ගෝඨට දීලා මම උගත් දේවල්....

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අනේ නිකන් ඉදපන් මෝඩ කතා නොකිය, ගු ඇන් පි උබලගෙ කෙරුවාව අපි දැක්කනෙ 🤣🤣
    අනේ නිකන් පල ඩෝ යන්න බයියන්ගේත් කෙරුවාව මේ හොදටම පෙන්නේ දැනුත්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ රටට ඩොලර් එනව කියන්නේ වහිනවා වගේ ඉබේ සිද්දවෙන දෙයක් නෙවෙයි. ඒකට තමයි ආණ්ඩු පත්කරගන්නේ . එහෙනම් මොක්දට පකෝ මුන් එන්නේ රටට ඔක්කොම ඒවා අවනම් අපි කොරනවා කියන්නද ? 🤭 මුන් ආවට පස්සේ රට ඉදන් සල්ලි එවන උන්ටිකත් ඒක එවන එක අඩු කරා. මුන්ගේ හොද කම.
    ඉතින් ඒක තමයි ආණ්ඩුව කරගෙන යන්නෙ උබල මේ හිතන විදිහට පෙලහර පාන්ඩ දෙයියන් වහන්සෙ නෙමේ..2/3 පාර්ලිමේන්තුව අරක මේක ගෑවට තොපි ඔය එකකින්වත් ඩොලර් එන්නෙත් නැ ගේන්ඩත් බැ..මේවගේ අවස්තාවක තියෙන්නෙ ඇදන් යන එක අපේ ප්‍රධාන ආදායම් මාර්ගය හරියනකන්, සචාරක කර්මාන්තය නැවත හරියාගෙන එනව, උබල වගේ කාලකන්නි ඒවට කැමතිත් නැනෙ එයාපෝට් අරිද්දි නැහෙන්ඩ හදපු හැත්තනෙ තොපි මොකෑ නෑ කියන්ඩද??????

    කොරෝන වැක්සීන් ටිකට කියපු බලු කතා ටික මතකනෙ චින අරක මේක අනික දැන් කෝ ඒව බැල්ලිගෙ පුතාල දැන් මීක් කියනවද, ආණ්ඩුව නෙමේ කොරෝ තොපේ පොන්නයො වෙන්ඩ ඇති..
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,897
    2,497
    113
    colombo
    දියාරු නෙමේ ඩොලර් අර්බුදයත් එක්ක කරන්ඩ දෙයක් නැතිකම, දැඩිව උන්න කියල ඩොලර් එනව නම් අන්න කමක් නැ, මේ වෙලාවෙ ඇදන් යනව මිසක් අමුතු පෙලහරක් පාන්ඩ බැ, ඒකට මේක අවස්තාව නෙමේ...


    මේවගේ ගොන්නු ඉන්න රටක්නෙ අප්පේ ගොඩ ගන්ඩ තියෙන්නෙ, මොනවද ඉතින් කතා කරන්නෙ තවත්...
    ------ Post added on Jan 6, 2022 at 2:43 PM
    ඇත්ත කියපන් උබ හිතන් ඉන්නේ ඩොලර් කියන්නේ තෙල් ගන්නවා වගේ ලිං හාරලා ගන්න දෙයක් කියලා නේද.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හාල් කෑලි බලට බලය ගිය එකක් නෙමේ තියෙන්නෙ ඩොලර් අර්බුදයක්, ඒක හාල් කෑලි ඇති කරපු දෙයක් නෙමේ කොරෝන නිසා ඇති උන දෙයක්..ලoකාව දියුවෙම සoචාරක කර්මාන්තය එක්ක ඒක නැති උනාම ඩොලර් මැවෙන් නැ..


    කෝ බන් උත්තට රෙද්ද ගැලවුනා නේද පොන්නයො , ඔහොම ගු උනාම ඇති අප්ප..🤣🤣🤣🤣පාර්ලිමේන්තුවෙන් කොරයි පකක් ඩොලර් ගේන්ඩ..උබල වගේ ගොන් බඩු හරි යන්නෙ o/l ෆේල් බුරු පුතාටම තමයි🤭🤭🤭
    ------ Post added on Jan 6, 2022 at 2:23 PM
    අඩෝ පොන්නයා. කියපන්කො එහෙනං උඹලගේ බැසිල් අන්කල්ට රටේ මුදල් ඇමති වෙන්න තියන සුදුසුකම් මොනාද කියලා? නන්දසෙනට ඉතින් තියෙන්නේ ඇමරිකාවේ ෂෙඩ් එකේ පෙට්‍රල් ගහපු එක විතරයි. බැසිල්ට මොනාද තියෙන්නේ? :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: senal neveyi

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,897
    2,497
    113
    colombo
    ඇත්ත කියපන් උබ හිතන් ඉන්නේ ඩොලර් කියන්නේ තෙල් ගන්නවා වගේ ලිං හාරලා ගන්න දෙයක් කියලා නේද.
    නන්දෙත් හිතන් ඉන්නේ එහෙම වෙන්නැති. කබ්බල එහෙම ඌව අන්දලා ඇති සුපිරියට ඩොලර් නෑ ස මේ දවස්වල ලිඳ හිඳිලා තියෙන්නේ කියලා.
     
