ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නම් කොහොමත් මේ රටෙන් යන්න වෙනවා තව අවුරුදු 3 යි මාස 9 කින්. ආයෙ එනවද කියලා තීරණය කරන්නෙ ෆොරින් ට්‍රේනින් ඉවර උනාම රටේ තත්වෙ බලලා.

    2015 කරපු වැරැද්දට මමත් හවුල් උනා. ඒක හරි ගස්සන්න ඕනෙ.
    11.gif

    අඩු ගානේ උබේ ළමයින්ට කටක් ඇරලා කියන්න මගේ රට ලංකාව කියල මොනවා හරි කරමු මලේ මේ පාර....
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මට නම් කොහොමත් මේ රටෙන් යන්න වෙනවා තව අවුරුදු 3 යි මාස 9 කින්. ආයෙ එනවද කියලා තීරණය කරන්නෙ ෆොරින් ට්‍රේනින් ඉවර උනාම රටේ තත්වෙ බලලා.

    2015 කරපු වැරැද්දට මමත් හවුල් උනා. ඒක හරි ගස්සන්න ඕනෙ.

    පොන්නයො තො කොහෙද මක බෑ වෙලා හිටියේ.මම හිතුවේ ‍තෝ මැරිලා කියලා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :):):)

    ඒ උනාට ඔය මංගල, රාජිත වගේ නූල් සුත්තර කාරයෝ ඕක ලේසියෙන් අතාරින එකක් නැහැ බන්....ඕකුන් ශ්‍රේෂ්තාධිකරණයට ඇපීල් කරයිද දන්නේ නැහැ.:dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පොන්නයො තො කොහෙද මක බෑ වෙලා හිටියේ.මම හිතුවේ ‍තෝ මැරිලා කියලා.

    තොගෙ සබ්බ සකලමනාවම හූරගෙන කාලා බූට් එක තියපු ගෑණිව ඩේට් කර කර හිටියෙ කරෝලයෝ
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    හැමදේකම විහිළුවට ගන්න ඕන පැත්තක් වගේම සීරියස් හිතන්න ඕන පැත්තකුත් තියෙනවා. අපි ඒ සීරියස් පැත්ත ගැන නොහිතා විහිළුවට විතරක් අවදානය දෙනව නම් ඒක වැරදි වැඩක්. දැන් මේ නඩුව නිසා sajithta, AKD ta ඡන්දෙ දෙන්න හිටපු රටේ කීදෙනෙක් ප්‍රෙශර් එකෙන්ද ඉන්නෙ. බැරි වෙලාවවත් හාර්ට් කේස් තියෙන කෙනෙක්ට මොනා හරි උනොත්, ඒකට මේ නඩුව දාපු එවුනුත්, කලින් ඉඳන් තීන්දුව දෙන වෙලාවල් කියපු නඩුකාර උන්නාන්සේලත් වග කියන්න ඕනේ. සෑම මිනිත්තුවක්ම එක දහඩිය බිංදුවක්... :lol::lol::lol:
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    තොගෙ සබ්බ සකලමනාවම හූරගෙන කාලා බූට් එක තියපු ගෑණිව ඩේට් කර කර හිටියෙ කරෝලයෝ

    ඈ පොන්නයො දැන් එහෙනම් තොගෙත් ඇට දෙකත් නැතිව ඇති උගස් කරලා.ඒක නෙවෙයි කොතු ගහනය්යි පේමන්ට් එකේ සිම් කාඩ් විකුන්නයි ෆොරින් ට්‍රේනින් තියෙනවද?:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොගෙ සබ්බ සකලමනාවම හූරගෙන කාලා බූට් එක තියපු ගෑණිව ඩේට් කර කර හිටියෙ කරෝලයෝ
    අනේ...
    අසරණය ඔබෙරින් එකෙන් ලොග් අවුට් වෙලා මේකෙන් ආව විතරයි.....:(
     
    Similar threads