අඩෝ මෙහ් , අපේ උන් කොච්චර පෙළපාලි ගියත්, අරගල කලත්, ගෝට ගියේම නැත්නම් මොකද බන් වෙන්නේ? ඊලග ජනාදිපතිවරනේ වෙනකන්ම ඉන්න වෙයිද. 











ado mama nam dunne ne bn..pk ඇඟිල්ල ගහගෙන බුදියගන්න තමයි වෙන්නෙ. ඕකනෙ තොපිට කිව්වෙ ඕකට චන්දෙ දෙන්න එපා කියල



ado ado.. onna ithin aragalaya pawa denna hadanwa neh...සතියෙන් සතිය වැඩි නොවී ගෑස් තෙල් ටික තියෙනවා නම්... පොඩි උන්ට පිටි ටික අඩුවට දෙන්න පුළුවන් නම් මිනිස්සු ගෙදට්ට වෙලා ඉඳි.

kingsley yath giya neh guu wale bahinna.. thathwe thiyagena hitapu widiyata inne nethiwa..කිංස්ලි: ගෝටා අර්බුදයක දී පලා යන්නේ නෑ.
මට කිංස්ලිව විස්වාසයි![]()


මට ප්‍රශ්නෙ ඒක නෙමෙයි....
මම දැක්ක අර ගෙම්බන්පිල හුත්ත වැදගෙන ඉන්නවා මූ එද්දී.මට ප්‍රශ්නෙ ඒක නෙමෙයි....
එහාපැත්තෙ වාඩිවෙලා ඉන්න උං හූවක්වත් නොකිවුව එක...

elaz..

පලා වෙනුවට ගූ දමා කියවන්නකිංස්ලි: ගෝටා අර්බුදයක දී පලා යන්නේ නෑ.
මට කිංස්ලිව විස්වාසයි![]()

විපක්සෙ ටිකයිලු බං හිටියේ ඒ වෙලාවේ අනිත් උන් එන්න කළින් ගිහිල්ලාමට ප්‍රශ්නෙ ඒක නෙමෙයි....
එහාපැත්තෙ වාඩිවෙලා ඉන්න උං හූවක්වත් නොකිවුව එක...
ප්රෙමදාසයත් අයින් උනේ නෑ ඒ කාලේ මීට දරුණු උනා නේ
හැබැයි පස්සේ කෑලි සවලෙන් එකතු කලේ