ගෝටා හා නාගානන්ද

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    67830990_643780972792511_8571957894713442304_n.jpg
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ගෝටා තමන්ට හම්බුන වැඩේ හරියටම කරපු කෙනෙක් නමුත් ඒ වෙනස් තත්ව යටතේ උදාහරණයක් හැටියට යුද්දේ වෙලාවේ සන්දානයට දෙමල පක්ශ සහයෝගය නොදුන්නට මුස්ලිම් පක්ශ හිටියා නමුත් උන් එහෙම කරේ නිකන්ම නෙවෙ ඒවට උන් කප්පම් ගත්තා උන්ට වාසි විදියට සින්හල මිනිස්සුත් වැඩිය මොකුත් කියන්න ගියෙත් නැහැ සාපේක්ෂව යුද්දේ ඉවර වීම වඩා වාසි නිසා. නමුත් දැන් තත්වෙ වෙනස් මුස්ලිම් හැලුවොත් දෙමලු ඔනේ දෙමලු හැලුවොත් මුසලුන් ඔනේ කවුරු ගත්තත් ඒ ඒ හැටියට කප්පම් දෙන්න ඔනේ වෙනකක් තියා සින්හලුන් එකතු උනත් ඒ උන්ටත් පිදේනි ඒ ඒ හැටියට දෙන්න ඕනේ මේක මේ විදියට ගියොත් රට කෑලි වලට කැඩිලා මිසක් එයින් මෙහා නවතින්නේ නැහැ.

    ඒක නිසා මේ ක්‍රමේ වෙනස් වෙන්නම ඕනේ. අනික තමා ඉස්සරවෙලා ගෝටාගේ වැඩ වලට බාදා කරන්න කවුරුත් හිටියේ නැහැ යුද්දේ කාලේ ඒකට බාදා කරන එවුන් මිනිස්සු කොන් කරා යුද්දෙන් පස්සේ යුද ජයග්‍රහණය නිසා ලැබුන බලය නගර සන්වර්දනයට භාවිතා කරන්න පුලුවන් උනා අනික ගෝටා ඒ දේවල් උනත් හොදින් කල නිසා ඒවාට ප්‍රශ්න ආවා අඩුයි. ආපු ප්‍රශ්න ආවේ මහින්දට ඒකයි සමහරු මහින්දට අකමැති ගෝටාට කැමති සමහරුන්ට එම කාරනාව හේතු වෙනවා මහින්දට කැමති වෙන්න හා ගෝටාට අකමැති වෙන්න ජාති 2කේ මිනිස්සු තෝරා ගැනීම ඔබට බාරයි. හැබැයි එකක් කියන්න ඕනේ මාද ඇතුලුව වැඩි දෙනෙක් කැමති ගෝටාගේ ක්‍රමේට ඒ කියන්නෙ නාගාගේ ක්‍රමේට ආසන්න ක්‍රමේට සමහර unp, jvp, උනුත් ගෝටාට කැමති ඔය නිසා (මතුසම්බන්දයි)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    හම්බ ශරියා නීතිය කෙලින්ම අහෝසි කියල කියනවා.. 32:30 :yes:

    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yahaplanaya balayta awama gon wahallu tika kegahuwe koti enawa koti enawa kiyala dan balapan vikalpayak balayata enakota unge mathare damai unp enawa unp enawa ranil enawooo ...oku puduma tharak danne unge wahal kama wahaganna:rofl::rofl: nugath eunta me rate nakamata kochara hoda nayakweya awah okun dakinne ne.. dakinna kamatit ne. mokada unge kuhaka kama..
     
    යහපාලනය ගූ හැලියක් බන් එකේ අරමුන උනේ ඒ වෙලාවේ හිටිය ප්‍රබල පාලකයට විරුද්ධව එකතු වෙලා ගේමක් දීම හා ඔහු හෝ ඔවුන්ගේ නියොජනයකට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම අහොසි කිරීම විතරයි. ඔවුන්ට කිසිම දැක්මක් නොතිබුණු බව අවුරුදු 4 කට පස්සෙ මනාව ඔප්පු වෙලා තියෙන්නේ.

