... :yes:
    </b>

    For the billionth time

    Confirmed by a magistrate

    http://www.elakiri.com/forum/showthread.php?p=24664852#post24664852
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මේ උබ කියලා තියෙන එකට උත්තරේ මේ වීඩියෝ එකේ තියෙනවා මැරුවත් කොළ මැරුවත් නිල නොවේ නම් මේක පොඩ්ඩක් බලපන්

    නාගගේ ව්‍යවස්තාව යෝජනාවලිය හොදයි බං. ගැටලුව ඒක ගැන නෙමෙයි. ඒක කරන ආකරය ගැනයි. රටක ව්‍යවස්තාවක් තියා ගමේ තියෙන මරණාධාර සමිතියේ ව්‍යවස්ථාව උනත් වෙනස් කරද්දි ඒක කරන්නේ කොහොමද කියලා පැහැදිලිව සදහන් වෙනවා. ඒ වගේම රට කරවන ලියවිල්ල හෙවත් ව්‍යවස්ථාව කියන එක වෙනස් කරන ආකාරය ගැනත් ඒ ව්‍යවස්ථාවේම සදහන් වෙනවා. උඹ අධිකරණයට ගියොත් යම් හේතුවක් මත අධිකරණය ක්‍රියාකරන්නෙත් රටේ පවතින ව්‍යවස්ථාවට අනුවයි අපි නොදන්නවා උනාට. අවශ්‍යතාවය කියන දේවල් එතනදි සලකන්නේ නැහැ. රටක කිසිම දෙයක් ව්‍යවස්ථාවට පිටින් කරන්න බැහැ. එහෙම කලොත් ඒකේ පිලිගැනීමක් නැහැ. රටක් විදිහට පැවැත්මක් නැහැ. පිරිසක් සමාජ අවශ්‍යතාවය දැනගෙන බොරැ මතයක් සමාජ ගත කරන්න හදනවා. අරහොම කල හැකියි මෙහෙම කල හැකියි කියලා. එහෙම එකා එකාට ඕන ඕන විදිහට කරන්න පුලුවන්නම් රටකට න්‍යය පත්‍රයක් මොකටද?
     
    Last edited:

    It can be done, Confirmed by a magistrate :yes:

    http://www.elakiri.com/forum/showthread.php?p=24664852#post24664852
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    නාගගේ ව්‍යවස්තාව යෝජනාවලිය හොදයි බං. ගැටලුව ඒක ගැන නෙමෙයි. ඒක කරන ආකරය ගැනයි. රටක ව්‍යවස්තාවක් තියා ගමේ තියෙන මරණාධාර සමිතියේ ව්‍යවස්ථාව උනත් වෙනස් කරද්දි ඒක කරන්නේ කොහොමද කියලා පැහැදිලිව සදහන් වෙනවා. ඒ වගේම රට කරවන ලියවිල්ල හෙවත් ව්‍යවස්ථාව කියන වෙනස් කරන ආකාරය ගැනත් ඒ ව්‍යවස්ථාවේම සදහන් වෙනවා. උඹ අධිකරණයට ගියොත් යම් හේතුවක් මත අධිකරණය ක්‍රියාකරන්නෙත් රටේ පවතින ව්‍යවස්ථාවට අනුවයි අපි නොදන්නවා උනාට. අවශ්‍යතාවය කියන දේවල් එතනදි සලකන්නේ නැහැ. රටක කිසිම දෙයක් ව්‍යවස්ථාවට පිටින් කරන්න බැහැ. එහෙම කලොත් ඒකේ පිලිගැනීමක් නැහැ. රටක් විදිහට පැවැත්මක් නැහැ. පිරිසක් සමාජ අවශ්‍යතාවය දැනගෙන බොරැ මතයක් සමාජ ගත කරන්න හදනවා.

    මෙතන ගැටලුව තියන්නේ කොතනකවත් මේ ව්‍යවස්ථාව සම්මත කරගන්න විදිය ලේඛන ගත වෙලා පනතක් හෝ නීතියක් වශයෙන් සම්මත නොවුණු ක්‍රමයක්. මේක හරියට ව්‍යවස්ථාවේ loop hole එකක් භාවිතා කරගෙන සම්මත කරගන්නවා වගේ වැඩක්. ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙනවා නීති සම්පාදනය කරන්නේ ව්‍යවස්ථාදායකය කියල. නගනන්ද කියන විදියට විධායකයට නීති සම්පාදනය කරලා ජනතා මතය අනුව සම්මත කර ගැනීමේ හැකියාවක් දැනට තියන ව්‍යවස්ථාවේ කොහේ වත් සඳහනක් නැහැ. ජනාධිපතිවරණයකදී ජනතාව චන්දය භාවිතා කරන්නේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට පමණයි. ව්‍යවස්ථාවක් තෝරා ගැනීමට ජනාධිපතිවරණයක් යොදා ගන්නේ කොහොමද කියන එක ගැටළුවක්.
     
