ගෝටා හා නාගානන්ද

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    මට ගොටාට චන්දෙ දෙන්න එකම හෙතුවයි තියෙන්නෙ..එක මේ විඩියො එකෙ තියෙනවා..ගොටාට හම්බයො තියෙන බය විතරයි මට ගොටට චන්දෙ දෙන්න තියෙන එකම හෙතුව...මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා..එ කාලෙ මිනිස්සු මැරුනා..එ යුද්ධයක් තිබුන නිසා..එත් 21 මිනිස්සු මැරුනෙ තමන් ගෙ ආගම අදහන්න ගිහින්..එක්තරා පිස්සො කන්ඩායමකගෙ විකෘති ආසාවන් නිසා...එවට අනුබල දෙන එවුන් බය ගොටාට විතරයි..

    මං මේක හැමතැනම කියනවා...තම්බින්ගෙ එකෙක් දැම්මොත් හැම තම්බියාම ඌට චන්දෙ දෙනවා..දෙමලෙක් දැම්මොත් ඌට හැම දෙමල මිනිහාම චන්දෙ දෙනවා..රට ජාතිය ගැන ඔච්චරටම කැක්කුමක් තියෙනවා නම් කරන්න තියෙන්නෙ ගොටාව ජනාධිපති කරලා නගා ට අදිකරන ඇමති වෙලා රටෙ ශක්තිමත් නිති පද්දතියක් ඇති කරන්න..සජිත් ට ස්වදෙශි ඇමති වෙලා යටිතල පහසුකම් දියුනු කරන්න..ඔය දෙන්නම කියන දෙවල් කරන්න ජනාධිපති වෙන්න ඔනි නැ..මිනිස්සුන්ට ගෙවල් හදන්න ජනාධිපති ඔනි නැ..

    ගොටාට බලතල අවශ්‍ය නැ වැඩ කරන්න..ගොටා ට තියෙන බය නිසාම කල යුතු දෙ ඉබෙම වෙනවා..විදායක ජානදිපති උන සිරි වගෙ වෙයි කියලා හිතන්න එපා බලතල නැති උනත් ගොටා..

    තමන් සිංහල නම්..තමන්ගෙ රට ජාතිය ආගම ගැන ආඩම්බර වෙන්න..තම්බි කොහොමද උන්ගෙ එකෙක් වැටුනාම ඉස්සරහා ට ගෙනියන්න හදන්නෙ..මෙතන ගොටාගෙ වැරදි හොයන ඔක්කොම අය සිංහල නෙද..එත් එක තම්බියෙක් කිසිම තැනක උන්ගෙ එවුන්ට වරදක් කියනවාද..එ දවස් වල බොරුවට රැගුවට දැන් නැ නෙද..
    අසාද් සාලිට අවුරුදු 5කට කලින් ගොටා කල දෙවල් නිසා උන බය මතකයි..අපෙ අයට මාස 3කට කලින් රටම අඩවපු දෙ අමතකයි..මතක සුදු වෑන් විතරයි..

    දෙශපාලනයේ සුදු හො කලු චරිත නැ..තියෙන්නෙ අලු චරිත...

    ගොටාට තියෙන බය වෙන කිසිම අපෙක්ෂකයක්ට නැ..වෙන කවුරු දින්නත් එ කෙනා සිරිසෙන ට හපන් වෙනවා...

    හැමවෙලෙම තමන්ගෙ ජාතියෙ එකා වැරදි කිය කිය උඩ පනින එකෙන් අනික් උන් තමන් පොර කියලා හිතාවි කියන මොඩ චූන් එකෙ ඉන්න එපා..උන් අපිට හිනා වෙනවා..සිංහලයා මොඩයා..කැවුම් කන්න සූරයා කිය කිය...
    එකතු වෙන්න..මේ පාර තියෙන්නෙ ජනාදිපතිවරනයක් නෙවෙයි මේ රටේ ජාතියක් විදියට බලවත් කවුද කියන එක තහවුරු කරගැනිමක්...

