ගෝටා හිටිය නම් මීට වඩා හොදයි

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    අරගලේ නේද වැඩේ කෑවේ කියල හිත්තවන්න දරන Campaign එකක් යනවා තාම. ඔය ඔක්කොටම යටින් ඉන්නෙ රාජපක්ක්‍යෝ බැසිල් හොරා. මේකෙ අරගලේ ට බනින බහුතර යක් හොරාගේ ගෝල්‍යෝ ඉතින්. රනිල් හිටියොත් රාජපක්ක්‍යො රකිනවා කියලා දන්නවනේ. ඉතින් අරගලේ තමා එකම තර්ජනේ. ඕක බහුතරක් තරුන මිනිස්සු දන්නවා. ඒක යට ගහන්න බෑ සල්ලි වලට මොනවා කිව්වත්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොම හරි දරුවාව වෑල් පාලමෙන් එගොඩ කරනවා පොන්න රනිලා.. හොදම එක තමා මයිනාගේ චන්දේන් රනිලා ජනපති වුන එක
     
    • Sad
    Reactions: Die-hard

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,806
    113
    Kandy
    දැන්ම පටන් අරගෙන නේද ඊළඟ ජන්දෙට වැඩ. රනිලගෙන් රට බේරගන්න පෝට්ටුවෙන් එකෙක් ගේන්න. 🤣🤣🤣

    අනේ උබලට ඔය උනා මදි කියල මං හැමදාම කියන්නෙ නිකන්ද🤣🤣🤣
    ඒකනම් ඇත්ත රනිලා මාමි සැරයි ගෝටා මාමි හොදායි කියන තීම් එක තමා ඊලගට එක්සිකියුට් කරන්නේ
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒකනම් ඇත්ත රනිලා මාමි සැරයි ගෝටා මාමි හොදායි කියන තීම් එක තමා ඊලගට එක්සිකියුට් කරන්නේ
    මයිනාත් රනිලාට චන්දේ දුන්න එකේ හිතා ගන්න පුලුවන් නේ වෙන්න යනදේ.. කොහොම කලත් ලන්කාවට හරි හමන් වෑඩක් පුලුවන් එකෙක් ලෑබෙන පාටක් පෙන්නේ නෑ.. සදා වලේ තමා
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඊලග චන්දෙදි කාගෙවත් ඔලුවට පිස්තොලේ තියල ආණ්ඩුවට චන්දෙ දීපන් කියන්නේ නැහනේ..විපක්ෂේ දැන ගන්න ඕන මිනිස්සු දිනා ගන්න.නැතුව සෝෂල් මීඩියා වල ඇඩුවට චන්දෙ හම්බ වෙන්නේ නැහැ..භාරත මම කැමති නැති පුත්ගලයෙක්,එත් මේ වීඩියෝ එකේ මූ ලස්සනට ඒක කියනවා
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඊලග චන්දෙදි කාගෙවත් ඔලුවට පිස්තොලේ තියල ආණ්ඩුවට චන්දෙ දීපන් කියන්නේ නැහනේ..විපක්ෂේ දැන ගන්න ඕන මිනිස්සු දිනා ගන්න.නැතුව සෝෂල් මීඩියා වල ඇඩුවට චන්දෙ හම්බ වෙන්නේ නැහැ..භාරත මම කැමති නැති පුත්ගලයෙක්,එත් මේ වීඩියෝ එකේ මූ ලස්සනට ඒක කියනවා

    සජියා තනි බබෙක් නේ. උගේ අතට ගෙනල්ලා දුන්නත් එපා කියනවා.. ඔහොම විපක්ශයක් එක්ක කොහෙද විකල්පයක් ගෑන හිතන්නේ :lol: :lol: