මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹේ මතේ තමයි මම ඉන්නේ...මගේ ඡන්දේ ගෝඨාභය ට.

    නමුත් මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා....ඒ තමයි ඊළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය.
    අරටු බැහැපු පක්ෂ වාදීන්ට මහ මැතිවරණය නෙමේ මොන ඡන්දයකදිත් ඔවුන් දෙන්නේ පක්ෂයට මිසක් පුද්ගල චරිතයකට නෙමේ. නමුත් දැන් දැන් මිනිස්සු ලෝකය එක්ක විවෘතයි, සමාජ මාධ්‍ය එක්ක සමීපයි. මිනිස්සු අතරට තොරතුරු යන්නේ වේගයෙන්.ඒ වගේ පරිසරයක මිනිස්සු තෝරාගැනීම් කරනවා වැඩියි.

    අන්න එතකොට සාම්ප්‍රදායික දේශපාලකයා ගැන මිනිස්සු දෙපාරක් හිතන්න පෙළඹෙනවා.
    නමුත් තවමත් සාම්ප්‍රදායික දේශපාලකයාගෙන් පිට නාදුනන මුහුණකට මිනිස්සු ඡන්දය දෙන්න බයයි.ඒකයි විකල්පය තවමත් පසුගාමී.

    සරලවම කිව්වොත්, රෝහිත, විමල්, ගම්මන්පිල,එස් බී, රාජිත, මංගල,රවී,හකීම්, බදියුදීන් වගේ දේශපාලකයෝ මැතිවරණයට ඉදිරිපත් වුනොත් අවම ඡන්ද ගණනකින් හරි දිනනවා.එතකොට පාරිලිමෙන්තුවේ පුටු ටික නැවතත් අර පරණ මුහුණු වලින්ම පිරෙනවා.

    ඒ දේ නැති කරන්න පුළුවන් ක්‍රමවේදයක් ගෝඨාභය ළඟ තියෙනවද ?
    මොකද ගෝඨා දිනවන්න වැඩ කරන්නේ අර උඩින් කිව්ව කට්ටියගෙන් කොටසක්.එතකොට ඒ මිනිස්සු කිසිම් දෙයක් බලාපොරොත්තු නොවී ඉන්නේ නැහැ නේ...

    ( මිනිස්සු හැටියට අපි දැනගන්න ඕනේ කාවද පාර්ලිමේන්තු යවන්නේ වගේ සරල උත්තරයක් වැඩක් නැහැ.ගෝඨා ගේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නේ ඔය උඩ කියපු කොටසෙන් ගෝඨා ගේ වටේ ඉන්න කට්ටිය නම් ආයේ බුද්ධිමත්, අවංක මිනිස්සු පාර්ලිමේන්තු යවනවයි කියන එක නිකන් සිල්ලර විහිළුවක්.
    :lol::lol::lol::lol:
    මොකද 2010 මහින්දත් කොච්චර හොඳ උනත් සහචරයන්ගේ කල් ක්‍රියාව නිසා 2015 ගෙදර ගියා.
    ඒක නිසා ඒ මිනිස්සු ඉදිරිපත් නොවෙන තැනට පත් වෙන්න ඕනේ කියන එකයි මගේ මතය )

    :confused::confused::confused:
    පැහැදිලිවම තියනවා.......
    ඔහු ජනාධිපටි උනොත් ඊලග මැතිවරණයට ඔහු ඔහු වටේ ඉන්න බුද්ධිමත් මිනිසුන් එවනවා.......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    සිර දඩුවම් කේස් එක නිසාද සරත් ෆොන්සෙකා මහත්තයා මේ පාර ජනාධිපතිවරනයට ඉල්ලන්නෙ නැත්තෙ? :rolleyes:

    ඒ මනුස්සයට මොළේ කළඳඛරි තියනව බන්, සජියා මාසගානක ඉඳන් අඬන විදියට නාමයෝජනා ඉල්ලන්නෙ කොහොමෙයි.... අනිත් එක.. එයා දන්නව මේ වෙලාවෙ පජාත වෙලා ඉන්න විදියට තට්ට්ම බිම ඇණගන්න වෙනව කියල...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පැහැදිලිවම තියනවා.......
    ඔහු ජනාධිපටි උනොත් ඊලග මැතිවරණයට ඔහු ඔහු වටේ ඉන්න බුද්ධිමත් මිනිසුන් එවනවා.......

    එහෙම තියෙනවා නම් ඒ මොකක්ද ?
    එතකොට සහතිකයක් දෙන්න පුලුවන්ද ආයේ විමල්, ගම්මන්පිල,රෝහිත, පවිත්‍රා වගේ උදවියට ඊළඟ මැතිවරණ වලට ඉදිරිපත් නොවෙන තැනට වැඩ සිද්ධ වෙයිද කියන එකට....

    මොකද නාමයෝජනා දුන්නා කියන්නේ ආයේ පාර්ලිමේන්තුව අලුත් බෝතල් වල පරණ වයින් මයි.
    නාම යෝජනා නොවෙන තැනට වැඩ වෙන්න ඕනේ...

    මංගල, රවී, රාජිත, බදියුදීන් වගේ උදවිය ගැන කතා නොකර ඉමු. මොකද ඒ කට්ටිය ගොඨා ගේ මිනිස්සු නොවන නිසා.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025

    Ok. What's your options?
    Just let us know how you can gurentee that above won't happen with your option.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ok. What's your options?
    Just let us know how you can gurentee that above won't happen with your option.