    • Like
    Reactions: dilann

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    1. සිස්ටම් චේන්ජ් කරන්න නම් දැන් ඉන්න හම්පඩ සෙට් එකම එලවල දාන්න ඔ්න.
    2. පවුල් පාලනයට ඉඩක් දෙන්නම හොද නෑ.
    3. රාජ්‍ය මූල්‍ය හා විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධව අණ පණත් දැඩි කරන්න ඔ්න.

    4. දැනට තියෙන ප‍්‍රාදේශිය සභා පළාත් සභා නගර සභ මහ නගර සභා වගේ දේවල් හකුලල ඒ වෙනුවට විධිමත් එක් පාලන ඒකකයක් පාර්ලිමේන්තුව තුළින්ම ගොඩනැගිය යුතුය. තොපිලගේ අදහසුත් කොටපල්ලා. ගෝඨ උගන්නපු පාඩම් බොහොමයි.....

    (ප.ලි. ඔන්න හෙලිකොප්ටරේ ආවා.... නිරිදු ගුවන්ගත වෙන්න යන්නේ....:P)
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,897
    2,497
    113
    colombo
    A
    අඩෝ පොන්නයා. කියපන්කො එහෙනං උඹලගේ බැසිල් අන්කල්ට රටේ මුදල් ඇමති වෙන්න තියන සුදුසුකම් මොනාද කියලා? නන්දසෙනට ඉතින් තියෙන්නේ ඇමරිකාවේ ෂෙඩ් එකේ පෙට්‍රල් ගහපු එක විතරයි. බැසිල්ට මොනාද තියෙන්නේ? :lol: :lol: :lol:
    ඇයි මොළ හතක් තියෙන්නේ ඒ මදිද. හැබැයි මොළ හතම පුකේ තියෙන්නේ
     
    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ පොන්නයා. කියපන්කො එහෙනං උඹලගේ බැසිල් අන්කල්ට රටේ මුදල් ඇමති වෙන්න තියන සුදුසුකම් මොනාද කියලා? නන්දසෙනට ඉතින් තියෙන්නේ ඇමරිකාවේ ෂෙඩ් එකේ පෙට්‍රල් ගහපු එක විතරයි. බැසිල්ට මොනාද තියෙන්නේ? :lol: :lol: :lol:
    ඒ ගමන ඕකන් ආව අරකෙන් දෙන්ඩ උත්තර නැති හින්ද නේද, බැසිල් සුදුසුද ජනපති නොසුදුසුද කියල බලාගනිල්ලකො ලබන චන්දෙ ලන් වෙද්දි ලොල්..🤣🤣🤣🤣
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    පැහැදිලිවම තියනවා.......
    ඔහු ජනාධිපටි උනොත් ඊලග මැතිවරණයට ඔහු ඔහු වටේ ඉන්න බුද්ධිමත් මිනිසුන් එවනවා.......

    :lol:









    ඒ කාලේ ඉදල කියන කාතාවක්‌ මේ

    අපිට කොරනවා කියලයි කියන්නෙ

    දින්නදාට ඒකට්‌ටිය උඩිං යයි

    දුන්නු ඈයො කොර ඇන ඇන බිමින් යයි

    ඊටපස්‌සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා



    (ඊටපස්‌සෙ ඒගොල්ලො සුදු අැදගෙන ඇවිල්ල ජනතාවට

    සේවය කරනවා)



    හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා

    ඒ වුනාට කවදාවත් වෙන්නෙ නෑ



    තාප්පවල එල්ලිගෙන සිටින්නෙ

    අාප්පවගේ මුහුනු සුදට තියෙන්නෙ

    කේප්ප හරකුන් කතිරය ගහන්නෙ

    රීප්පෙකින් දෙන්ඩ තමයි හිතෙන්නේ



    ඊටපස්‌සෙ මොකදවෙන්නෙ දන්නවද ඔයා

    (තාම බලේ තියෙන්නෙ බාගෙටනේ ඉතුරුබාගේ හම්බවුනාම වැඩ කරයි)



    හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයිකියා

    ඒවුනාට කවදාවත් වෙන්නෙ නෑ



    ඒ කාලේ ඉදල කියන කාතාවක්‌ මේ

    අපිට කොරනවා කියලයි කියන්නෙ

    දින්නදාට ඒකට්‌ටිය උඩිං යයි

    දුන්නු ඈයො කොර ඇන ඇන බිමින් යයි

    ඊටපස්‌සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා



    (මන් කිවුවෙ දිනලා එන්නෙ ජනතාවට සේවය කරන්නනෙ)

    හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයිකියා

    ඒවුනාට කවදාවත් වෙන්නෙ නෑ



    කතිරේ ගහලා අපි වරදක් කලා ද?

