ගෝටා_අනුර_කෘෂිකර්මය

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෝටා_අනුර_කෘෂිකර්මය

    72547377_137247000947255_2299058717527638016_n.jpg
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    යකූ මෙක දන්නෙ නැද්ද පොර කියන්නෙ පොස්පෙට් විතරක් නෙවෙ කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එප්පාවල පොස්පේට් නිධියෙ පොහොර, වී ගොවිතැන් එලවලු ගොවිතැන් වගේ කෙටි කාලීන බොග වලට සුදුසු නැ කියල ඔය ලප වේසිට කවුරු හරි කියා දීපල්ල...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එප්පාවල පොස්පේට් නිධියෙ පොහොර, වී ගොවිතැන් එලවලු ගොවිතැන් වගේ කෙටි කාලීන බොග වලට සුදුසු නැ කියල ඔය ලප වේසිට කවුරු හරි කියා දීපල්ල...

    :yes::yes: නිකන් පොස්පේට් කුඩු කරල දාල වැඩක් නෑ. කෙටි කාලීන බෝග වලට දානවනම් විශේෂ ක්‍රමයකට හදපු සුපර් පොස්පේට් දාන්න ඕන. මේකට ඕන තාක්ෂනය අපිට නෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චන්දයක් එනකොට විතරක් කටමැත නොදොඩා පොසිබිලිටියක් තියෙනවනම් මේවගේ පොජෙක්ට්වලට පොපෝසල් හදල සමාජගත කරනවානම් මීටවඩා වැදගත්... මොකද දේශපාලකයන්ට උනත් මේව ගැන හිතල බලන්න වෙනවා එතකොට....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    එප්පාවල පොස්පේට් නිධියෙ පොහොර, වී ගොවිතැන් එලවලු ගොවිතැන් වගේ කෙටි කාලීන බොග වලට සුදුසු නැ කියල ඔය ලප වේසිට කවුරු හරි කියා දීපල්ල...

    https://www.facebook.com/Live4SriLanka/videos/792789857808004/

    මුට කවුරු හරි කියල දීල මචන්. පොඩ්ඩක් කතාව අහල බලපන්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,181
    113
    Kotahena
    උබට බැරිද කණ්නාඩියක් ඉස්සරහට ගිහිං උඹ විසින් ම මෝහනය වෙලා ආයේ කවදාවත් එළකිරි එකේ මේ වගේ ගොං පාට් දාන්නේ නෑ නෑ මයි කියල යටි හිතට මැසේජ් එකක් දී ගන්න?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබට බැරිද කණ්නාඩියක් ඉස්සරහට ගිහිං උඹ විසින් ම මෝහනය වෙලා ආයේ කවදාවත් එළකිරි එකේ මේ වගේ ගොං පාට් දාන්නේ නෑ නෑ මයි කියල යටි හිතට මැසේජ් එකක් දී ගන්න?

    7GveMGf.gif
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    උබට බැරිද කණ්නාඩියක් ඉස්සරහට ගිහිං උඹ විසින් ම මෝහනය වෙලා ආයේ කවදාවත් එළකිරි එකේ මේ වගේ ගොං පාට් දාන්නේ නෑ නෑ මයි කියල යටි හිතට මැසේජ් එකක් දී ගන්න?

    :lol::lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    උබට බැරිද කණ්නාඩියක් ඉස්සරහට ගිහිං උඹ විසින් ම මෝහනය වෙලා ආයේ කවදාවත් එළකිරි එකේ මේ වගේ ගොං පාට් දාන්නේ නෑ නෑ මයි කියල යටි හිතට මැසේජ් එකක් දී ගන්න?

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    චන්දයක් එනකොට විතරක් කටමැත නොදොඩා පොසිබිලිටියක් තියෙනවනම් මේවගේ පොජෙක්ට්වලට පොපෝසල් හදල සමාජගත කරනවානම් මීටවඩා වැදගත්... මොකද දේශපාලකයන්ට උනත් මේව ගැන හිතල බලන්න වෙනවා එතකොට....

    Un issara idalama owa kiynwa yakuuu.. eth MEDIA untai nhitapu palkayntai KOMIS mudala lokui .... inna aurudu 5 kiyak hari oya ganna project karanawa misak un 71 auruddak tisse karapu deyak ne..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනුර කොමිස් ගැන කතාකරනවා, අනුර පොස්පේට් නිධිය ගැන කියවනවා.

    ඒත් ඕක පිටරට ආයෝජකයෝ ගෙනල්ලා, අපිට නැති තාක්ෂණය යොදාගෙන පොස්පෙට් පෝර හදන්න ගෙනාපු හැම ප්‍රොජෙක්ට් එකක්ම~~~~~ රටේ සම්පත් විදේශිකයින්ට කුණු කොල්ලෙට දෙනවා~~~~~~ කිය කිය බෙරිහන්දීල කඩාකප්පල් කරේ ඔය කාළකණ්නි ජෙප්පෝ තමයි.

    දැන් බොරුවට ඇස් පුම්බ පුම්බ පොස්පේට් නිධිය ගැන කතාකරනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර කොමිස් ගැන කතාකරනවා, අනුර පොස්පේට් නිධිය ගැන කියවනවා.

    ඒත් ඕක පිටරට ආයෝජකයෝ ගෙනල්ලා, අපිට නැති තාක්ෂණය යොදාගෙන පොස්පෙට් පෝර හදන්න ගෙනාපු හැම ප්‍රොජෙක්ට් එකක්ම~~~~~ රටේ සම්පත් විදේශිකයින්ට කුණු කොල්ලෙට දෙනවා~~~~~~ කිය කිය බෙරිහන්දීල කඩාකප්පල් කරේ ඔය කාළකණ්නි ජෙප්පෝ තමයි.

    දැන් බොරුවට ඇස් පුම්බ පුම්බ පොස්පේට් නිධිය ගැන කතාකරනවා.

    ආ ලොක්කා කොහොමද ඉතින්.....කියපු කතාවනම් ඇත්ත
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආ ලොක්කා කොහොමද ඉතින්.....කියපු කතාවනම් ඇත්ත

    කාලෙකින් බං කිරියට බැස්සේ......:yes::yes: චන්දෙ ඉවර වෙනකන් ඉන්ඩයි කල්පනාව..... :P:P

    PS - හැබැයි මං සජියට නෑ...... ඔය පිස්සු ගොබ්බයට සපෝට් කරන්න පුලුවන්ද බං ඉස්කෝලෙ ගිය එකෙකුට?