එප්පාවල පොස්පේට් නිධියෙ පොහොර, වී ගොවිතැන් එලවලු ගොවිතැන් වගේ කෙටි කාලීන බොග වලට සුදුසු නැ කියල ඔය ලප වේසිට කවුරු හරි කියා දීපල්ල...

නිකන් පොස්පේට් කුඩු කරල දාල වැඩක් නෑ. කෙටි කාලීන බෝග වලට දානවනම් විශේෂ ක්රමයකට හදපු සුපර් පොස්පේට් දාන්න ඕන. මේකට ඕන තාක්ෂනය අපිට නෑ.එප්පාවල පොස්පේට් නිධියෙ පොහොර, වී ගොවිතැන් එලවලු ගොවිතැන් වගේ කෙටි කාලීන බොග වලට සුදුසු නැ කියල ඔය ලප වේසිට කවුරු හරි කියා දීපල්ල...
උබට බැරිද කණ්නාඩියක් ඉස්සරහට ගිහිං උඹ විසින් ම මෝහනය වෙලා ආයේ කවදාවත් එළකිරි එකේ මේ වගේ ගොං පාට් දාන්නේ නෑ නෑ මයි කියල යටි හිතට මැසේජ් එකක් දී ගන්න?

චන්දයක් එනකොට විතරක් කටමැත නොදොඩා පොසිබිලිටියක් තියෙනවනම් මේවගේ පොජෙක්ට්වලට පොපෝසල් හදල සමාජගත කරනවානම් මීටවඩා වැදගත්... මොකද දේශපාලකයන්ට උනත් මේව ගැන හිතල බලන්න වෙනවා එතකොට....
අනුර කොමිස් ගැන කතාකරනවා, අනුර පොස්පේට් නිධිය ගැන කියවනවා.
ඒත් ඕක පිටරට ආයෝජකයෝ ගෙනල්ලා, අපිට නැති තාක්ෂණය යොදාගෙන පොස්පෙට් පෝර හදන්න ගෙනාපු හැම ප්රොජෙක්ට් එකක්ම~~~~~ රටේ සම්පත් විදේශිකයින්ට කුණු කොල්ලෙට දෙනවා~~~~~~ කිය කිය බෙරිහන්දීල කඩාකප්පල් කරේ ඔය කාළකණ්නි ජෙප්පෝ තමයි.
දැන් බොරුවට ඇස් පුම්බ පුම්බ පොස්පේට් නිධිය ගැන කතාකරනවා.
ආ ලොක්කා කොහොමද ඉතින්.....කියපු කතාවනම් ඇත්ත

චන්දෙ ඉවර වෙනකන් ඉන්ඩයි කල්පනාව..... 