ට්‍රැක්ද උබට??Yohani
මොකටද චන්දෙට වියදම් කරන්නෙ සජිත්ට හෝ ලපේට අගමැතිකම දෙනව විව්ස්තා සoසෝධන ඕනනම් ඒවත් කරගන්ඩ පුලුවන් නිකන් නාස්ති කරන්ඩ දෙයක් නැ.. ඔයාලගෙ නායකය නම් කරන්ඩ සරලයි..කලබල වෙන්න එපා .මේ රටේ ඕන තරම් මිනිස්සු ඉන්නවා .මුලින්ම මේ පරයෝ ටික එලවන්න ඕනි.ඊට පස්සේ චන්දටක් තියන්න ඕනි .එතකොට ඉස්සරහට එන උන් අනුව බලමු
නැ නැ ලපේට හරි සජිත්ට හරි බලෙන් හරි දෙන්ඩ ඕන කරපිය කියල, අපිටත් හොද පාඩම අපිත් ඉගෙන ගත්ත සරලයිපේන විදියට මේ වෙලාවෙ එකෙක්වත් බලේ ගන්න සූදානම් නෑ වගේ.ඉල්ලන් ටින්කිරි ගාගන්න වෙන්වෙ බලේ ගත්තම. මම නම් කියන්නෙ මේ වෙලාවෙ ඡන්දයක් තියන්න ඕන.රටට හොද සිස්ටම් එකක් දෙන කණ්ඩායම තමයි දිනවන්න ඕන. ඔය දැනට ඉන්න පක්ෂ එක්කම අලුතෙන් හැදෙන කණ්ඩායම් ලොකු තරගයක් තියෙයි.
හරි ඉතින් ඒකනෙ ඉල්ලුවෙ, ඉතුරුවත් චන්ද ඕනම නම් ඒවත් තියාගෙන කරගන්ඩයි තියෙන්නෙ, කවුරුත් විරුද්ද නැ,කොහෙදෝයි ගියේ..? කැබිනට් එකේ හිටපු උන්ගේ ටයිටල් එක පා.ම උනා විතරයි. අනිත් ඔක්කොම එහෙම්මමයි.
Ade pissuda bn… ehema balaya CJ ta denna baha… mokada CJ politics gana Mona deyakwath danne naha…අග්‍ර විනිස්පකාර කියල කෙනෙක් ඉන්නව නේද. මිනිහ කොහොම කෙනෙක්ද? රාජපස්ස හෝදපු කෙනෙක්ද?
හොඳ මිනිහෙක් නං. ඔතනට දාල හමන්නවන්න ඕන 225ට විතරක් නෙමෙයි ඉඳලා පැරදුන උන්ටත් එක්ක.
Parliament ekke bahuthraya ganna eka thama bn president wenne… kauru hari palakayek kiyala aragala karna eka hena danger !!ඇයි හදිස්සියේ ගෝටයි මහින්දයි මැරුන කියමු ප්ලේන් එක්ක යද්දී කඩන් වැටිල . රට පාලනය කරන්ඩ එකෙක් නැද්ද?
අන්න ඒ විදිහටම කවුරු හරි පාලකයෙක් බිහිවෙයි.
හරි ගිහින් හරි සජිත්ව හරි ලපේව හරි පත්කර ගන්න , දැන් ඉතින් මදැයි , මඩ ගගහ උන්න, ඕන්න අවස්තාව අරන් කරල පෙන්නන්ඩ..වැරදි කුක්කු ඊළගට චන්දෙකට යන්න කියන්නේ අන්න ඒ චන්දෙ කව්රු අගමැති කරන්නද කැමති කියලා අහන්න