ගෝටා හා නාගානන්ද

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    Oka keranna beri nan isselama redda usaan enne jayampathy ho GL...meke prasiddiye abiyoga kerela tiyenewada neethiyata sambande ekek? Mama kiwwe ahu mulu wala comment daane unui paksha piti passen yana kukko arenna?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාගනන්ද ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුව එදා ඉරාජ්. ජනාධිපති උනොත් තියෙන ව්‍යවස්තාව අහෝසි වෙන්නේ කොහොමද කියල? හැබැයි ව්‍යවස්තාවෙම තියෙනවා නේද අලුත් ව්‍යවස්තාවක් ගෙන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක චන්ද බලයක් අවශ්‍යයි කියන එක ? ඉතින් මේක තනිකරම පරස්පර විරෝදී... 225ම එක සැරේ ගෙදර යනවා කියන එක නැවත නැවත කියනවා... තේරෙන්නේ නෑ බන් අපිටනම්
    ජනාධිපතිවරණෙන් හම්බෙන ජනමතය ඔය ව්‍යවස්ථාව සම්මත කරන්න යොදාගන්නවලු :yes: අලුත් එක සම්මත උනාම පරණ එකේ තියෙන ඔක්කොම ජාති අවලංගුයි ඒක කුණු කුඩේට වැටෙනවලු.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙතන දැන් කෙස් පැලෙන තර්ක ඕනේ නැහැ

    උබලගෙන් කවුද අකමැති නාගානන්ද කියන ව්‍යවස්ථාවට

    මේවා හොද දේවල් නෙවෙයිද උනොත් ඊට පස්සේ මොකා ජනාධිපති උනත් රට ගොඩ

    එක රටක් එක නීතියක්‌ (මේක නෙවෙයිද පහුගිය ටිකේ අපි ඔක්කොගෙම හිතේ තිබ්බේ)

    මන්ත්‍රීවරු රටටම 60යි, මන්ත්‍රී පෙන්ෂන්, කාර් පර්මිට් සියල්ල අවලංගුයි

    පළාත් සබා ප්‍රාදේශීය සබා අවලංගුයි

    අනික මොහු කියනවා දැනට මට පක්ෂයක් නැහැ නමුත් ලංකාවේ පක්ෂ 100කට වඩා ලියාපදිංචි වෙලා තියෙනවා එක පක්ෂයක් ලක්ෂ 100 ට වැඩියි. හැබැයි මම ඒ එකක්වත් ගන්නේ නැහැ මැතිවරණ කොමිසමට මට පක්ෂයක් දෙන්න වෙයි කියලා.

    මේ කෙනාට සල්ලි හොයන්න ඕනේ නම් ඔය පක්ෂයක් මෙලහකටත් අරන්

    අනික හොද අපේක්ෂකයෙක් මේ දේවල් පිළිගෙන එන්න කැමති නම් මෙයා ජනාධිපතිවරණයෙන් අයින් වෙන්නත් සුදානම් කියලත් මෙයා කියනවා එහෙම කියන වෙන අපේක්ෂකයෙක් නැහැ.

    වැඩිය data යන්නේ නැහැ මේක බලන්න

    මෙන්න අයින් වෙන්න කැමතියි කියන වීඩියෝ එක

    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ අහපංකෝ බං... ඉස්සරවෙලාම කියන්න ඕන ජනාධිපතිවරණය කියන්නේ ජනමත විචාරණයක් නෙවෙයි කියන එක.... හැම මගුලක්ම පවත්නා ව්‍යවස්ථාවට යටත් වෙන්න ඕන.... නාගා කියන ලොකුම පචය තමයි ජනාධිපතිවරණය තමන්ගේ ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් විදියට සලකනවා කියලා... ඒක කියන ඌ තරම් මෝඩයෙකුත් ඒක විශ්වාස කරන එවුන් ඉන්නවා කියන එකත් අමුම අමු විහිලූවක්....​

