ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    UNP ආණ්ඩුවක් ආව හැම කාලෙම උන් හොදින් හෝ නරකින් අවුරුදු 10-15 ඉන්නවයි...මේක තේරුම් ගත්ත නිසයි රාජිත කිව්වේ 2030 වෙනකන් ඉන්නවා කියලා :lol::lol: 2015 වෙනසක් කල දුල පුතාලට සතුටුද :dull::dull:

    රට පනින්න බැරි උන් කට වහන් අන්ඩුව කියන හැම එකටම හුරේ දාලා ඉදපල්ලා..නැත්නම් රැ වෙද්දී ටයර් සැයක හරි වලක තමා ඉන්න වෙන්නේ :no:

    :yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඌරු වරිගේ වන්නිය;24821553 said:
    එත් මචන් මේ දවස්වල එළකිරි එකේ ඉන්න බහුතරයකට මේ ආණ්ඩුව වගේ හොඳ ආණ්ඩුවක්වත් රනිල් වගේ හොඳ අගමැති කෙනෙක්වත් ඉඳල නෑ ... :(

    මම හිතන්නේ උන් ඔක්කොම ඉපදිලා තියෙන්නේ 2004න් පස්සේ.... :(

    බලමුකෝ... 6 වෙනකං ....
    :dull:


    හරියට හරි ලපටි ඡන්ද දායකයෝ.... කිරි සප්පයෝ.. ජිම් කට්ටලයට කට ඇරගෙන ඉන්නෙ...
    පව් බන්
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඌරු වරිගේ වන්නිය;24821553 said:
    එත් මචන් මේ දවස්වල එළකිරි එකේ ඉන්න බහුතරයකට මේ ආණ්ඩුව වගේ හොඳ ආණ්ඩුවක්වත් රනිල් වගේ හොඳ අගමැති කෙනෙක්වත් ඉඳල නෑ ... :(

    මම හිතන්නේ උන් ඔක්කොම ඉපදිලා තියෙන්නේ 2004න් පස්සේ.... :(

    බලමුකෝ... 6 වෙනකං ....
    :dull:

    ඔය මේකේ ස්වාධින ටෝක් දාන එවුන් තමා රනිල්ට අමුවෙන් කඩේ යන්නේ බං පොඩ්ඩක් බලපන්කො ගොටගේ පොස්ට් එකක් දාල මැස්සෝ ටික වගේ එනවා :rofl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය මේකේ ස්වාධින ටෝක් දාන එවුන් තමා රනිල්ට අමුවෙන් කඩේ යන්නේ බං පොඩ්ඩක් බලපන්කො ගොටගේ පොස්ට් එකක් දාල මැස්සෝ ටික වගේ එනවා :rofl:


    :lol::lol::lol: un laranne maheshwa isarahata dala chanda kadana eka ita passe udenma gehin hansayata kathire gahala enawa.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    LTTE diaspora and IS extremists will be delighted today 😯???


    අර පෙත්සම දාපු තට්ට ලොක්ක ඔය දෙකටම පුක දෙන ගොබිලෙක් නේද....?
    සමහරවිට උන්ගෙ උවමනාව වෙන්න ඇති...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නිදහස් පක්ෂේ + පොදුජන පෙරමුණ එකතුවෙලා ගහන සන්ධානේ


    දැන් ගෝඨා කැන්සල් වෙලා සිරිසේන ලොක්ක ඉදිරිපත් වුනොත් ඒ වෙනුවට මොකෝ වෙන්නෙ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    nadu dala thibba vote tikatath kelawagaththada manda :sorry:
    දෙක එකතුවුනා කියන්නේ නිදහස් පක්ෂෙන් හැලෙන්න තිබුන චන්ද ටිකත් දැන් චමල්ට හම්බෙනවා :yes: වෙල්ගමට වෙනම ඉල්ලන්න හේතුවකුත් නෑ
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය මේකේ ස්වාධින ටෝක් දාන එවුන් තමා රනිල්ට අමුවෙන් කඩේ යන්නේ බං පොඩ්ඩක් බලපන්කො ගොටගේ පොස්ට් එකක් දාල මැස්සෝ ටික වගේ එනවා :rofl:

    ස්වාදීන ටෝක් දෙන එවුන්ගෙන් 80% විතරම යූඇන්පී කාරයො. උන්ට පක්ෂෙ ප්‍රමොර්ට් කරන්න බැරි නිසා
    2015 දී වගේ පක්ෂෙට කඩේ යන්නෙ නෑ. දැන් උන් කරන්නෙ අනිත් පක්ෂ වල චන්ද කඩන එක. පට්ට කුහක හැත්තක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    මම හිතන්නෙ රටට යහපතක් වෙන තීන්දුවක් ලැබෙයි. මහින්ද මහත්තයගෙ ආශිර්වාදය ලැබුනා කියන්නෙ කවදාවත් වරදින්නෙ නෑ. අන්තිම මොහොතෙ කොහොමත් වරදින්නෙ නෑ. ජයග්‍රහනයට කලින් පොඩි පොඩි ජයග්‍රන එකදිගට ලැබෙනවනෙ. ගෝටට ඒ වාසනාව තියෙනවා. පහුගිය දවස් ටිකෙත් තමන්ගෙ නිර්දෝශිබව ඔප්පු උනානේ. ඇවන්ට්ගාඩ් නඩුවත් ගෝටා දින්නා. මේකත් දිනාවි.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    නිදහස් පක්ෂේ + පොදුජන පෙරමුණ එකතුවෙලා ගහන සන්ධානේ

    සිරිසේන වෙනම එනවා බන්.ඕකා අය ඔය රාජපක්ෂ සනුහුරේ පස්සේ යන්නේ නෑ.උන් එක්ක ගිහින් ඕකට ඉන්න හම්බ වෙන්නේ නෑ. මොකද මරා දැන් හිනා වෙලා සපෝට් එක ඉල්ලුවාට මරාගේ හිතේ තරහ වෛරය කෑකෑරි කැකෑරි ඉන්නේ. :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    dan floating vote walin loku kotasak anukampa vote widihata chamalta watenna puluwan.. ewa sajith ta maheshta yanna thibba vote wenna puluwan


    එහෙම දෙනවද ඡන්ද... අනේ මන්දා ඡන්ද දෙන්නෙ ප්‍රතිපත්තිවලට නේද...
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    චමල්ට වඩා සිරිසේනට චන්ද ගන්න පුලුවන් විශේෂයෙන්ම ගම්වල
     

    Similar threads