ගෝටා හා නාගානන්ද

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    හෙනයා;24711578 said:
    ඒ වගේම 1 ගෝටාට දාන උන් විකල්පෙට 2 දාන්න කියහන් :rofl::rofl:

    Eke wenne nathi deyak ne...e kiyanne top 2 : wikalpe, unp :rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ත්‍රෙඩ් එක දිග වැඩි හින්ද මැද පිටු වල තියන ඒවා කියවන්න බැරි උනා. කියවපු ටිකෙන් තේරුම් ගත්තෙ පක්ෂ බේදෙකින් තොරව හැමෝම නාගානන්දගේ ව්‍යවස්ථාවට කැමතියි ඒ උනාට එයා දිනන්නේ නැති නිසා සහ නීතිමය කරුණු නිසා ඕක කරන්න බැහැ කියන එක.

    හැමෝම ඒ වගේ වෙනස්කම් වලට කැමතිනම් තම තමන් සපෝට් කරන පක්ෂ වල අපේක්ෂකයන්ට කියන්න බැරිද නාගානන්ද කියන වෙනස්කම් එයාලා දිනුවොත් කරන්න කියල?
     
    Neethimaya prashna hinda ba kiyela na kawruwath elakiri ostharla arenna :rofl:... deveni kaaranaya gane ekengai
     
    • Like
    Reactions: lodbrok

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ත්‍රෙඩ් එක දිග වැඩි හින්ද මැද පිටු වල තියන ඒවා කියවන්න බැරි උනා. කියවපු ටිකෙන් තේරුම් ගත්තෙ පක්ෂ බේදෙකින් තොරව හැමෝම නාගානන්දගේ ව්‍යවස්ථාවට කැමතියි ඒ උනාට එයා දිනන්නේ නැති නිසා සහ නීතිමය කරුණු නිසා ඕක කරන්න බැහැ කියන එක.

    හැමෝම ඒ වගේ වෙනස්කම් වලට කැමතිනම් තම තමන් සපෝට් කරන පක්ෂ වල අපේක්ෂකයන්ට කියන්න බැරිද නාගානන්ද කියන වෙනස්කම් එයාලා දිනුවොත් කරන්න කියල?

    මෙ ඉන්න සෙට් එකත් එක්ක එහෙම කරන්නෙ නැති එකනෙහ් ප්‍රශ්නෙ.. එහෙම කරන්න ගියොත් මුන්ට යන එන මන් නැති වෙනවා.. පරම්ප්ප්පපරා ගානට හොයන්න හම්බ්බ්බබවෙන ගාන නැති වෙනවා.. :dull:
     
    • Like
    Reactions: lodbrok

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ත්‍රෙඩ් එක දිග වැඩි හින්ද මැද පිටු වල තියන ඒවා කියවන්න බැරි උනා. කියවපු ටිකෙන් තේරුම් ගත්තෙ පක්ෂ බේදෙකින් තොරව හැමෝම නාගානන්දගේ ව්‍යවස්ථාවට කැමතියි ඒ උනාට එයා දිනන්නේ නැති නිසා සහ නීතිමය කරුණු නිසා ඕක කරන්න බැහැ කියන එක.

    හැමෝම ඒ වගේ වෙනස්කම් වලට කැමතිනම් තම තමන් සපෝට් කරන පක්ෂ වල අපේක්ෂකයන්ට කියන්න බැරිද නාගානන්ද කියන වෙනස්කම් එයාලා දිනුවොත් කරන්න කියල?

    තව ටික දවසක් බලමු කරන්න පුලුවන් / බැහැ කියල හරියටම තහවුරු වෙලා නෑනෙ... :rolleyes::rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    හෙනයා;24711586 said:
    මලත් ඕකට නම් දෙන්නෙ නෑ.. :growl:

    Gotata dene ekekta deveni manape gane hithanna awashya na aththetama...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    හෙනයා;24711593 said:
    තව ටික දවසක් බලමු කරන්න පුලුවන් / බැහැ කියල හරියටම තහවුරු වෙලා නෑනෙ... :rolleyes::rolleyes:

    Neethiyen prashneyak na...dinnoth eeta passe wena dewal gane tamai prashne tiyenne....:growl:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ගෝටා, රටේ ආරක්ශාව සම්බන්ධයෙන් unp නායකයන්ට වඩා ගවූ ගානක් ඉදිරියෙන් ඉන්නෙ. කොහොමත් පක්ශයක් හැටියට unp එක ආරක්ශාවට දෙන්නේ අඩු ප්‍රමුඛත්වයක්.

    හැබැයි ඉහත කිසිවකින් ගම්‍ය වෙන්නේ නැහැ ගෝටා නියෝජනය කරන්නෙ සර්ව සුබ පිලක් කියලා නමුත් කියන්න ඕනෙ දැනට බලයේ ඉන්න අයට වඩා ටිකක් හොදයි. හැබැයි මෙ දේ තමා හැමසැරේම වෙන්නේ බලයේ ඉන්න අයට වඩා විපක්ශේ පොඩ්ඩක් හොදයි ඒක නිසා උන්ට දෙනවා කියලා හිතනවා ඉතින් unp එකයි ශ්‍රී ලන්කා හෝ එය ප්‍රදාන කොට ගත් පෙරමුනක් බලයට එනවා ඕක තමයි අවුරුදු 71ක් උනේ.

    මේ මජර ක්‍රමයේම වෙනසක් නැතුව මේ උගුලෙන් ගොඩ ඒමක් නැහැ. නමුත් මේ විකල්ප බලවේගයට බලයට එන්න බැරි උනොත් සින්හල චන්ද කැඩීමේ වාසිය යන්නෙ unp එකට මොකෝ මුස්ලිම් දෙමල බහුතරයක් unp එකට තමා චන්දේ දෙන්නේ.