    මේක ගැන තනුජක පැහැදිලි කරා , මෙහෙම හැකියාවක් තියනවද නැද්ද කියන්න අපිට බැහැ ඒක කරන්න ඕනි නීති විශාරදයෝ ,හදිස්සියෙවත් එහෙම බැරිනම් නාගා ආවොත් දුෂිත උන්ට ඉන්න වෙන එකක් නැහැ කියල විස්වාස කරන්න පුළුවන්, ඔක්කොටම නඩු දාල නිතිය හරියට ක්‍රියාත්මක කරන තැනට බලපෑම් කරයි ,තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරි හරියට ක්‍රියාත්මක කරයි නිතිය හා සාමය අකුරට ඉෂ්ට කරන්න ට්‍රයි කරයි කියල හිතන්න පුළුවන් ..
    හැබැයි නාගාට දිනන්න පුළුවන් තරම් ජන බලයක් නැහැ , විකල්පය විදිහට සියලු විකල්ප බලවේග එකට එකතු වෙලා නාග පල්ලෙවත්ත අජිත් රෝහණ කොලොන්නේ වගේ ඔක්කොම පෙරමුණු හා වාමාංශික පක්ෂ එකට එකතු වෙලා තරග කරොත් සමහරවිට පුළුවන්කමක් ලැබෙයි ,නැත්තම් නාග එන්නේ නැ
    දැන් ඉන්න අපේක්ෂකයොත් එක්ක කම්පෙයාර් කරලා බැලුවම නාග හොදයි කියලනම් කියන්න පුළුවන් , දිනන්න බැරි එකයි අවුල
    උ කියන එක විස්වාස කරන එවුන් විහිලුවක්නම් අවුරුදු 70 තිස්සේ මුන්ව විස්වාස කරපු හැමෝම විහිලු තමයි ,ගෝට ජනාදිපති වෙලා රට පට්ට රටක් වෙයි කියල හිතාගෙන ඉන්න එකත් අමු විහිළුවක් තමයි ..ගොට හොදයි දිනන්න පුළුවන් කියල හිතන අනිත් අපේක්ෂකයාට සාපේක්ෂව ...එච්චරයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෙස් පැලෙන තර්ක ඕනේ නෑ...

    නාගට චන්දෙ දිනන්න පිලුවන්ද ? බෑ

    ඇයි ඒ ? FB එකෙනුයි Social Media වල ඇරුනම වෙන චන්ද පදනමක් නෑ

    නගාට JVP එකවත් එකතු වෙනවද ? එත් නෑ

    එහෙනම් ඇයි චන්දෙට එන්නේ ? චන්ද කඩන්න

    චන්ද කැඩීමේ වාසිය යන්නේ කාටද ?
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඇන්. ඇම්. පෙරේරා යි නාගානන්ද යි සන්සන්දනය කරන්න බැහැ බන්. ඇන් ඇම් ලා YouTube වල වීඩියෝ දදා හිටියෙ නැහෑ.අවුරුදු 20 කට වඩා විපක්ෂ නායක විදිහට හිටපු කෙනෙක් ඇන්. ඇම්. ගම් මට්ටමින් වැඩ පටන් ගත්ත කෙනෙක්.

    ඔයා ඉතිහාසය දන්නවා නම් තේරෙයි මම කියන දේ.
    මම ඒ දෙන්නව සන්සන්දනය කලෙ නැහැ කියලා.
    අර මිත්‍රයා කිව් කළ නොහැකියි කතාව වැරදියි කියන්න උදාහරණයක් ඉදිරිපත් කලේ.
    එන්.එම් කියන මහත්මයා සමග මා කිසිවෙක් සන්සන්දනය කරන්නෙත් නැහැ. නාගානන්ද කියන කෙනාව මම ඇනලයිස් කරලත් නැහැ
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කෙස් පැලෙන තර්ක ඕනේ නෑ...

    නාගට චන්දෙ දිනන්න පිලුවන්ද ? බෑ

    ඇයි ඒ ? FB එකෙනුයි Social Media වල ඇරුනම වෙන චන්ද පදනමක් නෑ

    නගාට JVP එකවත් එකතු වෙනවද ? එත් නෑ

    එහෙනම් ඇයි චන්දෙට එන්නේ ? චන්ද කඩන්න

    චන්ද කැඩීමේ වාසිය යන්නේ කාටද ?

