
nugath eunta me rate nakamata kochara hoda nayakweya awah okun dakinne ne.. dakinna kamatit ne. mokada unge kuhaka kama..yahaplanaya balayta awama gon wahallu tika kegahuwe koti enawa koti enawa kiyala dan balapan vikalpayak balayata enakota unge mathare damai unp enawa unp enawa ranil enawooo ...oku puduma tharak danne unge wahal kama wahagannanugath eunta me rate nakamata kochara hoda nayakweya awah okun dakinne ne.. dakinna kamatit ne. mokada unge kuhaka kama..
යහපාලනය ගූ හැලියක් බන් එකේ අරමුන උනේ ඒ වෙලාවේ හිටිය ප්‍රබල පාලකයට විරුද්ධව එකතු වෙලා ගේමක් දීම හා ඔහු හෝ ඔවුන්ගේ නියොජනයකට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම අහොසි කිරීම විතරයි. ඔවුන්ට කිසිම දැක්මක් නොතිබුණු බව අවුරුදු 4 කට පස්සෙ මනාව ඔප්පු වෙලා තියෙන්නේ.
කොටි නාවාට වෙන උන් ආවනේ ඒකම මදැයි.
උබට නියම වහල්ලු බලන්න ඔනේ නම් unp රැස්වීමකට පලයන් රටට මෙච්චර කෙල වෙලා තියෙද්දිත් හුරේ දාන හැටි බලන්න

යහපාලනය ගූ හැලියක් බන් එකේ අරමුන උනේ ඒ වෙලාවේ හිටිය ප්‍රබල පාලකයට විරුද්ධව එකතු වෙලා ගේමක් දීම හා ඔහු හෝ ඔවුන්ගේ නියොජනයකට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම අහොසි කිරීම විතරයි. ඔවුන්ට කිසිම දැක්මක් නොතිබුණු බව අවුරුදු 4 කට පස්සෙ මනාව ඔප්පු වෙලා තියෙන්නේ.
කොටි නාවාට වෙන උන් ආවනේ ඒකම මදැයි.
උබට නියම වහල්ලු බලන්න ඔනේ නම් unp රැස්වීමකට පලයන් රටට මෙච්චර කෙල වෙලා තියෙද්දිත් හුරේ දාන හැටි බලන්න
depatthema ehema eun innawa. Unta komama waradi karath unge nayakayan sudda karanwa.. onnna oya kotas deka tima tama me rate vinsa une adawath mun etanin eliyata enna balanne. okkotama hapan api wage eka ekata kade yanne eunuth unge mimmen maninawa... mun kiyana vidiyata gotabaya ara anith hama ekama me rate dushanaya karanna eun... ehema wenne kohomada yako.. anith eka gotabaya kiyannne dushithayek ehema ekekge patta gatta kiyanne aniwa manda budhakayek wenna one![]()

depatthema ehema eun innawa. Unta komama waradi karath unge nayakayan sudda karanwa..
මේ කතාව ඇත්ත
onnna oya kotas deka tima tama me rate vinsa une adawath mun etanin eliyata enna balanne.
මේක ඊට වඩා ඇත්ත
okkotama hapan api wage eka ekata kade yanne eunuth unge mimmen maninawa... mun kiyana vidiyata gotabaya ara anith hama ekama me rate dushanaya karanna eun... ehema wenne kohomada yako.. anith eka gotabaya kiyannne dushithayek ehema ekekge patta gatta kiyanne aniwa manda budhakayek wenna one![]()
ඉතින් දැන් කියහල්ලකෝ මොකෝ කරන්නෙ කියලා

1. Unp එකට සින්හල චන්ද වලට අමතරව බහුතර මුස්ලිම් දෙමල චන්ද ප්‍රමානයක් තියෙනවා සන්දානයට තියෙන්නේ බහුතර සින්හල චන්ද සන්දානයට වැටෙන සින්හල චන්ද වලින් වැඩි කොටසක් ප්‍ර්ගතිශිලි කදවුරේ චන්ද ඒ චන්ද තමා වැඩි හරියක් වෙන ප්‍රගතිශීලී විකල්ප කදවුරට යන්නේ නමුත් unp සින්හල චන්ද වල එවැනි චන්ද ඉතා අඩුයි.
ඉතින් දැන් තේරෙනවා ඇති කියලා හිතෙනවා සින්හල චන්ද කැඩිලා ගියොත් මොකෝ වෙන්නේ කියල
Mama kiyanne pohottuwen 1 chandeyak kadeddi unp eken chanda 2 k kadenewa wikalpeta... wikalpe illuwath nathath unp eketa minority votes enewa kiyela hithanna puluwan..wahal paakishakayo kohomath wenas wenne na...dan kohomeda unp eketa wasi wenne? Madyastha minussu kohomath tiyena options okkoma balela hondema option eketa denne...eke chanda kadeemak nemei...
Manaapa dapan bn.. 1 - Wikalpeta.. 2 - Gotata

mamath kiyanne oka tamai...unp eketa kohomath enna ba tiyene thaththwe ekka..yahapalane wenesak hoyapu laksha 62n tamai wikalpeta chande godak kadenne...2015 mahinda hondai kiyela hithapu ekek wenas wenna tiyena chance eke adui...elakiri eke poddak baluwoth meke hondetama therenewa...toyyek hoyannewath innewada?![]()


me sare chanda laksha 140k wage thiyei neh.. oken 70k unp ekata kohomath ganna ba..ithin oya widiyata dunnama kohomath prashnayak na.. daara baiyoi toiyoi ithin wenas karanna ba me athmeta..wikalpa ganath thawa hodata hoyala denna ona ithn.. issarahata balamuko![]()

