ගෝටා හා නාගානන්ද

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේක තමා හොඳම වැඩේ :yes: පාර්ලිමේන්තු චන්දෙදි විකල්ප පක්ෂ ආසන මට්ටමින් පැරදුනාට මුළු ලංකාවේම චන්ද එකතුකරාම අඩුමගානේ ජාතික ලැයිස්තුවෙන් හරි කීපදෙනෙක් යවන්න පුළුවන් වෙයි පාර්ලිමේන්තුවට. අපි දෙන හැම චන්දෙකටම වටිනාකමක් තියෙනව.

    ජනාධිපති චන්දෙදි විකල්පේ සීයට 1ක් ගත්තත් දහයක් ගත්තත් පළවෙනියා නෙවේ නං වැඩක් නෑ නෙ.

    ඔව් අන්න එකයි මම කියන්නේ වඩා ප්‍රායෝගික විසදුමක්, එහෙම එක්කෙනෙක් දෙන්නෙක් පාර්ලිමේන්තු ඇවිල්ල ටික ටික ඉදිරියට ගිහින් තව අවුරුදු කීපයකින් ආණ්ඩු බලය ගන්න පුළුවන් වෙයි.(පාකිස්තානේ ඉම්රාන් කාන් කරා වගේ). එහෙම නැතුව එක පාරටම ජනාදිපති වෙනවා කියන එක වෙන්නේ නැති වැඩක්.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඔය 62 දැන් ඔතන නැනෙ.ජෙප්පො වෙනම ඉල්ලද්දි උන්ගෙ ලක්ශ 5-6 දැනටම ඔතනින් අඩු වෙලා ඉවරයි..ඔය විකල්ප හොයන උන්ව මට නම් ප්‍රායෝගික සමාජයේ හම්බෙලා නැ..ඔහොම උන් ඉන්නෙ නෙට් එකේ විතරයි..
    :yes::yes:
    mamath lagakadi goverment office ekakata giya wadak karaganna e welawe hitiya kattiya ekka katha karakara innkota mama ahuwa "ara pallewatta kiyala prakotipathiyekuth me para illanawa, eyatath chande godak watei" kiyala, ethakota e minissu ahanawa "ara piti company eke aithi karaya neda, eyath illanawada?" kiyala. baluwama e minissu hithala thiyenne Palwatta kiripiti company eke lokka kiyala.:D:D
    Godak aya pradana paksha wala apekshakayo 3 dena gana thama danne, pallewatta, naganandala gana danne naa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nikdw gane nan mama danne na...namuth wikalpeyak ene eken unp eketa wasi wenewa kiyena eke puhu tharkeyak....

    විකප්ල වලට කැනුනොත් කැඩෙන්නෙ සිoහල චන්ද මොකෑ ඕවට දෙමල චන්ද මුස්ලිම් චන්ද කැඩෙනවද නැනෙ වෙන්නෙ නැ..ගෝඨ දිනන්නෙ සිoහල චන්ද වලින් ඒක නිසා බලපෑමක් තියෙනව..

    ගූ ඇන් පී එක උක දීල බෝම්ව ගහන්ඩ දීල උපයාගත් සුලු සහ අන්තගාමි චන්ද තියෙනවනෙ..ගෝඨව දිනවන්ඩ ඕන සිoහල චන්දෙ එක එක හුත්තලට දෙන්ඩ ඔනෙ වෙලාවක් නෙමේ මේක..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759

    sinhala chanda unath wedipura kadenne ara mahindata wiruddewa dunna 62n...nathuwa pohottuwen nemei....sinhala bahuthara chandekin dinanna onenan ara palli asse ringanne nathuwa inne kiyepan..nikan boruwata moketada chanda kada ganne?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes:
    mamath lagakadi goverment office ekakata giya wadak karaganna e welawe hitiya kattiya ekka katha karakara innkota mama ahuwa "ara pallewatta kiyala prakotipathiyekuth me para illanawa, eyatath chande godak watei" kiyala, ethakota e minissu ahanawa "ara piti company eke aithi karaya neda, eyath illanawada?" kiyala. baluwama e minissu hithala thiyenne Palwatta kiripiti company eke lokka kiyala.:D:D
    Godak aya pradana paksha wala apekshakayo 3 dena gana thama danne, pallewatta, naganandala gana danne naa.

    :yes::yes: ඔය මිනිස්සුන්ව සාමන්ය සමාජය දන්නෙ නැ බන්, ඔය නෙට් එකේ දේශපාලනය කතා කරන උන් මිසක් ගමකට ගිහින් අහපන්කො ඔකුන් ගැන නමවත් අහල නැ..ප්‍රායෝගික සමාජය ගැන නොදන්න උන්දලට ගේ මුල්ලෙ ඉදන් නෙට් එන උන්ට මැජික්...
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Wikalpeyak ene eken ...wenesak hoyapu laksha 62 k inne yahapalanenda...laksha 58k inne pohottuwenda wediyenma chande kadenna kiyela kiyanna puluwanda? 2015 Mahinda hondai kiyena sthaware hitapu manusseyekda naththan yahapalaneta deela kelo gatta ekekda wikalpete chande denne kiyela poddak hithepan...ethekota therei wikalpe ene eken unp eke parajaya thahawuru wena eke wenne..namuth pohottuwe jayagrahanaya gane prashneyak enewa witherai...