    වැඩේ සරලයි ගෝටාට තියෙන්නේ නාගගේ ව්‍යවස්ථාව පිළිගන්න එක මොකෝ හැමෝම එන්නේ රට හදන්නනේ නාගා අපිට වැඩක් නැහැ අනික පොර ස්ව කැමැත්තෙන්ම අයින් වෙනවානේ තරගෙන්.
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place

    මේක ගැන තනුජක පැහැදිලි කරා , මෙහෙම හැකියාවක් තියනවද නැද්ද කියන්න අපිට බැහැ ඒක කරන්න ඕනි නීති විශාරදයෝ ,හදිස්සියෙවත් එහෙම බැරිනම් නාගා ආවොත් දුෂිත උන්ට ඉන්න වෙන එකක් නැහැ කියල විස්වාස කරන්න පුළුවන්, ඔක්කොටම නඩු දාල නිතිය හරියට ක්‍රියාත්මක කරන තැනට බලපෑම් කරයි ,තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරි හරියට ක්‍රියාත්මක කරයි නිතිය හා සාමය අකුරට ඉෂ්ට කරන්න ට්‍රයි කරයි කියල හිතන්න පුළුවන් ..
    හැබැයි නාගාට දිනන්න පුළුවන් තරම් ජන බලයක් නැහැ , විකල්පය විදිහට සියලු විකල්ප බලවේග එකට එකතු වෙලා නාග පල්ලෙවත්ත අජිත් රෝහණ කොලොන්නේ වගේ ඔක්කොම පෙරමුණු හා වාමාංශික පක්ෂ එකට එකතු වෙලා තරග කරොත් සමහරවිට පුළුවන්කමක් ලැබෙයි ,නැත්තම් නාග එන්නේ නැ
    දැන් ඉන්න අපේක්ෂකයොත් එක්ක කම්පෙයාර් කරලා බැලුවම නාග හොදයි කියලනම් කියන්න පුළුවන් , දිනන්න බැරි එකයි අවුල
    උ කියන එක විස්වාස කරන එවුන් විහිලුවක්නම් අවුරුදු 70 තිස්සේ මුන්ව විස්වාස කරපු හැමෝම විහිලු තමයි ,ගෝට ජනාදිපති වෙලා රට පට්ට රටක් වෙයි කියල හිතාගෙන ඉන්න එකත් අමු විහිළුවක් තමයි ..ගොට හොදයි දිනන්න පුළුවන් කියල හිතන අනිත් අපේක්ෂකයාට සාපේක්ෂව ...එච්චරයි

    කතාව ඇත්ත. හැබයි ඉතින් මෙච්චර කල් තිබ්බ නිති ඔක්කොම නවලා කරලා හිටපු ආන්ඩු ඔක්කොම වැඩටික කර ගත්තනේ.නාගහනන්ද ගෙනාවාම ඔකත් ඉතින් සම්මත කර ගත හැකි.හිටපු එවුන්ට වඩා නාගාගෙ වැඩෙ හොදයි.:cool::cool::cool::cool:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    මේක ගැන තනුජක පැහැදිලි කරා , මෙහෙම හැකියාවක් තියනවද නැද්ද කියන්න අපිට බැහැ ඒක කරන්න ඕනි නීති විශාරදයෝ ,හදිස්සියෙවත් එහෙම බැරිනම් නාගා ආවොත් දුෂිත උන්ට ඉන්න වෙන එකක් නැහැ කියල විස්වාස කරන්න පුළුවන්, ඔක්කොටම නඩු දාල නිතිය හරියට ක්‍රියාත්මක කරන තැනට බලපෑම් කරයි ,තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරි හරියට ක්‍රියාත්මක කරයි නිතිය හා සාමය අකුරට ඉෂ්ට කරන්න ට්‍රයි කරයි කියල හිතන්න පුළුවන් ..
    හැබැයි නාගාට දිනන්න පුළුවන් තරම් ජන බලයක් නැහැ , විකල්පය විදිහට සියලු විකල්ප බලවේග එකට එකතු වෙලා නාග පල්ලෙවත්ත අජිත් රෝහණ කොලොන්නේ වගේ ඔක්කොම පෙරමුණු හා වාමාංශික පක්ෂ එකට එකතු වෙලා තරග කරොත් සමහරවිට පුළුවන්කමක් ලැබෙයි ,නැත්තම් නාග එන්නේ නැ
    දැන් ඉන්න අපේක්ෂකයොත් එක්ක කම්පෙයාර් කරලා බැලුවම නාග හොදයි කියලනම් කියන්න පුළුවන් , දිනන්න බැරි එකයි අවුල
    උ කියන එක විස්වාස කරන එවුන් විහිලුවක්නම් අවුරුදු 70 තිස්සේ මුන්ව විස්වාස කරපු හැමෝම විහිලු තමයි ,ගෝට ජනාදිපති වෙලා රට පට්ට රටක් වෙයි කියල හිතාගෙන ඉන්න එකත් අමු විහිළුවක් තමයි ..ගොට හොදයි දිනන්න පුළුවන් කියල හිතන අනිත් අපේක්ෂකයාට සාපේක්ෂව ...එච්චරයි

    ඔයා කියන ඒවා සත්‍යයි.

    මම ගෝඨාභය ජයගනීවි යැයි හිතනවා.
    ඒ වගේම මහින්ද රාජපක්ෂට විරුද්ධව තීරණ ගැනීමේ යම් හෝ පෞර්ෂයක් තිබෙන පුද්ගලයාත් ඔහු කියලයි මම හිතන්නේ.
    පක්ෂ විපක්ෂ සිටින සියලු දෙනාගේ අරමුණ මහින්ද රාජපක්ෂ මාර්ගයෙන් බලය රඳවාගෙන නොකඩවා මිනිසුන්ගේ සාරය උරා බොන එක. එය වෙනස් කරනවානම් කළහැකි පොසිබිලිටි තිබෙන අය තමා ගෝටාභය.

    I got good point right?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කෙස් පැලෙන තර්ක ඕනේ නෑ...

    නාගට චන්දෙ දිනන්න පිලුවන්ද ? බෑ

    ඇයි ඒ ? FB එකෙනුයි Social Media වල ඇරුනම වෙන චන්ද පදනමක් නෑ

    නගාට JVP එකවත් එකතු වෙනවද ? එත් නෑ

    එහෙනම් ඇයි චන්දෙට එන්නේ ? චන්ද කඩන්න

    චන්ද කැඩීමේ වාසිය යන්නේ කාටද ?

    ලොවෙත් සිංහල චන්ද ටික කැඩිලා ගොන් බුරුවෙක් අපහු එන ඒකයි වෙන්නේ.
    හොඳයි ඉතින්,UNP එකට නැවතත් චාන්ස් එකක් එනවා එකෙන්.අපේ ඉන්නේ මහා ගොන් හැත්තක්.දැන් බලහල්ලකො ,ඔය නගනන්දයට දෙමල උන් හරි මුස්ලිම් උන් හරි චන්දෙ දෙනවද කියලා. නැ නැ එකෙක් දෙන්නේ නැ.අපේ ගොන් හත්තම උද බලාගෙන කෙලගහගන්නවා.ඊට පස්සේ සිංහල අපේ රටේ හිරකාරයෝ වගේ ඉන්නවා. නොදකින්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ජනාධිපතිවරණෙන් හම්බෙන ජනමතය ඔය ව්‍යවස්ථාව සම්මත කරන්න යොදාගන්නවලු :yes: අලුත් එක සම්මත උනාම පරණ එකේ තියෙන ඔක්කොම ජාති අවලංගුයි ඒක කුණු කුඩේට වැටෙනවලු.

    ඉතින් ඒක හතරබීරි කතාවක් නේ... මටත් තේරෙන්නේ නැත්තේ එක කොහොමද එහෙම වෙන්නේ? එක ජනතාව දෙන්නේ ජනාධිපති කෙනෙක් තෝරාගන්න එකටනේ.. එයාගේ ව්‍යවස්ථාවේ අන්තර්ගතයවත් දන්නේ නැතිව කොහොමද එක අනුමත කරා කියල කියන්නේ... :rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    අනේ මේක නවත්තපන් බන් රෙද්ද , ලංකාවේ ජන්දයක් කියන්නේ රැයක් දවාලක් නෑ හැමිනෙනවා. පිටරටක ජන්දේ දවසටවත් ගානක් නෑ කාටවත්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    ඔයා කියන ඒවා සත්‍යයි.