    ගෝටා ජනපති උනා කියල කරන්න පුළුවන් අල කලංචියක් නෑ බං. ජනපතිගේ බලතල ඔක්කම සිමා කරලා තියෙන්නේ. ඊට පස්සේ මරා අගමැති වෙලා ඌ තමා රගන්න ඉන්නේ. same story ඉතින් ඊට පස්සේ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    මේක තමා ලොකුම බොරුව. රාජපක්ෂලා දේශපාලනය කරන්නෙම මිනිස්සුන්ගේ ඔලුවට ජාතිවාදේ, ආගම් වාදේ දාල.
    අසාද් සාලි ගොන් හරකෙක් ද ඔය වගේ කතාවක් කියන්න. ඌ හොදටම දන්නවා ඔහොම කිව්වම මිනිස්සු තවත් ගොටට චන්දෙ දෙනවා කියල. මෙතන වෙන්නේ උත් ට්‍රයි කරන්නේ ගොට දිනවන්න තමා. මහමැතිවරණය ආපුවම උබලට බලාගන්න පුළුවන් ඔය අන්තවාදය පතුරන තම්බියෝ ඔක්කොම ඇමතිකම් අරගෙන මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවා.

    උබල ඔය අන්තවාදීන්ට කැමති නැත්තම් නාගානන්දත් එක්ක එකතුවෙලා අනිත් හොරුත් එක්කම උනත් ගෙදර යවපන්කෝ. ඇයි මේ හැමදේම විසදන්න පුළුවන්කම තියෙද්දී පැලැස්තර අලවන්න දගලන්නේ.
     
    • Like
    Reactions: miyuruds

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761

    https://www.facebook.com/MadawalaNewsWeb/videos/898557963838692/

    mewa balalewath therun gannewanan loku deyak me kerana rawetilla...:rofl:
     
    • Like
    Reactions: miyuruds

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    2014 වගේ වෙනසකට මුල පුරමු පසුව විදෝමු

    නාගන්න්ද පැලවත්ත අනුර කුමාර කිසි කෙනෙක්ට දිනන්න බැහැ සිංහල චන්ද කඩලා unp දිනන එක විතරයි වෙන්නේ

    සජියා රනිල් වහල්ලු එකෙක් හරි නාගන්න්ද පැලවත්ත අනුරට බනින දැකලා තියනවාද හතර දෙනාම කරන්නේ එකම කැම්පේන් එක හතර විදියට

    unp අපේක්ෂකයා ජනාදිපති කරන්න
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මේක තමා ලොකුම බොරුව. රාජපක්ෂලා දේශපාලනය කරන්නෙම මිනිස්සුන්ගේ ඔලුවට ජාතිවාදේ, ආගම් වාදේ දාල.
    අසාද් සාලි ගොන් හරකෙක් ද ඔය වගේ කතාවක් කියන්න. ඌ හොදටම දන්නවා ඔහොම කිව්වම මිනිස්සු තවත් ගොටට චන්දෙ දෙනවා කියල. මෙතන වෙන්නේ උත් ට්‍රයි කරන්නේ ගොට දිනවන්න තමා. මහමැතිවරණය ආපුවම උබලට බලාගන්න පුළුවන් ඔය අන්තවාදය පතුරන තම්බියෝ ඔක්කොම ඇමතිකම් අරගෙන මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවා.

    උබල ඔය අන්තවාදීන්ට කැමති නැත්තම් නාගානන්දත් එක්ක එකතුවෙලා අනිත් හොරුත් එක්කම උනත් ගෙදර යවපන්කෝ. ඇයි මේ හැමදේම විසදන්න පුළුවන්කම තියෙද්දී පැලැස්තර අලවන්න දගලන්නේ.

    https://www.facebook.com/MadawalaNewsWeb/videos/898557963838692/

    mewa balalewath therun gannewanan loku deyak me kerana rawetilla...:rofl:

    :rofl: allah nathiwa dinanna amarui hamuduruwane

    දැන් මහින්දට මුස්ලිම් පල්ලියකට යන්නවත් බැරිද ගියේ නැත්නම් අන්ත්වාදියෝ ගියොත් හම්බවාදියෝ බෝම්බගහලත් බදුර්දින්ව බේරගත්ත එයා සහජිවනවාදියෙක්

    අසාත් සාලියාට ගෝටා ව කොහොමත් පෙන්නන්න් බැහැ ඕකා තමිල්නාඩු ගිහින් මුස්ලිම් කොල්ලෝ බෝම්බ ගහයි කිව්වාම ඇල්ලුවේ ගෝටා සහජිවනේ පාක්කු තමයි කැගහලා ජිනීවා පෙන්නලා නිදහස් කරගත්තේ

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේක තමා ලොකුම බොරුව. රාජපක්ෂලා දේශපාලනය කරන්නෙම මිනිස්සුන්ගේ ඔලුවට ජාතිවාදේ, ආගම් වාදේ දාල.
    අසාද් සාලි ගොන් හරකෙක් ද ඔය වගේ කතාවක් කියන්න. ඌ හොදටම දන්නවා ඔහොම කිව්වම මිනිස්සු තවත් ගොටට චන්දෙ දෙනවා කියල. මෙතන වෙන්නේ උත් ට්‍රයි කරන්නේ ගොට දිනවන්න තමා. මහමැතිවරණය ආපුවම උබලට බලාගන්න පුළුවන් ඔය අන්තවාදය පතුරන තම්බියෝ ඔක්කොම ඇමතිකම් අරගෙන මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවා.

    උබල ඔය අන්තවාදීන්ට කැමති නැත්තම් නාගානන්දත් එක්ක එකතුවෙලා අනිත් හොරුත් එක්කම උනත් ගෙදර යවපන්කෝ. ඇයි මේ හැමදේම විසදන්න පුළුවන්කම තියෙද්දී පැලැස්තර අලවන්න දගලන්නේ.

    https://www.facebook.com/MadawalaNewsWeb/videos/898557963838692/

    mewa balalewath therun gannewanan loku deyak me kerana rawetilla...:rofl:

    :D:D dan ethakota rate janadhipathi sinhala minissu gana vitharada balanna one? nagananda ehemada kiyanne?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :D:D dan ethakota rate janadhipathi sinhala minissu gana vitharada balanna one? nagananda ehemada kiyanne?

    අනේ මන්ද උබලගේ මොලේ මොනවද තියෙන්නේ කියල. කියල තියන එක තේරුම් ගන්න බැ නේ එකෙක්ටවවත්.

    උබලානේ රත්තරනේ සිංහල චන්ද කඩන්න එපා කියන්නේ. උබලට මුස්ලිම්, දෙමල චන්දත් ඕනි නම් සිංහල චන්ද ටිකක් කැඩුනම මොකද වෙන්නේ.
    අසාද් සාලි බදුරුදීන් අන්තවදියෝ නේ. කලින් තිබ්බ සන්ධාන ආණ්ඩුවේ උන් හිටියේ නැද්ද. අයෙ මහින්ද ආණ්ඩුවක් හැදුවම උන්ව ගන්නේ නැ කියල උබට විශ්වාස ද.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    nagananda ehema karanavaluda :D

    umba poddak hoyela balapan u monewade kiyanne kiyela....balela umbeta hithena ekekta chande deepan...matanan hitapu/inna un hondetama epa wela inne..muslim amathila set eka dinena paththe kohomath tiyena kramaya anuwa..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අනේ මන්ද උබලගේ මොලේ මොනවද තියෙන්නේ කියල. කියල තියන එක තේරුම් ගන්න බැ නේ එකෙක්ටවවත්.

    උබලානේ රත්තරනේ සිංහල චන්ද කඩන්න එපා කියන්නේ. උබලට මුස්ලිම්, දෙමල චන්දත් ඕනි නම් සිංහල චන්ද ටිකක් කැඩුනම මොකද වෙන්නේ.
    අසාද් සාලි බදුරුදීන් අන්තවදියෝ නේ. කලින් තිබ්බ සන්ධාන ආණ්ඩුවේ උන් හිටියේ නැද්ද. අයෙ මහින්ද ආණ්ඩුවක් හැදුවම උන්ව ගන්නේ නැ කියල උබට විශ්වාස ද.

    sinhala chanda kaduna kiyanne UNP eka dinanava kiyana ekai
    Mahinda nemei karu anduvak haduvath muslim amathila tika ganna venava bn.
    2010 di mahindalage paththe indala UNP ekata muslim amathila tika giye ai? e un illapuva mahinda denna ba kivva nisai.
    venna one siyalu jathin rate inna one,habai eka ekata ona ona vidiyata rate kali bedenna ba.

    mata hithennema nagananda pissek kiyalamai bn :D uba dapu threads vala thibba videos okkoma baluva.eth visvasayak thiyanna ba me yaka gana.
    mata hithennema UNP unge gemak kiyalai

    umba poddak hoyela balapan u monewade kiyanne kiyela....balela umbeta hithena ekekta chande deepan...matanan hitapu/inna un hondetama epa wela inne..muslim amathila set eka dinena paththe kohomath tiyena kramaya anuwa..

    mekane bn.ona kenekta ona deyak kiyanna puluwan.eth uta e dewal karanna puluwanda kiyala kohomada hithanne, u kalin vada pennala thiyenavada?

    habai mathaka thiyaganilla,ubala me venasaval hoyanna gihin rate thiyena ithuru tikath kanna thama hadanne.
    anika oya yakai ranilai athara matanm kisima venasak penne na...

    ubalata naganandayava genna hamba venne na me yana vidiyata :D
    uva gennanm thava kipa parakma oya illana vidiyata illanna venava :D
    mokada naganada gana vadi denek danne na.

    ita vada hondai naganandata me mokak hari pakshekata set vela minissu atharata gihin vada karala pennala heen nulen gemak gahala ilanga chandekadi janadhipathikamata illana eka.

    mokada ithin rajapakshalath hamadama jiwath venne na. raniluth ehemai.

    ara laska deke geval hadala uthsaveta koti 10k viyadam karana ekath ehemai :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,862
    1
    60,747
    113
    Mother Earth
    ගෝටා ජනපති උනා කියල කරන්න පුළුවන් අල කලංචියක් නෑ බං. ජනපතිගේ බලතල ඔක්කම සිමා කරලා තියෙන්නේ. ඊට පස්සේ මරා අගමැති වෙලා ඌ තමා රගන්න ඉන්නේ. same story ඉතින් ඊට පස්සේ.

    19 අහෝසි කරයි බහුතර කැමැත්තෙන්. ඒකයි වෙන්න ඕන. :cool:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    sinhala chanda kaduna kiyanne UNP eka dinanava kiyana ekai
    Mahinda nemei karu anduvak haduvath muslim amathila tika ganna venava bn.
    2010 di mahindalage paththe indala UNP ekata muslim amathila tika giye ai? e un illapuva mahinda denna ba kivva nisai.
    venna one siyalu jathin rate inna one,habai eka ekata ona ona vidiyata rate kali bedenna ba.

    mata hithennema nagananda pissek kiyalamai bn :D uba dapu threads vala thibba videos okkoma baluva.eth visvasayak thiyanna ba me yaka gana.
    mata hithennema UNP unge gemak kiyalai

    mekane bn.ona kenekta ona deyak kiyanna puluwan.eth uta e dewal karanna puluwanda kiyala kohomada hithanne, u kalin vada pennala thiyenavada?

    habai mathaka thiyaganilla,ubala me venasaval hoyanna gihin rate thiyena ithuru tikath kanna thama hadanne.
    anika oya yakai ranilai athara matanm kisima venasak penne na...

    ubalata naganandayava genna hamba venne na me yana vidiyata :D
    uva gennanm thava kipa parakma oya illana vidiyata illanna venava :D
    mokada naganada gana vadi denek danne na.

    ita vada hondai naganandata me mokak hari pakshekata set vela minissu atharata gihin vada karala pennala heen nulen gemak gahala ilanga chandekadi janadhipathikamata illana eka.

    mokada ithin rajapakshalath hamadama jiwath venne na. raniluth ehemai.

    ara laska deke geval hadala uthsaveta koti 10k viyadam karana ekath ehemai :rofl:

    umbatath kiyanna tiyenne echcherama tamai..eke ekata hithena dewal kiyanna puluwan ona taran...anith eke wikalpeyak enewa kiyanne UNP eketa wasiyak kiyanne maha GONMA GON tharkeyak...wikalpeta chande kadena bahuthereyak yahapalanayata dunnu chande..eke wiwadeyak na.....deveni manape unp eketa denne nathuwa hitiyama iwerai
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    umbatath kiyanna tiyenne echcherama tamai..eke ekata hithena dewal kiyanna puluwan ona taran...anith eke wikalpeyak enewa kiyanne UNP eketa wasiyak kiyanne maha GONMA GON tharkeyak...wikalpeta chande kadena bahuthereyak yahapalanayata dunnu chande..eke wiwadeyak na.....deveni manape unp eketa denne nathuwa hitiyama iwerai
    elli elli tharka karanna time na bn
    oya moka avath joba thiyenava maseta gana hamba venava.mata awlk na.mama katha kale me rate nidahase inna thiyena eka nathi vena ekatai.mokada apita ape rate hira karayo vage inna kisima uvamanavak na.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    elli elli tharka karanna time na bn
    oya moka avath joba thiyenava maseta gana hamba venava.mata awlk na.mama katha kale me rate nidahase inna thiyena eka nathi vena ekatai.mokada apita ape rate hira karayo vage inna kisima uvamanavak na.

    matath kiyanne tiyenne ochchera tamai...hitapu/inna un rata kera hondetama athi..