    අන්න වරද්දගත්ත ඔය ලක්ෂ 58 ඇතුලේ මුස්ලිම් දමිල ජන්ද යම් ප්‍රමාණයක් තිබුනා, නමුත් මේ අවස්ථාවේ ඒවා සියල්ලම පාහේ තියෙන්නේ එජායේ. ඒකනිසා සිංහල ජන්ද කැඩීම් ගෝටාට අවාසි සහගත වෙන්න පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sinhala chanda unath wedipura kadenne ara mahindata wiruddewa dunna 62n...nathuwa pohottuwen nemei....sinhala bahuthara chandekin dinanna onenan ara palli asse ringanne nathuwa inne kiyepan..nikan boruwata moketada chanda kada ganne?

    62න් කැඩෙනව එකෙන් අනුරය එනව කීව ගමන් ජෙප්පො ලක්ශ 5 6ක් දැනටම මාරු, පහුගිය ගම් සබව දැක්කනෙ මිනිස්සු චන්දෙ දුන්න විදිහ..62 ගැන කතාවක් නැ දැන් ඒව ඉවර වෙලා ගොඩක් කල්,

    මෙතන කතා කරන්නෙ තෙර්ඩ් එක උඩ එන නිසා නැතුව මම නම් තබේකට මායිම් කරන්නෙ නැ,
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    අන්න වරද්දගත්ත ඔය ලක්ෂ 58 ඇතුලේ මුස්ලිම් දමිල ජන්ද යම් ප්‍රමාණයක් තිබුනා, නමුත් මේ අවස්ථාවේ ඒවා සියල්ලම පාහේ තියෙන්නේ එජායේ. ඒකනිසා සිංහල ජන්ද කැඩීම් ගෝටාට අවාසි සහගත වෙන්න පුළුවන්.

    e gaana kiyakda?
     
    62 adaala natte mokeda dan? umbamane oka mathuranne...62 meeharak kiyela :rofl: 62 - 6 = 56 mee harak :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න වරද්දගත්ත ඔය ලක්ෂ 58 ඇතුලේ මුස්ලිම් දමිල ජන්ද යම් ප්‍රමාණයක් තිබුනා, නමුත් මේ අවස්ථාවේ ඒවා සියල්ලම පාහේ තියෙන්නේ එජායේ. ඒකනිසා සිංහල ජන්ද කැඩීම් ගෝටාට අවාසි සහගත වෙන්න පුළුවන්.

    ඔව් ඒවගේම කතෝලික චන්ද බහුතරයකුත් ගෝඨගෙ පැත්තට ආව..2015 ගම්පහ පරාදයි , මෙවර එසේ නොවේ, ආයෙ බෝම්බ කන්ඩ බැනෙ..

    අනික 1 චන්දෙ උනත් වටිනව ඒක නිසා සිoහල චන්ද අනිව ගෝඨට දෙන්ඩම ඔනෙ..ගූ ඇන් පී එක උක දෙන ත්‍රස්තවාදින්ගෙන් ඉල්ලපුවාවෙ චන්දෙ, සීහලු ගෝඨට...
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    e gaana kiyakda?

    එහෙම ඒ ඒ ජනවර්ජගය අනුව ජන්දය ප්‍රකාශිත ගණන හරියටම කියන්න මට තියා සක්කරයටවත් බැරි වෙයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    එහෙම ඒ ඒ ජනවර්ජගය අනුව ජන්දය ප්‍රකාශිත ගණන හරියටම කියන්න මට තියා සක්කරයටවත් බැරි වෙයි.

    I rest my case:dull:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔව් ඒවගේම කතෝලික චන්ද බහුතරයකුත් ගෝඨගෙ පැත්තට ආව..2015 ගම්පහ පරාදයි , මෙවර එසේ නොවේ, ආයෙ බෝම්බ කන්ඩ බැනෙ..

    අනික 1 චන්දෙ උනත් වටිනව ඒක නිසා සිoහල චන්ද අනිව ගෝඨට දෙන්ඩම ඔනෙ..ගූ ඇන් පී එක උක දෙන ත්‍රස්තවාදින්ගෙන් ඉල්ලපුවාවෙ චන්දෙ, සීහලු ගෝඨට...

    දිස්ත්‍රික්ක වශයෙන් හිතන එක තේරුමක් නෑ නේද. ජනදිපතිවරනක් පැවැත්වෙන්නේ මුළු ලංකාවම එකම ජන්ද කොට්ටාශයක් ලෙස සලකලානේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    62 adaala natte mokeda dan? umbamane oka mathuranne...62 meeharak kiyela :rofl: 62 - 6 = 56 mee harak :baffled:

    අදාල නැත්තෙ දැන් එතන 62ක් නැති හින්ද , 2015 තිබ්බ චන්දෙ හෙට තිබ්බොත් ආයෙ සිරා දිනනයිද, ආයෙ කියන්ඩද සිරාට හස රාජයා කියල, බැනෙ මිනිස්සුන්ට කියුව පච කියන්ඩද ෆී වයිෆයි ආයෙ දෙන්ඩද බැනෙ ඔය එකක්වත් බැ..2015 චන්දෙ ආයෙ හෙට තිබ්බොත් සිරා ලක්ශ 10ක්වත් ගනීද චන්ද..ඒකයි කිවෙ 62 ක් දැන් නැ කියල..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    අදාල නැත්තෙ දැන් එතන 62ක් නැති හින්ද , 2015 තිබ්බ චන්දෙ හෙට තිබ්බොත් ආයෙ සිරා දිනනයිද, ආයෙ කියන්ඩද සිරාට හස රාජයා කියල, බැනෙ මිනිස්සුන්ට කියුව පච කියන්ඩද ෆී වයිෆයි ආයෙ දෙන්ඩද බැනෙ ඔය එකක්වත් බැ..2015 චන්දෙ ආයෙ හෙට තිබ්බොත් සිරා ලක්ශ 10ක්වත් ගනීද චන්ද..ඒකයි කිවෙ 62 ක් දැන් නැ කියල..

    2018 15 i ..dan tawa tikak adu wela athi.. unp out of the game..echcherai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිස්ත්‍රික්ක වශයෙන් හිතන එක තේරුමක් නෑ නේද. ජනදිපතිවරනක් පැවැත්වෙන්නේ මුළු ලංකාවම එකම ජන්ද කොට්ටාශයක් ලෙස සලකලානේ.

    වැඩිම චන්ද දායකයො ඉන්නෙ මම දන්න විදිහට කොලබ සහ ගම්පහ..ඒවගෙන් තියන ගැප් එකෙන් තමයි දිනන්ඩ පුලුවන් වෙන්නෙ..:yes::yes:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඔව් ඒවගේම කතෝලික චන්ද බහුතරයකුත් ගෝඨගෙ පැත්තට ආව..2015 ගම්පහ පරාදයි , මෙවර එසේ නොවේ, ආයෙ බෝම්බ කන්ඩ බැනෙ..

    අනික 1 චන්දෙ උනත් වටිනව ඒක නිසා සිoහල චන්ද අනිව ගෝඨට දෙන්ඩම ඔනෙ..ගූ ඇන් පී එක උක දෙන ත්‍රස්තවාදින්ගෙන් ඉල්ලපුවාවෙ චන්දෙ, සීහලු ගෝඨට...
    ow catholic, christian ayageth dan godak chanda pohottuwata watenawa 21 scene eken passe. mama danna catholic pawlak innawa eyala mahindalata kunuharapen baninne :rofl::P amu UNP paramparawenma, habai 21n passe dan pohottuwen dana ekata aniwa denawalu. issara catholic votes aniwa UNP kiyala kiwwata me para UNP eken godak kadenawa catholic votes.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    ow catholic, christian ayageth dan godak chanda pohottuwata watenawa 21 scene eken passe. mama danna catholic pawlak innawa eyala mahindalata kunuharapen baninne :rofl::P amu UNP paramparawenma, habai 21n passe dan pohottuwen dana ekata aniwa denawalu. issara catholic votes aniwa UNP kiyala kiwwata me para UNP eken godak kadenawa catholic votes.

    oya okkoma wikalpeta yanne hari haman ekak awoth :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow catholic, christian ayageth dan godak chanda pohottuwata watenawa 21 scene eken passe. mama danna catholic pawlak innawa eyala mahindalata kunuharapen baninne :rofl::P amu UNP paramparawenma, habai 21n passe dan pohottuwen dana ekata aniwa denawalu. issara catholic votes aniwa UNP kiyala kiwwata me para UNP eken godak kadenawa catholic votes.

    ඔව් එහෙම වෙනසක් උනා ඒක පැහැදිලියි..ආණ්ඩුව ප්‍රහාරය දැනගෙන වැලැක්කුවෙ නැ කියන එක රටම දන්නවනෙ එතනින් ගැලවෙන්ඩ බැ ..අපි අනාගමිකයො වෙලත් අනේ අපොයි කියපු එකේ ඒ මිනිස්සුන්ට කොච්චර වේදනාවක් ඇද්ද..