    No Fap GOD

    Junior member
  • Feb 24, 2019
    160
    10
    18
    In a white country
    මෙතන ගැටලුව තියන්නේ කොතනකවත් මේ ව්‍යවස්ථාව සම්මත කරගන්න විදිය ලේඛන ගත වෙලා පනතක් හෝ නීතියක් වශයෙන් සම්මත නොවුණු ක්‍රමයක්. මේක හරියට ව්‍යවස්ථාවේ loop hole එකක් භාවිතා කරගෙන සම්මත කරගන්නවා වගේ වැඩක්. ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙනවා නීති සම්පාදනය කරන්නේ ව්‍යවස්ථාදායකය කියල. නගනන්ද කියන විදියට විධායකයට නීති සම්පාදනය කරලා ජනතා මතය අනුව සම්මත කර ගැනීමේ හැකියාවක් දැනට තියන ව්‍යවස්ථාවේ කොහේ වත් සඳහනක් නැහැ. ජනාධිපතිවරණයකදී ජනතාව චන්දය භාවිතා කරන්නේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට පමණයි. ව්‍යවස්ථාවක් තෝරා ගැනීමට ජනාධිපතිවරණයක් යොදා ගන්නේ කොහොමද කියන එක ගැටළුවක්.

    puluwan

    Confirmed by a magistrate :yes:

    http://www.elakiri.com/forum/showthread.php?p=24664852#post24664852
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93

    එහෙම එක්කෙනකේ කිව්වා පලියට 100% අපිට කියන්න බැහැ මචං. ව්‍යවස්ථාවේ ඔය ගැන සඳහනක් නැහැ. මතක නේ පහුගිය ඔක්තෝම්බර් වල උණු සිද්දිය? නීතිපති අධිකරණයට කිව්වෙත් ජනාධිපති ට එහෙම කරන්න පුළුවන් කියල. නමුත් අධිකරණය තීරණය කලේ බැහැ කියල. අනික ජනාධිපති ඔය සම්බන්දව නීති විශාරදයන් ගෙන් උපදෙස් නොගෙන ඔය වගේ වැඩක් කරන්නෙත් නැහැනේ. නමුත් උනේ වෙන දෙයක්. ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් නැති කරුණු ගැන අධිකරණයේ දෙන තීන්දු පිළිගන්න වෙනවා. ඉතින් ඔහොම දෙයක් උනොත් රට නැති අර්බුදේකට යනවා.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    It can be done, Confirmed by a magistrate :yes:

    http://www.elakiri.com/forum/showthread.php?p=24664852#post24664852

    ඔය කියලා තියෙන්නේ ඔහුගේ අදහස. ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස නෙමෙයිනේ. ඔය හැම තනතුරැම තියෙන්නේ ව්‍යවස්ථාවට යටින්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිංහල චන්ද ටික බෙදාගෙන පෝලිමට ඉඳල තම්බින්ට කියල ඇරගනිල්ල කොල්ලනේ..තොපිට ඔක්කොම දේවල් මතක තියෙන්නේ උපරිම සුමානයයි....
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පාර්ලිමේන්තුවේ යම් පනතක් සම්මත කරගන්නනම් ඒකට බහුතර බලයක් තියෙන්න ඕන. ඒක ව්‍යවස්ථාවේ සදහන් වෙනවා. ජේ ආර් ලොක්කට 5/6ක බලයක් පාර්ලිමේන්තුවේ තිබුණා. ඒ බලය යොදවලා යෝජනා සම්මතයෙන් තමයි ජනමත විචාරණයක් පැවැත් උනේ. එහෙම නැතුව ඒක පොරගේ තනි කැමැත්තට වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ව්‍යවස්ථාවට අනුකූලයි. රටක අන පනත් පනවන්න බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායමට. ඉතිං ඒ බහුතරය එද ලොක්කට තිබුනා. ඒ මගින් රටට අහිතකර යෝජනා පවා සම්මත කරගත්තා. ඒකනේ එන එන හැම එකාම 2/3ක් ගන්න දගලන්නේ. ව්‍යවස්ථාවට කෙලින්ම අත තියන්න පුලුවන් එතකොට.

    උඹ කියන විදිහට ජනමතවිචාරණයක් තියල 51%ක් බලය අරන් පලයව් කිවොත් යන්න නම් එහෙම පුලුවන් කියලා වගන්තියකුත් ව්‍යවස්ථාවට අන්තර් ගත කරන්න ඕන.
    උඹ කියන්නේ ජනාධිපතිට තනි මතේට ජනමතවිචාරණයක් තියන්න බෑ කියලද :oo: මමනං හිතන්නේ පුළුවන්.

    "උඹ කියන විදිහට ජනමතවිචාරණයක් තියල 51%ක් බලය අරන් පලයව් කිවොත් යන්න නම් එහෙම පුලුවන් කියලා වගන්තියකුත් ව්‍යවස්ථාවට අන්තර් ගත කරන්න ඕන"

    එහෙම හැමදේම ව්‍යවස්ථාවට දාන්න බැරි හින්ද තමා ජනතාවගෙන් අහන්නේ උඹල මේකට කැමතිද නැද්ද කියල. දැන් හෙට එකෙක් ඇවිත් ඇහුවොත් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්න කැමතිද කියල, ව්‍යවස්ථාවේ තියෙනවද ඉන්දියාවේ ප්‍රාන්තයක් වීමට නං මේ විදිහට කල යුතුයි කියල නෑ නෙ. ඒ හින්ද තමා ජනමතවිචාරණ කියල ජාතියක් තියෙන්නෙ, අපි කැමති නං එච්චරයි ආය සක්කරයටවත් ඒකට පිටින් යන්න බෑ. ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව අධිකරණෙ ඔක්කොම අපේ මතයට යටයි.