    කොටි නාවාට වෙන උන් ආවනේ ඒකම මදැයි.

    උබට නියම වහල්ලු බලන්න ඔනේ නම් unp රැස්වීමකට පලයන් රටට මෙච්චර කෙල වෙලා තියෙද්දිත් හුරේ දාන හැටි බලන්න
     
    depatthema ehema eun innawa. Unta komama waradi karath unge nayakayan sudda karanwa.. onnna oya kotas deka tima tama me rate vinsa une adawath mun etanin eliyata enna balanne. okkotama hapan api wage eka ekata kade yanne eunuth unge mimmen maninawa... mun kiyana vidiyata gotabaya ara anith hama ekama me rate dushanaya karanna eun... ehema wenne kohomada yako.. anith eka gotabaya kiyannne dushithayek ehema ekekge patta gatta kiyanne aniwa manda budhakayek wenna one :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760

    True. 21st was the final nail on the coffin.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,735
    113
    Mother Earth
    depatthema ehema eun innawa. Unta komama waradi karath unge nayakayan sudda karanwa.. onnna oya kotas deka tima tama me rate vinsa une adawath mun etanin eliyata enna balanne. okkotama hapan api wage eka ekata kade yanne eunuth unge mimmen maninawa... mun kiyana vidiyata gotabaya ara anith hama ekama me rate dushanaya karanna eun... ehema wenne kohomada yako.. anith eka gotabaya kiyannne dushithayek ehema ekekge patta gatta kiyanne aniwa manda budhakayek wenna one :yes:

    එහෙනම් උබ ඉල්ලපන්කො හුත්තො මෙතන පුක දිදී පොර ටෝක් දිදී ඉන්නෙ පොන්නය වගේ නහයෙන් අඬ අඬ. නාකියා. :D
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    depatthema ehema eun innawa. Unta komama waradi karath unge nayakayan sudda karanwa..

    මේ කතාව ඇත්ත

    onnna oya kotas deka tima tama me rate vinsa une adawath mun etanin eliyata enna balanne.

    මේක ඊට වඩා ඇත්ත

    okkotama hapan api wage eka ekata kade yanne eunuth unge mimmen maninawa... mun kiyana vidiyata gotabaya ara anith hama ekama me rate dushanaya karanna eun... ehema wenne kohomada yako.. anith eka gotabaya kiyannne dushithayek ehema ekekge patta gatta kiyanne aniwa manda budhakayek wenna one :yes:

    ගෝටා, රටේ ආරක්ශාව සම්බන්ධයෙන් unp නායකයන්ට වඩා ගවූ ගානක් ඉදිරියෙන් ඉන්නෙ. කොහොමත් පක්ශයක් හැටියට unp එක ආරක්ශාවට දෙන්නේ අඩු ප්‍රමුඛත්වයක්.

    හැබැයි ඉහත කිසිවකින් ගම්‍ය වෙන්නේ නැහැ ගෝටා නියෝජනය කරන්නෙ සර්ව සුබ පිලක් කියලා නමුත් කියන්න ඕනෙ දැනට බලයේ ඉන්න අයට වඩා ටිකක් හොදයි. හැබැයි මෙ දේ තමා හැමසැරේම වෙන්නේ බලයේ ඉන්න අයට වඩා විපක්ශේ පොඩ්ඩක් හොදයි ඒක නිසා උන්ට දෙනවා කියලා හිතනවා ඉතින් unp එකයි ශ්‍රී ලන්කා හෝ එය ප්‍රදාන කොට ගත් පෙරමුනක් බලයට එනවා ඕක තමයි අවුරුදු 71ක් උනේ.