    රැවුලයි කැදයි දෙකම බේරගන්න වෙන සීන් එකක් තියෙන්නේ

    මේ මොහොතේ අපි වගේ හිතන උන්ට වෙලා තියෙන්නේ

    උනු හින්දා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි තත්වයක්

    ඉතින් දැන් කියහල්ලකෝ මොකෝ කරන්නෙ කියලා

    මටත් ඔය ප්‍රශ්නෙම තමයි බන් තියෙන්නේ. විකල්පෙකට දුන්නොත් UNP දිනලා නැවතත් රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවා මේ රටේ ඒ කියන්නේ රට නන්නත්තාර වෙලාම යනවා. ඒකනිසා මමනම් ජනදිපතිවරණයේදී ගොටාබයට දිල ඊලගට එන මහා මැතිවරණයේදී නාග්නන්ද පල්ලෙවත්ත ඇතුළු විකල්ප බලවේගයකට ජන්දය දීල ඔවුන් කීපදෙනෙක් පාර්ලිමේන්තු යවන්න උත්සාහ කරනවා. එකවර විකල්පයකට ජනාදිපතිවරනයක් ජයගත් නොහැකි නිසා ඒක තමයි හොදම විසදුම.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    jvp karayoth vikalpa wela. un kawadda vikalpaya une... ane unta chande denna hitan innawana deepan hari vikalpayakata... agama dharamayak nati eunta denawata wada hodai
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මටත් ඔය ප්‍රශ්නෙම තමයි බන් තියෙන්නේ. විකල්පෙකට දුන්නොත් UNP දිනලා නැවතත් රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවා මේ රටේ ඒ කියන්නේ රට නන්නත්තාර වෙලාම යනවා. ඒකනිසා මමනම් ජනදිපතිවරණයේදී ගොටාබයට දිල ඊලගට එන මහා මැතිවරණයේදී නාග්නන්ද පල්ලෙවත්ත ඇතුළු විකල්ප බලවේගයකට ජන්දය දීල ඔවුන් කීපදෙනෙක් පාර්ලිමේන්තු යවන්න උත්සාහ කරනවා. එකවර විකල්පයකට ජනාදිපතිවරනයක් ජයගත් නොහැකි නිසා ඒක තමයි හොදම විසදුම.

    ehena depan UNP ekata. unta kalla mare. satutin sahayogayen andu karai metek kal kara wage.. ane ubalata penna bane wadagath manussayekta chande denawa kiyanne ubalage agen atayak gannawa wage :
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ehena depan UNP ekata. unta kalla mare. satutin sahayogayen andu karai metek kal kara wage.. ane ubalata penna bane wadagath manussayekta chande denawa kiyanne ubalage agen atayak gannawa wage :

    ලංකා දේශපාලනයේ සිටි අසාර්ථකම ආණ්ඩුව තවදුරටත් තියාගෙන ඉන්නද කියන්නේ? විකල්පයකට ජන්දේ දෙන එක නෙමෙයි ප්‍රශ්නේ එමගින් වඩා නරක අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට පාර කැපීම. මොකද කොහොම කරත් ලංකාවේ ජන්ද ලක්ෂ 70/80ක් ප්‍රධාන පක්ෂ 2කට fixed ඒකනිසා විකල්පයකට එකවර ජනාදිපතිවරනයක් ජයග්‍රහණය කල නොහැකියි, නමුත් පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් ලෙස පත්වීම ඊට ලේසියි.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ලංකා දේශපාලනයේ සිටි අසාර්ථකම ආණ්ඩුව තවදුරටත් තියාගෙන ඉන්නද කියන්නේ? විකල්පයකට ජන්දේ දෙන එක නෙමෙයි ප්‍රශ්නේ එමගින් වඩා නරක අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට පාර කැපීම. මොකද කොහොම කරත් ලංකාවේ ජන්ද ලක්ෂ 70/80ක් ප්‍රධාන පක්ෂ 2කට fixed ඒකනිසා විකල්පයකට එකවර ජනාදිපතිවරනයක් ජයග්‍රහණය කල නොහැකියි, නමුත් පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් ලෙස පත්වීම ඊට ලේසියි.

    1 වෙනි මනාපේ - විකල්පෙට
    2 වෙනි මනාපේ - ගෝටට
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    1 වෙනි මනාපේ - විකල්පෙට
    2 වෙනි මනාපේ - ගෝටට

    මතකතියාගන්න දෙවෙනි මනාපේ ගනින්න්නේ කිසිදු අපේක්ෂකයෙකුට 50% සිමාව ඉක්මවා යා නොහැකි වුවොත් පමණයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehena depan UNP ekata. unta kalla mare. satutin sahayogayen andu karai metek kal kara wage.. ane ubalata penna bane wadagath manussayekta chande denawa kiyanne ubalage agen atayak gannawa wage :

    ආහ් එහෙමද බොහොම ස්තූතියි අදහස් දැක්කුවට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මතකතියාගන්න දෙවෙනි මනාපේ ගනින්න්නේ කිසිදු අපේක්ෂකයෙකුට 50% සිමාව ඉක්මවා යා නොහැකි වුවොත් පමණයි.

    දෙවනි මනාපය ගහන්නෙ මීහරක්, ඇයි යකෝ චන්දෙවත් හරි හමන් එක මතේක ඉදන් දීගන්ඩ කොන්ද පන නැද්ද...ඒකටත් කකුල් වෙවුලනව අනේ මන්ද මෙහෙමත් උන්..