Hari hari macho, owata ohoma upset ganna epa.ගෝඨාගේ පෙත්සම සිරිසේනගේ වැඩක් ඔය දාපු දෙන්න යූන්පි අය නෙවෙයි.උන් සජිත්ට කඩේ යන එවුන් නෙවෙයි. ගෝටා එන එක හැම අතින්ම වාසි.මොකද ගෝටාට සිංහල චන්ද ටික විතරයි. අනිත් එක ගෝටාට පුක උඩ දාගෙන ගිහින් චන්දය දෙන්න වටින මිනිහෙක් නෙවෙයි.ගෑනුන්ගේ චන්ද ඕකට ගන්න බෑ.ගෝටා ලක්ෂ 50ටවත් යන්න බෑ.ආන්ඩුවක් මාරු උනා කියලා මිනිස්සුන්ට කිසි වාසියක් වගතුවක් හෝ සල්ලි හම්බ වෙන්නේ නෑ.පඩි වැඩි වෙන්නේ නෑ.රුපියල බහින්නේ නෑ.නය අඩු වෙන්නේ නෑ.බඩු මිල අඩු වෙන්නේ නෑ.බිස්නස් නැගලා යන්නේ නෑ.එහෙම කාලයක් පසුගිය 15වසර තුල රට තුල තිබිලම නෑ.අඩුම ගානේ යුද්ධය නවත්තපු කාලෙවත් මිනිස්සුන්ට වගතුවක් තිබ්බේ නෑ.නිකන් කන්න බොන හම්බ වෙන්නේ නෑ.මිනිස්සු මේක දන්නවා.225ම එපා කියන තැන මිනිස්සු ගොඩක් ඉන්නේ.
Api dennam sajith ta, baya wenna epa.





