ගෝටා_සජිත්_අනුර

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෝටා_සජිත්_අනුර

    ගෝටා, සජිත්, අනුර එකම ප්‍රශ්නයට දුන් පිළිතුරු

    72340108_2635294626546897_450787092939669504_n.jpg
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ගම්මිරිස් වෙලදාම ගොඩදාන විදිහ අහන්න පුලුවන් වෙයිද Next time :oo:

    වැඩ කිරීමට කතාවේ දක්ශයෙක් වීමට අවශ්‍ය නැත​.GOTA වැඩ පෙන්නා ඇත​.
    කතාවේ දක්ශයෙක් ජනාදිපති වීමට අවශ්‍යනම්... චතුර සේනරත්නත් සුදුසුය​.
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    unge pakshe Ibrahim ekka ekathu wela hora gammiris business karana kota awoth ithin me rata ibrahim ta giya wage tiyei. Bombe dawas wala man hithuwe lapa kotath marila kiyala mu nikan wath eliyata awe na. punchi ammage redda asse hangila indala dan enawa loku talks denna:D:D:yes::D:D
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගම්මිරිස් වෙලදාම ගොඩදාන විදිහ අහන්න පුලුවන් වෙයිද Next time :oo:

    වැඩ කිරීමට කතාවේ දක්ශයෙක් වීමට අවශ්‍ය නැත​.GOTA වැඩ පෙන්නා ඇත​.
    කතාවේ දක්ශයෙක් ජනාදිපති වීමට අවශ්‍යනම්... චතුර සේනරත්නත් සුදුසුය​.

    ජබුක්..... අදත් සුපුරුදු පරිදි නාථ සෑර් නෑව.......
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ බූරුවා හිතන් ඉන්නෙ ලංකාවෙ ඔක්කොම ජන්ද දායකයො ඉන්නෙ මේකේ කියල.:rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,327
    113
    Yuddeta kalin kiyanna epai :rofl:

    අවුරුදු 10 විකුණන් කාපු එකත් මේ ජොකියා කිව්ව්ව් මිනිහා නෙමයි කරේ කියලා
    හින්දු පත්තරේ කෙල්ලට ඔහොම ඇබරුනා නම් කොහෙද ට්‍රම්ප් කාරය කිව්වොත්
    චු මාර්ක් නේද
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගම්මිරිස් වෙලදාම ගොඩදාන විදිහ අහන්න පුලුවන් වෙයිද Next time :oo:

    වැඩ කිරීමට කතාවේ දක්ශයෙක් වීමට අවශ්‍ය නැත​.GOTA වැඩ පෙන්නා ඇත​.
    කතාවේ දක්ශයෙක් ජනාදිපති වීමට අවශ්‍යනම්... චතුර සේනරත්නත් සුදුසුය​.

    ඔලුවෙ තියන එක කටින් එලියට දාන්න බැරුවට රට හදන එක කජ්ජක් නේද බං :P
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඔලුවෙ තියන එක කටින් එලියට දාන්න බැරුවට රට හදන එක කජ්ජක් නේද බං :P

    Colombo gihin thiyenawada 2015 ta kalin.... kiyawa kiyawa giye ne karala pennuwa... fastest growing city 2014 :cool:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගම්මිරිස් වෙලදාම ගොඩදාන විදිහ අහන්න පුලුවන් වෙයිද Next time :oo:

    වැඩ කිරීමට කතාවේ දක්ශයෙක් වීමට අවශ්‍ය නැත​.GOTA වැඩ පෙන්නා ඇත​.
    කතාවේ දක්ශයෙක් ජනාදිපති වීමට අවශ්‍යනම්... චතුර සේනරත්නත් සුදුසුය​.

    monawada danne oya kiyanaweda :rolleyes: prawal tikai park tikai hadapu ekada.. netnama sudu vana waliln eka ekaussala marawapu ekada...ubalata itng owath weda tama lide inne gembota gihin balapan anith rawala nayakayo karan dewal.. parawal hdanne unge salli walinda yako.. parwal park hadannada api nayakayek path karanne. ubalage mole weda karanne mara amuathu system ekakata.. loke diha balannawath kamati ne :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැනුම තියෙන මිනිහෙක්ට හොඳ කථිකයෙක් නොවුනත් තමන් දන්න දන්න දේ ගලපලා කියන්න පුළුවන්, එහෙමත් කියාගන්න බැරි නං ඉතින් එක්කෝ අවංකව පිළිගන්න ඕනේ මං මේක දන්නේ නෑ කියල , කෝ ඒත් නෑ නේ
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    දැනුම තියෙන මිනිහෙක්ට හොඳ කථිකයෙක් නොවුනත් තමන් දන්න දන්න දේ ගලපලා කියන්න පුළුවන්, එහෙමත් කියාගන්න බැරි නං ඉතින් එක්කෝ අවංකව පිළිගන්න ඕනේ මං මේක දන්නේ නෑ කියල , කෝ ඒත් නෑ නේ

    සිංහල චන්ද කැඩෙයි......
     
    • Like
    Reactions: 541100

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    monawada danne oya kiyanaweda :rolleyes: prawal tikai park tikai hadapu ekada.. netnama sudu vana waliln eka ekaussala marawapu ekada...ubalata itng owath weda tama lide inne gembota gihin balapan anith rawala nayakayo karan dewal.. parawal hdanne unge salli walinda yako.. parwal park hadannada api nayakayek path karanne. ubalage mole weda karanne mara amuathu system ekakata.. loke diha balannawath kamati ne :dull:

    Loke loke kiya kiya natanne nethiwa mulinma umba inne lankawe...
    Gota colombo heduwe as a government officer not as a Minister.

    Gota lata kalin keedenek hitiyada ekek kalada... parawal tika heduwa kiyala nikan helluwata kiyanne umbala monavage manasika rogiyoda...

    පිට රට සිරිතට​ දිව දික් කරණා අනේ අපේ කලු සුද්දා...
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Loke loke kiya kiya natanne nethiwa mulinma umba inne lankawe...
    Gota colombo heduwe as a government officer not as a Minister.

    Gota lata kalin keedenek hitiyada ekek kalada... parawal tika heduwa kiyala nikan helluwata kiyanne umbala monavage manasika rogiyoda...

    පිට රට සිරිතට​ දිව දික් කරණා අනේ අපේ කලු සුද්දා...

    :rolleyes:

    hari uba kiyana vidiyata gota me rata dunu karoth mata uba kiyapan haraka kiyala.. man harakawage innam kandeka pahath karanna.. man dannawa oka kiyatawath karanne mokada eda tibbata wada meka palamallak un tika enne meke laba prayojana ganan misak rata hadanna neme unge laba tika gattama meke ituruwenne piduru tika vitara. isaara gahapu komis gahanna unta tikak amaru wei ekata itng minssunta ari aye epa kiyanna ... lol balan idapan oya tika wenakan.. :yes: