රනිල්ට දෙමුද බන් අවුරුද්දකට විතර ? නැ නැ ලපේ තමයි හරි යන්නෙ, රනිල්ට ඕන නම් ඇමතිකමක් දිගනිල්ල, එක්කො රනිල් අගමැති කරන් ලපේට ඇමතිවෙන්ඩ කියපන් ඒකත් අවුලක් නැ, හැබැයි ලපේ විපක්ශෙ නම් තියන්ඩ එපා බලේ ඉල්ලල පාරට බැස්සෙ විපක්ශෙ ඉන්ඩ නෙමෙනෙ..🤭🤭