ගෝටා

ගෝඨාභයට මොකද්ද ක

  • ගෝඨාභයව නීතිය හමුවට ගෙන යා යුතුයි

    Votes: 107 37.4%
  • ගෝඨාභයව නීතිය හමුවට ගෙන යා නොයුතුයි

    Votes: 160 55.9%
  • කිසිවක් නොපවසයි

    Votes: 19 6.6%

  • Total voters
    286

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    reputation_neg.gif
    කැරි ගෝටා 08-01-2015 07:40 PM කතාකරන්න ඉගෙනගනින්මිනිමරුවන්ට කොහොමද කතා කරන්න කියන්නෙ?
    2rgynw3.jpg

    ඇයි දැන් මේව වහගන්නද උඹල බොරැවට උඩුබුරැලන්නෙ.ගෝඨා තමයි උතුරෙ කොටි නැතිකලෙත් දකුණෙ පාතාලෙ නැති කරන්න හැදුවත්.දැන් සනීපද.ආයිත් හැංගිලා හිටි එවුන් එලි බැහැල තියන්නෙ.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Paksha bedayakin thorawa hemoma heladakinna ona deyak.
    e kale wechcha kerima seen ekak.merichcha pawul wal minissu thamayi ewage duka danne.
    hamudawa ta othanata gihin wedthiyanna ana dunna ewun thamyi ata deken ellanna ona.

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Paksha bedayakin thorawa hemoma heladakinna ona deyak.
    e kale wechcha kerima seen ekak.merichcha pawul wal minissu thamayi ewage duka danne.
    hamudawa ta othanata gihin wedthiyanna ana dunna ewun thamyi ata deken ellanna ona.

    1. meke wagakeema gota/mahinda ta pawarana ewun yudde dinapuwama eka kale hamudawalu :)
    2. meka loku issue 1k karala minissu paarata bassuwe kawda? katunayaka siddiyath me wagemay.
    3. game desapaluwanta meka godin wisada ganna bari une ay? un mahajanataawa kulappu karala wasi gatta bawak tama penne.

    oka pitipasse gini pattu karapu, sulu siddi loku karala desapana wasi gatta, awaswati desapaluwo ganath hoyamu neda?
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ගොටබය මිලේච්ච දස කැරියාව වද දීල බල්ලෙක් වගේ මරන්න ඕනා.
    කොහොමත් ඔය බල්ලා විඳවල මැරෙන්නේ ඇට කුණු වෙලා

    සිංහලයා හා දෙමල ජනතාව අතර වෙනස! :)
    ප්‍රභාකරන් මැතිතුමා වී රට බෙරාගත් අය ත්‍රස්තවාදීන් වී ඇත!

    මෙහෙම නම් බැනලා මදී බන්! තව බනින්න ඕනෙ!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,043
    99,529
    113
    ඇයි DIGව අද අස් කරනවා කියන එක අහුනේ නැද්ද? ඒ ටික කියනකොට උබේ කන පුකේද තිබ්බෙ?

    ඒ කොහොම වුනත් ගෝඨාට තියෙන අයිතිය මොකද්ද පොලීසියට අන දෙන්න? ඒයා කොහොමද ඒයාගෙ හිතුමතේට නීතිය අතට ගන්නෙ? මේකෙන් වුනෙ නිකන් පොලීසිය හෑලුවට ලක්වීමක්. දැක්කනෙ අන්තිමට අර පොලිස් නිලධාරියා අසරණ වෙන හැටි, ගුටිත් කනවා. අනිවා රතුපස්වලත් ඕක තමයි වෙන්න ඇත්තෙ ඒකෙ අයේ තර්ක කරනන් දෙයක් නෑ...

    බොරුවට හෙළයෙක් කියලා නම දාගෙන ජාති ආලේ පෙන්නගෙන ඉන්න නීතියක් රීතියක් දැන්නෙ නැති මේ අවා දැක දැක අනුමත කරන උබලටයි ඉස්සෙල්ලාම ගහන්න ඕනෙ.

    මිනිස්සුන්ට ගහන එක නවත්තපු එක නෙවෙයිද දැන් ප්‍රශ්නෙ.
    ඩීඅයිජී කිව්ව විදියට යන්න ඇරල එතන එකෙක් මැරුන නන් කියයි ගෝට අණදීල කියල. ගෝඨ යන්න එපා කියන එක ඇහුනම කියනව ඩීඅයිජී පව් කියල.

    බොරු සොබ්බ කතා බන් උබලගෙත් තියෙන්නෙ.

