Manaapa dapan bn.. 1 - Wikalpeta.. 2 - Gotata
ඒ වගේම 1 ගෝටාට දාන උන් විකල්පෙට 2 දාන්න කියහන්

Manaapa dapan bn.. 1 - Wikalpeta.. 2 - Gotata

හෙනයා;24711578 said:ඒ වගේම 1 ගෝටාට දාන උන් විකල්පෙට 2 දාන්න කියහන්![]()

Eke wenne nathi deyak ne...e kiyanne top 2 : wikalpe, unp![]()

ත්‍රෙඩ් එක දිග වැඩි හින්ද මැද පිටු වල තියන ඒවා කියවන්න බැරි උනා. කියවපු ටිකෙන් තේරුම් ගත්තෙ පක්ෂ බේදෙකින් තොරව හැමෝම නාගානන්දගේ ව්‍යවස්ථාවට කැමතියි ඒ උනාට එයා දිනන්නේ නැති නිසා සහ නීතිමය කරුණු නිසා ඕක කරන්න බැහැ කියන එක.
හැමෝම ඒ වගේ වෙනස්කම් වලට කැමතිනම් තම තමන් සපෝට් කරන පක්ෂ වල අපේක්ෂකයන්ට කියන්න බැරිද නාගානන්ද කියන වෙනස්කම් එයාලා දිනුවොත් කරන්න කියල?
... deveni kaaranaya gane ekengaiත්‍රෙඩ් එක දිග වැඩි හින්ද මැද පිටු වල තියන ඒවා කියවන්න බැරි උනා. කියවපු ටිකෙන් තේරුම් ගත්තෙ පක්ෂ බේදෙකින් තොරව හැමෝම නාගානන්දගේ ව්‍යවස්ථාවට කැමතියි ඒ උනාට එයා දිනන්නේ නැති නිසා සහ නීතිමය කරුණු නිසා ඕක කරන්න බැහැ කියන එක.
හැමෝම ඒ වගේ වෙනස්කම් වලට කැමතිනම් තම තමන් සපෝට් කරන පක්ෂ වල අපේක්ෂකයන්ට කියන්න බැරිද නාගානන්ද කියන වෙනස්කම් එයාලා දිනුවොත් කරන්න කියල?

ත්‍රෙඩ් එක දිග වැඩි හින්ද මැද පිටු වල තියන ඒවා කියවන්න බැරි උනා. කියවපු ටිකෙන් තේරුම් ගත්තෙ පක්ෂ බේදෙකින් තොරව හැමෝම නාගානන්දගේ ව්‍යවස්ථාවට කැමතියි ඒ උනාට එයා දිනන්නේ නැති නිසා සහ නීතිමය කරුණු නිසා ඕක කරන්න බැහැ කියන එක.
හැමෝම ඒ වගේ වෙනස්කම් වලට කැමතිනම් තම තමන් සපෝට් කරන පක්ෂ වල අපේක්ෂකයන්ට කියන්න බැරිද නාගානන්ද කියන වෙනස්කම් එයාලා දිනුවොත් කරන්න කියල?

හෙනයා;24711586 said:මලත් ඕකට නම් දෙන්නෙ නෑ..![]()
හෙනයා;24711593 said:තව ටික දවසක් බලමු කරන්න පුලුවන් / බැහැ කියල හරියටම තහවුරු වෙලා නෑනෙ...![]()

Gotata dene ekekta deveni manape gane hithanna awashya na aththetama...

ගෝටා, රටේ ආරක්ශාව සම්බන්ධයෙන් unp නායකයන්ට වඩා ගවූ ගානක් ඉදිරියෙන් ඉන්නෙ. කොහොමත් පක්ශයක් හැටියට unp එක ආරක්ශාවට දෙන්නේ අඩු ප්‍රමුඛත්වයක්.
හැබැයි ඉහත කිසිවකින් ගම්‍ය වෙන්නේ නැහැ ගෝටා නියෝජනය කරන්නෙ සර්ව සුබ පිලක් කියලා නමුත් කියන්න ඕනෙ දැනට බලයේ ඉන්න අයට වඩා ටිකක් හොදයි. හැබැයි මෙ දේ තමා හැමසැරේම වෙන්නේ බලයේ ඉන්න අයට වඩා විපක්ශේ පොඩ්ඩක් හොදයි ඒක නිසා උන්ට දෙනවා කියලා හිතනවා ඉතින් unp එකයි ශ්‍රී ලන්කා හෝ එය ප්‍රදාන කොට ගත් පෙරමුනක් බලයට එනවා ඕක තමයි අවුරුදු 71ක් උනේ.
මේ මජර ක්‍රමයේම වෙනසක් නැතුව මේ උගුලෙන් ගොඩ ඒමක් නැහැ. නමුත් මේ විකල්ප බලවේගයට බලයට එන්න බැරි උනොත් සින්හල චන්ද කැඩීමේ වාසිය යන්නෙ unp එකට මොකෝ මුස්ලිම් දෙමල බහුතරයක් unp එකට තමා චන්දේ දෙන්නේ.
රැවුලයි කැදයි දෙකම බේරගන්න වෙන සීන් එකක් තියෙන්නේ
මේ මොහොතේ අපි වගේ හිතන උන්ට වෙලා තියෙන්නේ
උනු හින්දා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි තත්වයක්
ඉතින් දැන් කියහල්ලකෝ මොකෝ කරන්නෙ කියලා
මටත් ඔය ප්‍රශ්නෙම තමයි බන් තියෙන්නේ. විකල්පෙකට දුන්නොත් UNP දිනලා නැවතත් රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවා මේ රටේ ඒ කියන්නේ රට නන්නත්තාර වෙලාම යනවා. ඒකනිසා මමනම් ජනදිපතිවරණයේදී ගොටාබයට දිල ඊලගට එන මහා මැතිවරණයේදී නාග්නන්ද පල්ලෙවත්ත ඇතුළු විකල්ප බලවේගයකට ජන්දය දීල ඔවුන් කීපදෙනෙක් පාර්ලිමේන්තු යවන්න උත්සාහ කරනවා. එකවර විකල්පයකට ජනාදිපතිවරනයක් ජයගත් නොහැකි නිසා ඒක තමයි හොදම විසදුම.
ehena depan UNP ekata. unta kalla mare. satutin sahayogayen andu karai metek kal kara wage.. ane ubalata penna bane wadagath manussayekta chande denawa kiyanne ubalage agen atayak gannawa wage :
ලංකා දේශපාලනයේ සිටි අසාර්ථකම ආණ්ඩුව තවදුරටත් තියාගෙන ඉන්නද කියන්නේ? විකල්පයකට ජන්දේ දෙන එක නෙමෙයි ප්‍රශ්නේ එමගින් වඩා නරක අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට පාර කැපීම. මොකද කොහොම කරත් ලංකාවේ ජන්ද ලක්ෂ 70/80ක් ප්‍රධාන පක්ෂ 2කට fixed ඒකනිසා විකල්පයකට එකවර ජනාදිපතිවරනයක් ජයග්‍රහණය කල නොහැකියි, නමුත් පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් ලෙස පත්වීම ඊට ලේසියි.
1 වෙනි මනාපේ - විකල්පෙට
2 වෙනි මනාපේ - ගෝටට
ehena depan UNP ekata. unta kalla mare. satutin sahayogayen andu karai metek kal kara wage.. ane ubalata penna bane wadagath manussayekta chande denawa kiyanne ubalage agen atayak gannawa wage :
මතකතියාගන්න දෙවෙනි මනාපේ ගනින්න්නේ කිසිදු අපේක්ෂකයෙකුට 50% සිමාව ඉක්මවා යා නොහැකි වුවොත් පමණයි.
මතකතියාගන්න දෙවෙනි මනාපේ ගනින්න්නේ කිසිදු අපේක්ෂකයෙකුට 50% සිමාව ඉක්මවා යා නොහැකි වුවොත් පමණයි.