මේක තමා හොඳම වැඩේපාර්ලිමේන්තු චන්දෙදි විකල්ප පක්ෂ ආසන මට්ටමින් පැරදුනාට මුළු ලංකාවේම චන්ද එකතුකරාම අඩුමගානේ ජාතික ලැයිස්තුවෙන් හරි කීපදෙනෙක් යවන්න පුළුවන් වෙයි පාර්ලිමේන්තුවට. අපි දෙන හැම චන්දෙකටම වටිනාකමක් තියෙනව.
ජනාධිපති චන්දෙදි විකල්පේ සීයට 1ක් ගත්තත් දහයක් ගත්තත් පළවෙනියා නෙවේ නං වැඩක් නෑ නෙ.
ඔව් අන්න එකයි මම කියන්නේ වඩා ප්රායෝගික විසදුමක්, එහෙම එක්කෙනෙක් දෙන්නෙක් පාර්ලිමේන්තු ඇවිල්ල ටික ටික ඉදිරියට ගිහින් තව අවුරුදු කීපයකින් ආණ්ඩු බලය ගන්න පුළුවන් වෙයි.(පාකිස්තානේ ඉම්රාන් කාන් කරා වගේ). එහෙම නැතුව එක පාරටම ජනාදිපති වෙනවා කියන එක වෙන්නේ නැති වැඩක්.
පාර්ලිමේන්තු චන්දෙදි විකල්ප පක්ෂ ආසන මට්ටමින් පැරදුනාට මුළු ලංකාවේම චන්ද එකතුකරාම අඩුමගානේ ජාතික ලැයිස්තුවෙන් හරි කීපදෙනෙක් යවන්න පුළුවන් වෙයි පාර්ලිමේන්තුවට. අපි දෙන හැම චන්දෙකටම වටිනාකමක් තියෙනව.
62 - 6 = 56 mee harak 

amu UNP paramparawenma, habai 21n passe dan pohottuwen dana ekata aniwa denawalu. issara catholic votes aniwa UNP kiyala kiwwata me para UNP eken godak kadenawa catholic votes.