ජනාධිපතිවරණෙන් හම්බෙන ජනමතය ඔය ව්‍යවස්ථාව සම්මත කරන්න යොදාගන්නවලුනාගනන්ද ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුව එදා ඉරාජ්. ජනාධිපති උනොත් තියෙන ව්‍යවස්තාව අහෝසි වෙන්නේ කොහොමද කියල? හැබැයි ව්‍යවස්තාවෙම තියෙනවා නේද අලුත් ව්‍යවස්තාවක් ගෙන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක චන්ද බලයක් අවශ්‍යයි කියන එක ? ඉතින් මේක තනිකරම පරස්පර විරෝදී... 225ම එක සැරේ ගෙදර යනවා කියන එක නැවත නැවත කියනවා... තේරෙන්නේ නෑ බන් අපිටනම්
අලුත් එක සම්මත උනාම පරණ එකේ තියෙන ඔක්කොම ජාති අවලංගුයි ඒක කුණු කුඩේට වැටෙනවලු. මේ අහපංකෝ බං... ඉස්සරවෙලාම කියන්න ඕන ජනාධිපතිවරණය කියන්නේ ජනමත විචාරණයක් නෙවෙයි කියන එක.... හැම මගුලක්ම පවත්නා ව්‍යවස්ථාවට යටත් වෙන්න ඕන.... නාගා කියන ලොකුම පචය තමයි ජනාධිපතිවරණය තමන්ගේ ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් විදියට සලකනවා කියලා... ඒක කියන ඌ තරම් මෝඩයෙකුත් ඒක විශ්වාස කරන එවුන් ඉන්නවා කියන එකත් අමුම අමු විහිලූවක්....
ඇන්. ඇම්. පෙරේරා යි නාගානන්ද යි සන්සන්දනය කරන්න බැහැ බන්. ඇන් ඇම් ලා YouTube වල වීඩියෝ දදා හිටියෙ නැහෑ.අවුරුදු 20 කට වඩා විපක්ෂ නායක විදිහට හිටපු කෙනෙක් ඇන්. ඇම්. ගම් මට්ටමින් වැඩ පටන් ගත්ත කෙනෙක්.
චන්ද කැඩීමේ වාසිය යන්නේ කාටද ?
කෙස් පැලෙන තර්ක ඕනේ නෑ...
නාගට චන්දෙ දිනන්න පිලුවන්ද ? බෑ
ඇයි ඒ ? FB එකෙනුයි Social Media වල ඇරුනම වෙන චන්ද පදනමක් නෑ
නගාට JVP එකවත් එකතු වෙනවද ? එත් නෑ
එහෙනම් ඇයි චන්දෙට එන්නේ ? චන්ද කඩන්න
චන්ද කැඩීමේ වාසිය යන්නේ කාටද ?
මේක ගැන තනුජක පැහැදිලි කරා , මෙහෙම හැකියාවක් තියනවද නැද්ද කියන්න අපිට බැහැ ඒක කරන්න ඕනි නීති විශාරදයෝ ,හදිස්සියෙවත් එහෙම බැරිනම් නාගා ආවොත් දුෂිත උන්ට ඉන්න වෙන එකක් නැහැ කියල විස්වාස කරන්න පුළුවන්, ඔක්කොටම නඩු දාල නිතිය හරියට ක්‍රියාත්මක කරන තැනට බලපෑම් කරයි ,තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරි හරියට ක්‍රියාත්මක කරයි නිතිය හා සාමය අකුරට ඉෂ්ට කරන්න ට්‍රයි කරයි කියල හිතන්න පුළුවන් ..
හැබැයි නාගාට දිනන්න පුළුවන් තරම් ජන බලයක් නැහැ , විකල්පය විදිහට සියලු විකල්ප බලවේග එකට එකතු වෙලා නාග පල්ලෙවත්ත අජිත් රෝහණ කොලොන්නේ වගේ ඔක්කොම පෙරමුණු හා වාමාංශික පක්ෂ එකට එකතු වෙලා තරග කරොත් සමහරවිට පුළුවන්කමක් ලැබෙයි ,නැත්තම් නාග එන්නේ නැ
දැන් ඉන්න අපේක්ෂකයොත් එක්ක කම්පෙයාර් කරලා බැලුවම නාග හොදයි කියලනම් කියන්න පුළුවන් , දිනන්න බැරි එකයි අවුල
උ කියන එක විස්වාස කරන එවුන් විහිලුවක්නම් අවුරුදු 70 තිස්සේ මුන්ව විස්වාස කරපු හැමෝම විහිලු තමයි ,ගෝට ජනාදිපති වෙලා රට පට්ට රටක් වෙයි කියල හිතාගෙන ඉන්න එකත් අමු විහිළුවක් තමයි ..ගොට හොදයි දිනන්න පුළුවන් කියල හිතන අනිත් අපේක්ෂකයාට සාපේක්ෂව ...එච්චරයි

