ගෝටා

ගෝඨාභයට මොකද්ද ක

  • ගෝඨාභයව නීතිය හමුවට ගෙන යා යුතුයි

    Votes: 107 37.4%
  • ගෝඨාභයව නීතිය හමුවට ගෙන යා නොයුතුයි

    Votes: 160 55.9%
  • කිසිවක් නොපවසයි

    Votes: 19 6.6%

  • Total voters
    286

topkollek

Well-known member
  • May 22, 2014
    43,433
    1
    57,537
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    UGF5mji.jpg

    යුද්දයක් තනියෙම කරන්න බැරි උනාට එකෙක් දෙන්නෙක් මරවන්න තනියෙම පුලුවන්:growl:
     
    රට කාපු චන්ද්‍රිකා මිනි මරපු චන්ද්‍රිකා
    රට කාපු රනිල් රට කොටියට දිපු රනිල්
    මිනි මරපු රනිල්.....මිනි මරපු රාජිත.......

    මිනි මරපු ජවිපෙ...

    අන්තිමට මෝඩ පොන්න සිංහලුන්ට උන් වෙනුවෙන් යුද්ධය ඉවර කරන්න එකෙක් හම්බුණාම....

    දඬුවම් කරන්නලු...ගෝඨා නෙමෙයි කැරි උඹලා!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    යුද්දයක් තනියෙම කරන්න බැරි උනාට එකෙක් දෙන්නෙක් මරවන්න තනියෙම පුලුවන්:growl:

    එකෙක් දෙන්නෙක් මරවන්න පුළුවන් මහින්දටයි ගෝඨා ටයි විතරද? :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    ගොටබය කැරියට ජාතක වෙච්ච වහල් පකයෙක්ට රිදිලා රෙප් කපල
    තොපේ මහා එකා විඳවල මැරෙන එක වයිමාට වත් නැවැත්විය නොහැක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,012
    99,466
    113
    මේවා අහද්දි දකිද්දි අපිට සාධාරණ සැකයක් එනවා

    කවුද ඔතනට යන්න කිව්වෙ. මොනවටද මිනිස්සුන්ට ගහන්න ගියේ ඕන්න ඔව්ව තමා ඇහුනෙ අපිට නන් ගෝට කියනව.
    ඒක නිසා අපිටත් සාධාරණ සැකයක් එනව මේකෙ ගොඩක් උන් 1600ට ඇස් කන් වහගෙන වැඩ කරන උන්ද කියල.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හෙළයෙක්;18751564 said:
    කවුද ඔතනට යන්න කිව්වෙ. මොනවටද මිනිස්සුන්ට ගහන්න ගියේ ඕන්න ඔව්ව තමා ඇහුනෙ අපිට නන් ගෝට කියනව.
    ඒක නිසා අපිටත් සාධාරණ සැකයක් එනව මේකෙ ගොඩක් උන් 1600ට ඇස් කන් වහගෙන වැඩ කරන උන්ද කියල.

    ඇයි DIGව අද අස් කරනවා කියන එක අහුනේ නැද්ද? ඒ ටික කියනකොට උබේ කන පුකේද තිබ්බෙ?

    ඒ කොහොම වුනත් ගෝඨාට තියෙන අයිතිය මොකද්ද පොලීසියට අන දෙන්න? ඒයා කොහොමද ඒයාගෙ හිතුමතේට නීතිය අතට ගන්නෙ? මේකෙන් වුනෙ නිකන් පොලීසිය හෑලුවට ලක්වීමක්. දැක්කනෙ අන්තිමට අර පොලිස් නිලධාරියා අසරණ වෙන හැටි, ගුටිත් කනවා. අනිවා රතුපස්වලත් ඕක තමයි වෙන්න ඇත්තෙ ඒකෙ අයේ තර්ක කරනන් දෙයක් නෑ...

    බොරුවට හෙළයෙක් කියලා නම දාගෙන ජාති ආලේ පෙන්නගෙන ඉන්න නීතියක් රීතියක් දැන්නෙ නැති මේ අවා දැක දැක අනුමත කරන උබලටයි ඉස්සෙල්ලාම ගහන්න ඕනෙ.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එතකොට නන්දිකඩාල් වල මොකක්ද දන්නෑ උනෙ?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    මෙතන සිදුවන කතාව හොඳින් අහන් හිටියොත් පැහැදිලිව තේරෙන්නේ පොලිසිය උද්ඝෝෂකයින්ට පහරදිම ට එරෙහිවයි ගෝඨා කතා කරන්නේ....

    උඩ ඉඳන් නියෝග එන කොට ගම කන එවුන් ඉන්නවා ඕන තරම්...

    මහින්දට හා ගෝඨාට මානව හිමිකම් ප්‍රශ්න ඇති බව ඒ අය හොඳින් දන්නවා...ඒක දැනගෙන තමයි ඒ මිනිස්සු වැඩ කරන්නේ....ඒ නිසා හිතා මතා කරයි කියලා මම හිතන්නේ නැ....හැබැයි නියෝග උඩ ඉඳන් ක්‍රියාත්මක වෙන කොට ප්‍රශ්න ඇති වෙන තැන් තියනවා

    අනේ ඇත්තද? ඔය විදිහටම රතුපස්වලත් එහෙනම් හමුදාව එන එක නවත්තන්න තිබ්බනේ ඇයි උඩ බලාගෙන හිටියෙ????? ඇයි ඇස්කන් වහන් හිටියෙ????? නිකන් බල්ලන්ට කඩේ නොගිහ්න් හිටහන්. වැරද්දට වැරද්ද කියපන් පුක දෙන්නෙ නැතුව...
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    ගොටට මොකුත් කරන්න කලින් උඹේ අම්මට කිචි කවන්න ඕන තෝ වගේ පොන්නයෙක් හැදුවට
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක

    මේ රාජ්‍යත්‍රාන්තික වැඩ ගැන කිසිම දැනුමක් නැති මොට්ටයෙක් කතා කරන විදිය. මෙහෙම කතාකරාට පස්සේ පිටරට උන් අපිව වෙනස් විදියකටම හිතනවා. අඩුම තරමේ මේ ගොබිලට ලසන්තගේ මරණය හෙලා දකින්න වත් කොන්දක් නෑනේ. මෝඩ හු**නා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක
    මේවා අහද්දි දකිද්දි අපිට සාධාරණ සැකයක් එනවා

    මේ ඉන්නේ අනිත් ගොබිලා . මූ හිතන්නේ යූ එන් එක ලඟට උද්ගෝෂන කරපු ගමන්ම යූ එන් එකේ උන් බයවෙයි කියලා.