ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්....

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ගෝඨාගේ පෙත්සම සිරිසේනගේ වැඩක් ඔය දාපු දෙන්න යූන්පි අය නෙවෙයි.උන් සජිත්ට කඩේ යන එවුන් නෙවෙයි. ගෝටා එන එක හැම අතින්ම වාසි.මොකද ගෝටාට සිංහල චන්ද ටික විතරයි. අනිත් එක ගෝටාට පුක උඩ දාගෙන ගිහින් චන්දය දෙන්න වටින මිනිහෙක් නෙවෙයි.ගෑනුන්ගේ චන්ද ඕකට ගන්න බෑ.ගෝටා ලක්ෂ 50ටවත් යන්න බෑ.ආන්ඩුවක් මාරු උනා කියලා මිනිස්සුන්ට කිසි වාසියක් වගතුවක් හෝ සල්ලි හම්බ වෙන්නේ නෑ.පඩි වැඩි වෙන්නේ නෑ.රුපියල බහින්නේ නෑ.නය අඩු වෙන්නේ නෑ.බඩු මිල අඩු වෙන්නේ නෑ.බිස්නස් නැගලා යන්නේ නෑ.එහෙම කාලයක් පසුගිය 15වසර තුල රට තුල තිබිලම නෑ.අඩුම ගානේ යුද්ධය නවත්තපු කාලෙවත් මිනිස්සුන්ට වගතුවක් තිබ්බේ නෑ.නිකන් කන්න බොන හම්බ වෙන්නේ නෑ.මිනිස්සු මේක දන්නවා.225ම එපා කියන තැන මිනිස්සු ගොඩක් ඉන්නේ.
    Hari hari macho, owata ohoma upset ganna epa.
    Api dennam sajith ta, baya wenna epa.

    :yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Gota'S team of lawyers

    EGCbD0CUUAAkJWZ

    :love::love::love::love::love::love::love::love:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    "තිදෙනාම පෙත්සම ඒකමතිමකවම ප්‍රතික්ෂේප කරයි" :P

    චමල්ගේ ඇපේට මොකෝ වෙන්නේ අයියෝ අපරාදේ

    Gotata kamarhi nathi unta pukuwan chmalta gahala gotata 2 nd manape gahanna :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    "තිදෙනාම පෙත්සම ඒකමතිමකවම ප්‍රතික්ෂේප කරයි" :P

    චමල්ගේ ඇපේට මොකෝ වෙන්නේ අයියෝ අපරාදේ

    හාවඩ් බයෝව දැක්කෙ නැද්ද ? මං මේ ඌව හොයනව :baffled:
     
  • Dec 18, 2013
    535
    98
    28
    ගෝඨාගේ පෙත්සම සිරිසේනගේ වැඩක් ඔය දාපු දෙන්න යූන්පි අය නෙවෙයි.උන් සජිත්ට කඩේ යන එවුන් නෙවෙයි. ගෝටා එන එක හැම අතින්ම වාසි.මොකද ගෝටාට සිංහල චන්ද ටික විතරයි. අනිත් එක ගෝටාට පුක උඩ දාගෙන ගිහින් චන්දය දෙන්න වටින මිනිහෙක් නෙවෙයි.ගෑනුන්ගේ චන්ද ඕකට ගන්න බෑ.ගෝටා ලක්ෂ 50ටවත් යන්න බෑ.ආන්ඩුවක් මාරු උනා කියලා මිනිස්සුන්ට කිසි වාසියක් වගතුවක් හෝ සල්ලි හම්බ වෙන්නේ නෑ.පඩි වැඩි වෙන්නේ නෑ.රුපියල බහින්නේ නෑ.නය අඩු වෙන්නේ නෑ.බඩු මිල අඩු වෙන්නේ නෑ.බිස්නස් නැගලා යන්නේ නෑ.එහෙම කාලයක් පසුගිය 15වසර තුල රට තුල තිබිලම නෑ.අඩුම ගානේ යුද්ධය නවත්තපු කාලෙවත් මිනිස්සුන්ට වගතුවක් තිබ්බේ නෑ.නිකන් කන්න බොන හම්බ වෙන්නේ නෑ.මිනිස්සු මේක දන්නවා.225ම එපා කියන තැන මිනිස්සු ගොඩක් ඉන්නේ.

    ඉදිරියේදී මෙවැනි UNP (පාකරන චන්ද) ටෝක්ස් තව තවත් බලාපොරොත්තු වෙන්න......
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    :cool:
    ගෝටභය ජනාධිපති උනා වගේ සතුටක් දැනෙන්නේ. කෝ බං එළකිරි එන්නේ නෑ කියපු එකෙකුත් හිටියා ගෝටාභය දින්නොත්. :cool:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඌරු වරිගේ වන්නිය;24822193 said:
    ඉදිරියේදී මෙවැනි UNP (පාකරන චන්ද) ටෝක්ස් තව තවත් බලාපොරොත්තු වෙන්න......

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    71141967-585216118679597-8281213566829199360-n.jpg

    ආ ඔව් ඔව් මචන් අපි ටික රෙඩි.අපි ඇවිල්ලා උඹ්ලට රටක් හදලා දෙන්නම්කො.ඔහොම යන් ‍ෆිට් එකේ.තැන්කිව් ආ:lol:

    ගෝඨාගේ පෙත්සම සිරිසේනගේ වැඩක් ඔය දාපු දෙන්න යූන්පි අය නෙවෙයි.උන් සජිත්ට කඩේ යන එවුන් නෙවෙයි. ගෝටා එන එක හැම අතින්ම වාසි.මොකද ගෝටාට සිංහල චන්ද ටික විතරයි. අනිත් එක ගෝටාට පුක උඩ දාගෙන ගිහින් චන්දය දෙන්න වටින මිනිහෙක් නෙවෙයි.ගෑනුන්ගේ චන්ද ඕකට ගන්න බෑ.ගෝටා ලක්ෂ 50ටවත් යන්න බෑ.ආන්ඩුවක් මාරු උනා කියලා මිනිස්සුන්ට කිසි වාසියක් වගතුවක් හෝ සල්ලි හම්බ වෙන්නේ නෑ.පඩි වැඩි වෙන්නේ නෑ.රුපියල බහින්නේ නෑ.නය අඩු වෙන්නේ නෑ.බඩු මිල අඩු වෙන්නේ නෑ.බිස්නස් නැගලා යන්නේ නෑ.එහෙම කාලයක් පසුගිය 15වසර තුල රට තුල තිබිලම නෑ.අඩුම ගානේ යුද්ධය නවත්තපු කාලෙවත් මිනිස්සුන්ට වගතුවක් තිබ්බේ නෑ.නිකන් කන්න බොන හම්බ වෙන්නේ නෑ.මිනිස්සු මේක දන්නවා.225ම එපා කියන තැන මිනිස්සු ගොඩක් ඉන්නේ.
    2007 දී අකවුන්ට් හදාගෙන පොස්ට් 18ක් පමණක් දමා ඇති මෙවැනි "පොළවෙන් මතුවන මිනිසුන්" ගේ සංවේගාත්මක උඩුබිරිලීම් ඉදිරියේදී තවත් බලාපොරොත්තු වන්න.........

    මොන එකෙන් ආවත් කරවල ගද එනවා බං........ඕක තියල අර ඔබෙරින් එකෙන් වරෙන්:lol::lol::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෝඨාගේ පෙත්සම සිරිසේනගේ වැඩක් ඔය දාපු දෙන්න යූන්පි අය නෙවෙයි.උන් සජිත්ට කඩේ යන එවුන් නෙවෙයි. ගෝටා එන එක හැම අතින්ම වාසි.මොකද ගෝටාට සිංහල චන්ද ටික විතරයි. අනිත් එක ගෝටාට පුක උඩ දාගෙන ගිහින් චන්දය දෙන්න වටින මිනිහෙක් නෙවෙයි.ගෑනුන්ගේ චන්ද ඕකට ගන්න බෑ.ගෝටා ලක්ෂ 50ටවත් යන්න බෑ.ආන්ඩුවක් මාරු උනා කියලා මිනිස්සුන්ට කිසි වාසියක් වගතුවක් හෝ සල්ලි හම්බ වෙන්නේ නෑ.පඩි වැඩි වෙන්නේ නෑ.රුපියල බහින්නේ නෑ.නය අඩු වෙන්නේ නෑ.බඩු මිල අඩු වෙන්නේ නෑ.බිස්නස් නැගලා යන්නේ නෑ.එහෙම කාලයක් පසුගිය 15වසර තුල රට තුල තිබිලම නෑ.අඩුම ගානේ යුද්ධය නවත්තපු කාලෙවත් මිනිස්සුන්ට වගතුවක් තිබ්බේ නෑ.නිකන් කන්න බොන හම්බ වෙන්නේ නෑ.මිනිස්සු මේක දන්නවා.225ම එපා කියන තැන මිනිස්සු ගොඩක් ඉන්නේ.

    ඔව් නේද ගූ ඇන් පිය නෙමෙයි.

    64699667391a9f03fdd2a2255ee01ec59ef3a07d3e3b0ee353d42f6680d4547926632ecf.jpg

    tRdUu4k.jpg
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මම දැක්කා මහින්ද මීඩියා වලට කියනවා ගොට දාන්න කලින් උදය ගම්මන්පිළල වගේ නීති විශාරදයෝන්ගේ උපදෙස් අනුව තමයි කරේ කියලා
    මහින්ද කිව්වේ මොකක්ද කියල අද බලා ගන්න පුළුවන්

    අඩෝ විදා.....
    දැන් බලාගත්තද
    එහෙනන් දැන් හිරිකොතට ගිහින් පලාගනින්.
     
    Similar threads