දවස ගානෙ රෙදි ගලෝනවාා බයි රෙදි අපුල්ලන්නන්ගේ..පව් ඔයි උන්..
මොක උනත් ඒක හොදයි හොදයි කියලා පෙන්නන්න එපැයි.
බැදගත්ත බෙරේ ගහන්න ඔනි කියලා කියනවනේ..
ආතල්ම වැඩේ කියන්නේ ..ආණ්ඩුව කරන දේවල් වැරදි කියලා තේරුනත් ඒක පිලිගන්න කැමති නැති සමහරක් ඉන්න එක..කිරියෙම පේන් නැද්ද..
69 ලස්සෙම එහෙම නෑ..ඔය වහල්ලු විතරයි.. පක්ෂ පාට දේශපාලකයන්ට නැතුව මතවාදයට කඩේ පලයන් කියලා තමා කියන්න තියෙන්නේ..
අඩුම එහෙම උනා නම් අර වියත්මගෙන් කිව්වා වගේ ස' වැරැද්දක් කරපු ගමන් මුලින්ම පාරට බහින්න තිබ්බා