    කබරයව ගිලිනව තලගොයා කරල.:lol::lol::lol::lol:

    මගෙ යූසර් නේම් එක ප්‍රශ්නයක් කරගන්න එපා කිව්ව දේවල් විතරක් අල්ල ගනින්කො. කියන්න දෙයක් නැත්තන් විතරක් එක අල්ලගෙන දේශප්‍රේමයේ තරමයි යූසර් නේම් එක ගැනයි කතා කරමු.:(:(

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔක ක්ලික් කරන්නවත් වෙලාව නාස්ති කරන්නේ නෑ බන් දැන දැන හොරාගේ අම්මගෙන් පේන අහන්නේ කොහොමද ?

    ane sorry ehenan thabayagen ahanna
    lankafb.com/post-912-mahinda-rajapaksa-not-connected-to-kotahena-shooting-sujeewa.html
     
    • Like
    Reactions: Ek Villain

    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    සිංහලයා හා දෙමල ජනතාව අතර වෙනස! :)
    ප්‍රභාකරන් මැතිතුමා වී රට බෙරාගත් අය ත්‍රස්තවාදීන් වී ඇත!

    මෙහෙම නම් බැනලා මදී බන්! තව බනින්න ඕනෙ!

    :yes:
    oka thamayi waradda.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හෙළයෙක්;18752066 said:

    මිනිස්සුන්ට ගහන එක නවත්තපු එක නෙවෙයිද දැන් ප්‍රශ්නෙ.
    ඩීඅයිජී කිව්ව විදියට යන්න ඇරල එතන එකෙක් මැරුන නන් කියයි ගෝට අණදීල කියල. ගෝඨ යන්න එපා කියන එක ඇහුනම කියනව ඩීඅයිජී පව් කියල.

    බොරු සොබ්බ කතා බන් උබලගෙත් තියෙන්නෙ.

    කබරයව ගිලිනව තලගොයා කරල.:lol::lol::lol::lol:

    මගෙ යූසර් නේම් එක ප්‍රශ්නයක් කරගන්න එපා කිව්ව දේවල් විතරක් අල්ල ගනින්කො. කියන්න දෙයක් නැත්තන් විතරක් එක අල්ලගෙන දේශප්‍රේමයේ තරමයි යූසර් නේම් එක ගැනයි කතා කරමු.:(:(

    එහෙනම් රතුපස්වල කීයක් තුවාල වුනාද, පොඩි එකෙක් මැරුනත් එක්ක. එතකොට කොහෙද ගෝඨාභය හිටියෙ?

    ඇයි එතනට පොලීසියත් නැතුව හමුදාව යැව්වේ?
     
    එහෙනම් රතුපස්වල කීයක් තුවාල වුනාද, පොඩි එකෙක් මැරුනත් එක්ක. එතකොට කොහෙද ගෝඨාභය හිටියෙ?

    ඇයි එතනට පොලීසියත් නැතුව හමුදාව යැව්වේ?

    පොලිසියත් යැව්වා ....ඒත් තත්ත්වය පාලනය කරන්න හම්බුනේ නැ...
    අපි උඹලට මෙතන මොන ටෝක් දුන්නත් ඒ වගේ තත්ත්වයකදි පාලනය කරද්දි ගැටළු ඇති වෙනවා.....ගෝඨා මෙතන මිනි මරලා නැ.....පන්ඩිත ගොන් වහන්සේලා ටිකක් වැඩ අණා ගත්තා....

    ඔතන ගෝඨා පොලිසියට ඔය විදිහට මිනිස්සුන්ට ගැහුවේ ඇයි කියලා බැන්න නම් මුන් කියයි...රාජකාරියට බාධා කරනවා කියලා...කිව්ව‍ෙ නැති වුණාම අහපි....ඇයි කිව්වේ නැත්තේ කියලා
     
    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    මේ ගෝඨා වල් බල්ලව උගේ මෝර ටැංකියට දාලා ඕකව කීතුකරල මරලා දාන්න ඕනා අනික් අහිංසක මිනිස්සුන්ට කරා වගේ.

    සිංහලයනී මේ පාහර මිනීමරු රාජපක්සලාව වලලා දමනට පෙල ගැසෙමු. හෙට උඹලගේ අම්මව, තාත්තව, සහෝදර සහොදරියන් මුන්ගේ ගොදුරු බවට පත්විය හැක. මුන්ව අතුගා දමමු
     
    • Like
    Reactions: Truth Hurts

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,043
    99,529
    113
    එහෙනම් රතුපස්වල කීයක් තුවාල වුනාද, පොඩි එකෙක් මැරුනත් එක්ක. එතකොට කොහෙද ගෝඨාභය හිටියෙ?

    ඇයි එතනට පොලීසියත් නැතුව හමුදාව යැව්වේ?
    කරන එක අමාරුයි කියනවට වඩා. අපිට මෙහෙ ඉදන් අරහෙම කරා නන් හොදයි මෙහෙම කරා නන් හොදයි කියන්න පුළුවන්.

    ඔය කෑ ගහන ජෙප්පන්ටත් උනේ එකනෙ. කැගැහැවුම අරම කරනව මෙහෙම කරනව කියල. අන්තිමට ඇමතිකමත් දාල ගියා කරන්න ගිහින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,043
    99,529
    113
    මේ ගෝඨා වල් බල්ලව උගේ මෝර ටැංකියට දාලා ඕකව කීතුකරල මරලා දාන්න ඕනා අනික් අහිංසක මිනිස්සුන්ට කරා වගේ.

    සිංහලයනී මේ පාහර මිනීමරු රාජපක්සලාව වලලා දමනට පෙල ගැසෙමු. හෙට උඹලගේ අම්මව, තාත්තව, සහෝදර සහොදරියන් මුන්ගේ ගොදුරු බවට පත්විය හැක. මුන්ව අතුගා දමමු
    දෙමළාණනි.
     
    සිංහලයා ව ගොදුරු කරපු මරපු කිතු කරපු ප්‍රභාකරන්ට මැති තුමා කියන යු එන් පි බල්ලන්ට දෙන්න කියලද තෝ කියන්නේ? ‍

    ගෝඨා කියන්නේ සිංහලයට වීරයෙක්.........එච්චරයි.......
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මේ ගෝඨා වල් බල්ලව උගේ මෝර ටැංකියට දාලා ඕකව කීතුකරල මරලා දාන්න ඕනා අනික් අහිංසක මිනිස්සුන්ට කරා වගේ.

    සිංහලයනී මේ පාහර මිනීමරු රාජපක්සලාව වලලා දමනට පෙල ගැසෙමු. හෙට උඹලගේ අම්මව, තාත්තව, සහෝදර සහොදරියන් මුන්ගේ ගොදුරු බවට පත්විය හැක. මුන්ව අතුගා දමමු

    WTF, ube amma thaththath koti nam parissam wela idin , nathnam gota ge godurak weyi
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පව් බන්. මොනවා උනත් මිනිස්සු රස්සාව කරන ඉන්න එපාය. මුකුත් කියන්න එපා මේ ගොල්ලන්ට. තව ටික කාලයයි නේ.:D
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පොලිසියත් යැව්වා ....ඒත් තත්ත්වය පාලනය කරන්න හම්බුනේ නැ...
    අපි උඹලට මෙතන මොන ටෝක් දුන්නත් ඒ වගේ තත්ත්වයකදි පාලනය කරද්දි ගැටළු ඇති වෙනවා.....ගෝඨා මෙතන මිනි මරලා නැ.....පන්ඩිත ගොන් වහන්සේලා ටිකක් වැඩ අණා ගත්තා....

    ඔතන ගෝඨා පොලිසියට ඔය විදිහට මිනිස්සුන්ට ගැහුවේ ඇයි කියලා බැන්න නම් මුන් කියයි...රාජකාරියට බාධා කරනවා කියලා...කිව්ව‍ෙ නැති වුණාම අහපි....ඇයි කිව්වේ නැත්තේ කියලා

    හෙළයෙක්;18753046 said:
    කරන එක අමාරුයි කියනවට වඩා. අපිට මෙහෙ ඉදන් අරහෙම කරා නන් හොදයි මෙහෙම කරා නන් හොදයි කියන්න පුළුවන්.

    ඔය කෑ ගහන ජෙප්පන්ටත් උනේ එකනෙ. කැගැහැවුම අරම කරනව මෙහෙම කරනව කියල. අන්තිමට ඇමතිකමත් දාල ගියා කරන්න ගිහින්.

    ඔව් ඕකට කොහොමත් මුකුත් කරගනන් බෑ හත්පොලේ ගාගෙන නාන එක මිසක්. ඒකාලෙ උද්ගෝශනයක් තොබ්බොත් මිණිමැරුමක් වෙන එක සාමාන්‍ය දෙයක් බවට හැරෙමින් තිබ්බෙ.

    පන්ඩිතයෝ වැරදි කලානම් ඇයි දඩුවම් දුන්නෙ නැත්තෙ. අර මැරිච්ච දරුවගේ අම්මට සල්ලි දීලා කරනන් හැදුවෙ ඇයි, ඇයි පන්ඩිතයන්ව එතෙන්ට යැව්වේ?

    ප්‍රතිපත්තියක් නැති 2.50 මිනිස්සු. තමුන්ගෙ වාසියට රටේ නිතියයි මිනිස්සුන්ගෙ ජීවිතයි එක්ක සෙල්ලම් කරන පදාච බල්ලො..