ජනාධිපතිවරණෙන් හම්බෙන ජනමතය ඔය ව්‍යවස්ථාව සම්මත කරන්න යොදාගන්නවලුඅලුත් එක සම්මත උනාම පරණ එකේ තියෙන ඔක්කොම ජාති අවලංගුයි ඒක කුණු කුඩේට වැටෙනවලු.

ඔයා කියන ඒවා සත්‍යයි.
මම ගෝඨාභය ජයගනීවි යැයි හිතනවා.
ඒ වගේම මහින්ද රාජපක්ෂට විරුද්ධව තීරණ ගැනීමේ යම් හෝ පෞර්ෂයක් තිබෙන පුද්ගලයාත් ඔහු කියලයි මම හිතන්නේ.
පක්ෂ විපක්ෂ සිටින සියලු දෙනාගේ අරමුණ මහින්ද රාජපක්ෂ මාර්ගයෙන් බලය රඳවාගෙන නොකඩවා මිනිසුන්ගේ සාරය උරා බොන එක. එය වෙනස් කරනවානම් කළහැකි පොසිබිලිටි තිබෙන අය තමා ගෝටාභය.
I got good point right?
ලොවෙත් සිංහල චන්ද ටික කැඩිලා ගොන් බුරුවෙක් අපහු එන ඒකයි වෙන්නේ.
හොඳයි ඉතින්,UNP එකට නැවතත් චාන්ස් එකක් එනවා එකෙන්.අපේ ඉන්නේ මහා ගොන් හැත්තක්.දැන් බලහල්ලකො ,ඔය නගනන්දයට දෙමල උන් හරි මුස්ලිම් උන් හරි චන්දෙ දෙනවද කියලා. නැ නැ එකෙක් දෙන්නේ නැ.අපේ ගොන් හත්තම උද බලාගෙන කෙලගහගන්නවා.ඊට පස්සේ සිංහල අපේ රටේ හිරකාරයෝ වගේ ඉන්නවා. නොදකින්
වැඩේ සරලයි ගෝටාට තියෙන්නේ නාගගේ ව්‍යවස්ථාව පිළිගන්න එක මොකෝ හැමෝම එන්නේ රට හදන්නනේ නාගා අපිට වැඩක් නැහැ අනික පොර ස්ව කැමැත්තෙන්ම අයින් වෙනවානේ තරගෙන්.

මාත් ඒ වැඩේ අනුමත කරන්නේ නෑ ජනාධිපතිවරණයක් තියන්නේ ජනාධිපති තෝරන්න. වෙන දේවල් කරන්න ඕනේ නං ඒ වෙනුවෙන් ජනමතවිචාරණයක් තියන්න ඕනේ ඒ කාරණේ වෙනුවෙන්ම.
ඉතින් ඒක හතරබීරි කතාවක් නේ... මටත් තේරෙන්නේ නැත්තේ එක කොහොමද එහෙම වෙන්නේ? එක ජනතාව දෙන්නේ ජනාධිපති කෙනෙක් තෝරාගන්න එකටනේ.. එයාගේ ව්‍යවස්ථාවේ අන්තර්ගතයවත් දන්නේ නැතිව කොහොමද එක අනුමත කරා කියල කියන්නේ...
උඹත් ගානක් නෑ වගේ හිටපන්කෝ ඉතිං මේක අස්සේ රිංගන්න එන්නෙඅනේ මේක නවත්තපන් බන් රෙද්ද , ලංකාවේ ජන්දයක් කියන්නේ රැයක් දවාලක් නෑ හැමිනෙනවා. පිටරටක ජන්දේ දවසටවත් ගානක් නෑ කාටවත්