    මම ගෝඨාභය ජයගනීවි යැයි හිතනවා.
    ඒ වගේම මහින්ද රාජපක්ෂට විරුද්ධව තීරණ ගැනීමේ යම් හෝ පෞර්ෂයක් තිබෙන පුද්ගලයාත් ඔහු කියලයි මම හිතන්නේ.
    පක්ෂ විපක්ෂ සිටින සියලු දෙනාගේ අරමුණ මහින්ද රාජපක්ෂ මාර්ගයෙන් බලය රඳවාගෙන නොකඩවා මිනිසුන්ගේ සාරය උරා බොන එක. එය වෙනස් කරනවානම් කළහැකි පොසිබිලිටි තිබෙන අය තමා ගෝටාභය.

    I got good point right?

    ලොවෙත් සිංහල චන්ද ටික කැඩිලා ගොන් බුරුවෙක් අපහු එන ඒකයි වෙන්නේ.
    හොඳයි ඉතින්,UNP එකට නැවතත් චාන්ස් එකක් එනවා එකෙන්.අපේ ඉන්නේ මහා ගොන් හැත්තක්.දැන් බලහල්ලකො ,ඔය නගනන්දයට දෙමල උන් හරි මුස්ලිම් උන් හරි චන්දෙ දෙනවද කියලා. නැ නැ එකෙක් දෙන්නේ නැ.අපේ ගොන් හත්තම උද බලාගෙන කෙලගහගන්නවා.ඊට පස්සේ සිංහල අපේ රටේ හිරකාරයෝ වගේ ඉන්නවා. නොදකින්

    මේකයි රට හදන්න ඕනේ නම් සිස්ටම් එක වෙනස් විය යුතුමයි එකේ කතා දෙකක් නැහැ

    අර සිරසේ දවල් ප්‍රවුර්ති වල 9.56 ඉදලා බලන්න ඕක තමා වෙන්නේ ගෝටා දින්නත්

    අනික 19 සංශෝදනයට පස්සේ පත්වෙන ජනාධිපති නිකම්ම නිකන් තනතුරක් විතරයි. පොරට කිසිම බලපෑමක් කරන්න බැහැ පාර්ලිමේන්තුව නැතිව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    වැඩේ සරලයි ගෝටාට තියෙන්නේ නාගගේ ව්‍යවස්ථාව පිළිගන්න එක මොකෝ හැමෝම එන්නේ රට හදන්නනේ නාගා අපිට වැඩක් නැහැ අනික පොර ස්ව කැමැත්තෙන්ම අයින් වෙනවානේ තරගෙන්.

    anna wade....mamamth denewa ehenan..dinannath lesi:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතින් ඒක හතරබීරි කතාවක් නේ... මටත් තේරෙන්නේ නැත්තේ එක කොහොමද එහෙම වෙන්නේ? එක ජනතාව දෙන්නේ ජනාධිපති කෙනෙක් තෝරාගන්න එකටනේ.. එයාගේ ව්‍යවස්ථාවේ අන්තර්ගතයවත් දන්නේ නැතිව කොහොමද එක අනුමත කරා කියල කියන්නේ... :rolleyes:
    මාත් ඒ වැඩේ අනුමත කරන්නේ නෑ ජනාධිපතිවරණයක් තියන්නේ ජනාධිපති තෝරන්න. වෙන දේවල් කරන්න ඕනේ නං ඒ වෙනුවෙන් ජනමතවිචාරණයක් තියන්න ඕනේ ඒ කාරණේ වෙනුවෙන්ම.

    කොහොමහරි තනුජක නං කිව එහෙම පුළුවන් කියල. ඕක අනික් අයත් එහෙම පුළුවන් කියල පිළිගනියිද නං දන්නේ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මේක නවත්තපන් බන් රෙද්ද , ලංකාවේ ජන්දයක් කියන්නේ රැයක් දවාලක් නෑ හැමිනෙනවා. පිටරටක ජන්දේ දවසටවත් ගානක් නෑ කාටවත්
    උඹත් ගානක් නෑ වගේ හිටපන්කෝ ඉතිං මේක අස්සේ රිංගන්න එන්නෙ :yes:

    කොච්චර උනත් ඔලුව දාල ඕපාදුප ටිකක් බලන්න ආසයි නේ :P