    කොටා ගන්නේ මේ වගේ අපි නිසා ද?

    මේ විදියට කොච්චර කල් ගියා ද?

    ඒ උනාට කිසිම දෙයක් උනා ද?

    ලබන පාර කරන වැඩේ දන්නවද ? ඔයා

    (ලබන පාර දෙනව කෙලින්ම අනිත් පැත්තට)

    මෙච්චරකල් කෙරුවෙත් අපි ඔයටිකම තමා ඒ වුනාට එකෙන් උන සෙතක්‌ නෑ

    :P
     
    • Haha
    Reactions: BadBlueGenius

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    1. සිස්ටම් චේන්ජ් කරන්න නම් දැන් ඉන්න හම්පඩ සෙට් එකම එලවල දාන්න ඔ්න.
    2. පවුල් පාලනයට ඉඩක් දෙන්නම හොද නෑ.
    3. රාජ්‍ය මූල්‍ය හා විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධව අණ පණත් දැඩි කරන්න ඔ්න.

    4. දැනට තියෙන ප‍්‍රාදේශිය සභා පළාත් සභා නගර සභ මහ නගර සභා වගේ දේවල් හකුලල ඒ වෙනුවට විධිමත් එක් පාලන ඒකකයක් පාර්ලිමේන්තුව තුළින්ම ගොඩනැගිය යුතුය. තොපිලගේ අදහසුත් කොටපල්ලා. ගෝඨ උගන්නපු පාඩම් බොහොමයි.....
    5. චන්දෙ දුන්නේ මොකාටද කියල ප්‍රසිද්දියේ කියන්න හොඳ නැහැ . මොකා ආවත් කෙලවන නිසා වැරදිලා හරි චන්දෙ දීපු එකා දින්නොත් after 2 yrs රෙදි නැතුව ඉන්න වෙන්නේ :rofl:
     
    • Like
    Reactions: sakuntha1996

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ ගමන ඕකන් ආව අරකෙන් දෙන්ඩ උත්තර නැති හින්ද නේද, බැසිල් සුදුසුද ජනපති නොසුදුසුද කියල බලාගනිල්ලකො ලබන චන්දෙ ලන් වෙද්දි ලොල්..🤣🤣🤣🤣
    ලොල්. ඊළඟ ජන්දේ දී දෙන්නම ඇමරිකා. බයියෝ හාන්සි :lol: :lol: :lol: :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල්. ඊළඟ ජන්දේ දී දෙන්නම ඇමරිකා. බයියෝ හාන්සි :lol: :lol: :lol: :lol:
    ඔව් ඔව් ගියපරත් ඇමරිකාව පෙන්නල හාන්සි උනේ අපිනෙ🤭🤭🤭🤭
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇත්තටම හරිම සංවේදියි, හසන්ත... මේ බර සාර වචන වලින් කියලා තියෙන්නේ මේං මෙච්චරයි..

    " යකෝ! මම බලෙන් පුක දීලා, අන්තිමට පුක පලා ගත්ත එක විතරයි වුනේ. දැන් රෙන්න පුකකුත් නෑ, රෙන්න පුකේ ගූත් නෑ, රෙස්පෙට් සෑර්!"
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අවුරුදු ගානක් පල් හොරුන්ට මාරුවෙන් මාරුවට දීලා. වෙන එකෙක්ට දෙන්න හිතක් නැති උනාම හැම බයියම වගේ කියන පොදු වැකිය ඕක තමයි.

    " චව්රු ආවච් එචයි. ඔච්චෝම එචයි.. ලන්චාව හජන්න බෑ.. "
    චව් චව්වට දීලා පජාත උන එකෙක් තාම චව් චව් ගානවා... 😂😂අම්මෝ.. අම්මෝ 🤣🤣
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මම හිටියා නම් අනිවා දෙනවා JVP. උන් සුපිරි නිසා නෙවෙයි. ප්‍රධාන දෙකට සාපේක්ෂව වෙන දෙන්න ඉන්න එකම විකල්පය නිසා.
    උබලගේ මහ එකාට ක්ෂනික මෝචනයලු නේහ්.. 😂ඉක්මනට යනවලු මොනා උනත් අපිත් සුභ පතනවා ඊලග වතාවේ 4% වත් ගන්න ලැබෙන්න කියලා. 😂🤣