    මේ මජර ක්‍රමයේම වෙනසක් නැතුව මේ උගුලෙන් ගොඩ ඒමක් නැහැ. නමුත් මේ විකල්ප බලවේගයට බලයට එන්න බැරි උනොත් සින්හල චන්ද කැඩීමේ වාසිය යන්නෙ unp එකට මොකෝ මුස්ලිම් දෙමල බහුතරයක් unp එකට තමා චන්දේ දෙන්නේ.

    රැවුලයි කැදයි දෙකම බේරගන්න වෙන සීන් එකක් තියෙන්නේ

    මේ මොහොතේ අපි වගේ හිතන උන්ට වෙලා තියෙන්නේ

    උනු හින්දා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි තත්වයක්

    ඉතින් දැන් කියහල්ලකෝ මොකෝ කරන්නෙ කියලා
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1. Unp එකට සින්හල චන්ද වලට අමතරව බහුතර මුස්ලිම් දෙමල චන්ද ප්‍රමානයක් තියෙනවා සන්දානයට තියෙන්නේ බහුතර සින්හල චන්ද සන්දානයට වැටෙන සින්හල චන්ද වලින් වැඩි කොටසක් ප්‍ර්ගතිශිලි කදවුරේ චන්ද ඒ චන්ද තමා වැඩි හරියක් වෙන ප්‍රගතිශීලී විකල්ප කදවුරට යන්නේ නමුත් unp සින්හල චන්ද වල එවැනි චන්ද ඉතා අඩුයි.

    ඉතින් දැන් තේරෙනවා ඇති කියලා හිතෙනවා සින්හල චන්ද කැඩිලා ගියොත් මොකෝ වෙන්නේ කියල
     
    Mama kiyanne pohottuwen 1 chandeyak kadeddi unp eken chanda 2 k kadenewa wikalpeta... wikalpe illuwath nathath unp eketa minority votes enewa kiyela hithanna puluwan..wahal paakishakayo kohomath wenas wenne na...dan kohomeda unp eketa wasi wenne? Madyastha minussu kohomath tiyena options okkoma balela hondema option eketa denne...eke chanda kadeemak nemei...
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    Manaapa dapan bn.. 1 - Wikalpeta.. 2 - Gotata
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    Manaapa dapan bn.. 1 - Wikalpeta.. 2 - Gotata

    mamath kiyanne oka tamai...unp eketa kohomath enna ba tiyene thaththwe ekka..yahapalane wenesak hoyapu laksha 62n tamai wikalpeta chande godak kadenne...2015 mahinda hondai kiyela hithapu ekek wenas wenna tiyena chance eke adui...elakiri eke poddak baluwoth meke hondetama therenewa...toyyek hoyannewath innewada? :rofl:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    mamath kiyanne oka tamai...unp eketa kohomath enna ba tiyene thaththwe ekka..yahapalane wenesak hoyapu laksha 62n tamai wikalpeta chande godak kadenne...2015 mahinda hondai kiyela hithapu ekek wenas wenna tiyena chance eke adui...elakiri eke poddak baluwoth meke hondetama therenewa...toyyek hoyannewath innewada? :rofl:

    me sare chanda laksha 140k wage thiyei neh.. oken 70k unp ekata kohomath ganna ba..ithin oya widiyata dunnama kohomath prashnayak na.. daara baiyoi toiyoi ithin wenas karanna ba me athmeta..wikalpa ganath thawa hodata hoyala denna ona ithn.. issarahata balamuko :D:rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    me sare chanda laksha 140k wage thiyei neh.. oken 70k unp ekata kohomath ganna ba..ithin oya widiyata dunnama kohomath prashnayak na.. daara baiyoi toiyoi ithin wenas karanna ba me athmeta..wikalpa ganath thawa hodata hoyala denna ona ithn.. issarahata balamuko :D:rolleyes:

    130k wage..me paara 50% ganne na kawruwath..

    bayyo wikalpeta baninna epa wedipura... deveni manapeta kelawei :rofl:
    karumetewath unp eke 2nd spot eketa awoth :rofl: