ගෝටා හිටිය නම් මීට වඩා හොදයි

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගෝට ගෙනාවෙත් බැසිල් , රනිල් ගෙනාවෙත් බැසිල්. ලොකු වෙනසක් නෑ ඉතින්. බැසිල් සර්ට ඕනි විදිහට තමයි වැඩ සිද්ධවෙන්නේ
    අපි අරගල කලේ නැහැනේ. අරගලේට තමයි සම්පුර්ණ උපහාරය රනිල් ගෙනාපු එකේ. රනිල් ආවේ අරගල නිසා නෙවේ නම් ඔප්පු කරපන්. ඔප්පු කලොත් මම LIVE එකක් ඇවිල්ලා උඹ කියන ඕන දෙයක් කරනවා. 😂😂😂
     
    • Haha
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැල්ලිගෙ පුතාල මොකෝ හැගිලා පොන්න රනිලගෙ බෙට්ට කාල ඉවර නැද්ද ඉක්මනට දුවන් වරෙල්ල පොන්න කාදිනලත් එක්කම ,
    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight
    @shan4djfun
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360

    රනිල් ව පත් කරේ කව්ද උකන්නෝ?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගෝටට දේශපාලනේ තේරෙන්නේ නැහැ..ඌ 100% මහින්දට බැසිල්ට ඕන විදිහට නැටුවේ නැහැ.රනිල් බැසිල් මහින්ද කියන්නේ මේ රටට ගැලපෙන ගන් කබරයෝ.මරු 03 දෙනා සෙට් වෙලා ඉන්නේ.හරි විපක්ෂයක් නැති නිසා මුන් රගයි තව අවුරුදු 20ක්වත්
     
    • Like
    Reactions: Amos

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි අරගල කලේ නැහැනේ. අරගලේට තමයි සම්පුර්ණ උපහාරය රනිල් ගෙනාපු එකේ. රනිල් ආවේ අරගල නිසා නෙවේ නම් ඔප්පු කරපන්. ඔප්පු කලොත් මම LIVE එකක් ඇවිල්ලා උඹ කියන ඕන දෙයක් කරනවා. 😂😂😂
    1. බයි චන්ද හැටනම ලක්සෙන් ගෝට ජනාධිපති උනා
      1. ගෝට රනිල්ව අගමැති කරා
      2. ගෝට රටෙන් පැන්න ඊට පස්සේ රනිල් ඉබේම වැඩබලන ජනාධිපති වෙනවා කියල දැන දැන
    2. හැටනම ලක්සෙන් ආපු මන්ත්රිලා රනිල්ව ජනාධිපති විදිහට පත් කරා

    අරගල පටන්ගන්නකොට රනිල් නිකම්ම පිං මන්ත්‍රී. ඉවරවෙනකොට ජනාධිපති. එහෙම උනේ බයියන්ගේ බලුකමට. කටක් ඇරියේ නෑ තමන්ගේ ජනවරමෙන් රනිල්ව අගමැති, ජනාධිපති කරනකොට.

    උඹ ලයිව් ඇවිත් මොකුත් කරන්න ඕනේ නෑ.
     
    • Like
    Reactions: malakadss

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    1. බයි චන්ද හැටනම ලක්සෙන් ගෝට ජනාධිපති උනා
      1. ගෝට රනිල්ව අගමැති කරා
      2. ගෝට රටෙන් පැන්න ඊට පස්සේ රනිල් ඉබේම වැඩබලන ජනාධිපති වෙනවා කියල දැන දැන
    2. හැටනම ලක්සෙන් ආපු මන්ත්රිලා රනිල්ව ජනාධිපති විදිහට පත් කරා

    අරගල පටන්ගන්නකොට රනිල් නිකම්ම පිං මන්ත්‍රී. ඉවරවෙනකොට ජනාධිපති. එහෙම උනේ බයියන්ගේ බලුකමට. කටක් ඇරියේ නෑ තමන්ගේ ජනවරමෙන් රනිල්ව අගමැති, ජනාධිපති කරනකොට.

    උඹ ලයිව් ඇවිත් මොකුත් කරන්න ඕනේ නෑ.
    වැල් බයිලා වැඩක් නැහැ. උඹත් අර සිරසේ වගේ ගණන් හදන්න ඕන නෑ. වටේ යන්න නැතුව ඔප්පු කරපන් අරගලේ නිසා නෙවේ රනිල් ජනාධිපති උනේ කියලා. 😂😂😂
     
    • Haha
    Reactions: erozan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    කෙන්යාව වගේ වැඩ බැරි ටීම් එකක් එක්ක මැච් 100ක් ගහලා දිනනවට වඩා, ඕස්ට්‍රේලියාව වගේ දක්ෂ ටීම් එකක් එක්ක ගහලා පැරදෙන එකත් සැපයි
     
    • Haha
    Reactions: nicjosh83

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැල් බයිලා වැඩක් නැහැ. උඹත් අර සිරසේ වගේ ගණන් හදන්න ඕන නෑ. වටේ යන්න නැතුව ඔප්පු කරපන් අරගලේ නිසා නෙවේ රනිල් ජනාධිපති උනේ කියලා. 😂😂😂
    ඔය ඔප්පු කරලා තියෙන්නෙ. තොට තේරුම් ගන්න හැකියාවක් නැත්නම් කරන්න දෙයක් නෑ
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔය ඔප්පු කරලා තියෙන්නෙ. තොට තේරුම් ගන්න හැකියාවක් නැත්නම් කරන්න දෙයක් නෑ
    එල. තේරුම් ගත්තා උතුමාණෙනි. 😂😂😂
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ගෝටට දේශපාලනේ තේරෙන්නේ නැහැ..ඌ 100% මහින්දට බැසිල්ට ඕන විදිහට නැටුවේ නැහැ.රනිල් බැසිල් මහින්ද කියන්නේ මේ රටට ගැලපෙන ගන් කබරයෝ.මරු 03 දෙනා සෙට් වෙලා ඉන්නේ.හරි විපක්ෂයක් නැති නිසා මුන් රගයි තව අවුරුදු 20ක්වත්

    20ක් කෙසේ වෙතත් අවුරුද්දක් හිටියොත් අමු විනාසයක් වෙලා නවතින්නෙ.
     
    • Love
    Reactions: dhanuka kumara

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෙන්යාව වගේ වැඩ බැරි ටීම් එකක් එක්ක මැච් 100ක් ගහලා දිනනවට වඩා, ඕස්ට්‍රේලියාව වගේ දක්ෂ ටීම් එකක් එක්ක ගහලා පැරදෙන එකත් සැපයි

    මෙන්න ජෙප්පෝ.... හාමුගෙන් ගුටියක් කෑවත් සැපයිලු.... අම්මප හුත්තෝ 😂 🤭 🖖
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,806
    113
    Home Sweet Home
    hariyata hari kohomada gota ge plans

    ගෝටා හිටිය නම් මීට වඩා හොදයි - paka thama :lol:

    පොඩ්ඩක් ඉදහන් , ගූටා ගියා විතරෙනෙ

    ඌ එයි තව මාසෙකින් දෙකකින්
     
    • Haha
    Reactions: nikdw

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Gota kiyanne theory and talks danna porak, wadak karanna giyama naanawa natte idan goma, dan ithin aye uta kavi rachcna liyanna epa, 69 lks chande dela, 2/3 parliment ekakuth dela thiyeddi thamai modayek wage illan kawe
     
    • Like
    Reactions: saja