    :confused::confused::confused:

    මගේ විසඳුම කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ?

    මමත් අහන්නේ ගෝඨාභය ට ඊළඟ පාර්ලිමේන්තු මහා මැතිවරණයකදී අලුත් අපේක්ෂකයෝ ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියන එක.....

    ( I'm also searching an option....)
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    Scale is more towards Gota... but the pendulum is swinging with people like Weerawansa, Aluthgamage, Johnsoton and Rohitha Abegunawardana close to him
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    Scale is more towards Gota... but the pendulum is swinging with people like Weerawansa, Aluthgamage, Johnsoton and Rohitha Abegunawardana close to him

    මෙතන මම කියන්නේ මතවාදයක් ගැන මිසක් පුද්ගලවාදයක් ගැන නෙවෙයි... එහෙනම් කාටද දෙන්නේ...? සජිත්ට.... කවුද එයාගේ වටේ ඉන්නේ.... රවි, සුජි, රනිල්, රිෂාඞ්, මලික්.... ඕන තරම්.... එතකොට මහේෂ්.... ඌ වටේ ඉන්නේ කවුද....? මේක මචං ජනාධිපතිවරණයක්... රටේ නායකයා තෝරන වෙලාව.... පළවෙනියටම කරන්න ඕන ඒකට සුදුස්සෙක් පත් කරගන්න එක නේද...? අපිට ජනාධිපතිවරණයක දී කවදාවත් හොදම චරිතය හම්බ වෙන්නේ නෑ... තෝරන්න වෙන්නේ සාපේක්‍ෂ තේරීමක්... ඒ තේරීම ගෝඨා හැර වෙන එකෙක් නෑ....​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    එහෙම තියෙනවා නම් ඒ මොකක්ද ?
    එතකොට සහතිකයක් දෙන්න පුලුවන්ද ආයේ විමල්, ගම්මන්පිල,රෝහිත, පවිත්‍රා වගේ උදවියට ඊළඟ මැතිවරණ වලට ඉදිරිපත් නොවෙන තැනට වැඩ සිද්ධ වෙයිද කියන එකට....

    මොකද නාමයෝජනා දුන්නා කියන්නේ ආයේ පාර්ලිමේන්තුව අලුත් බෝතල් වල පරණ වයින් මයි.
    නාම යෝජනා නොවෙන තැනට වැඩ වෙන්න ඕනේ...

    මංගල, රවී, රාජිත, බදියුදීන් වගේ උදවිය ගැන කතා නොකර ඉමු. මොකද ඒ කට්ටිය ගොඨා ගේ මිනිස්සු නොවන නිසා.

    ඇයි ගම්මන්පිල නරකද...? ඌ අනෙක් එවුන් එක්ක බලන කොට නරක තැනක නෙවෙයි ඉන්නේ.... ඔය ඔක්කොම පැත්තක තියපං මේක ජනාධිපතිවරණයක්.... රටේ නායකයා තෝරන මැතිවරණයක්.... අපි ඔය දේවල් ගැන මහ මැතිවරණයක දී කතා කරමු.... සජිත්ගේ වටේ ඉන්නෙත් ඔය කියන එවුන්ට වඩා ලෝක හොරු... ලෝක හොරු විතරක් නෙවෙයි රටත් විකුණං කන ගණිකාවෝ ටිකක්.... මෙතන දී බලපුවාම අපේක්‍ෂකයන් වටේ ඉන්න ඔක්කොම එකයි... ඒ හින්ද සජිත් ගෝඨ අතරින් හොදම එකා කවුද කියන එක නෙවෙයි ද අපි සලකල බලන්න ඕන....​
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842

    සිංගප්පුරුව හදනකොට,මැලේෂියාව රුසියාව හදනකොට පරණ හොරු එලෙව්වේ නෑ.කොන්ද පන තියෙන කෙලින් වැඩකරන හොඳ සැලසුම් තියෙන හොඳ විනයක් තියෙන නායකයෙක් යටතේ හොරු පාලනය උනා.අපිට වෙලා තිබුනේ කොන්ද පන තියෙන නායකයෝ හිටියට නිවැරදි සැලසුම් හා විනයක් තිබුනේ නෑ.නිවැරදි බුද්ධියක් නැති නායකයන්ට විනය කියන්නේ මොකක්ද කියල තේරෙන්නේ නෑ .
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇයි ගම්මන්පිල නරකද...? ඌ අනෙක් එවුන් එක්ක බලන කොට නරක තැනක නෙවෙයි ඉන්නේ.... ඔය ඔක්කොම පැත්තක තියපං මේක ජනාධිපතිවරණයක්.... රටේ නායකයා තෝරන මැතිවරණයක්.... අපි ඔය දේවල් ගැන මහ මැතිවරණයක දී කතා කරමු.... සජිත්ගේ වටේ ඉන්නෙත් ඔය කියන එවුන්ට වඩා ලෝක හොරු... ලෝක හොරු විතරක් නෙවෙයි රටත් විකුණං කන ගණිකාවෝ ටිකක්.... මෙතන දී බලපුවාම අපේක්‍ෂකයන් වටේ ඉන්න ඔක්කොම එකයි... ඒ හින්ද සජිත් ගෝඨ අතරින් හොදම එකා කවුද කියන එක නෙවෙයි ද අපි සලකල බලන්න ඕන....​

    මම මෙතන ජනාධිපතිවරණය කියන සාධකයේදී එකඟ වෙනවා...මෙතන ගෝඨා අනිත් හැම අපේක්ෂකයෙකුටම වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නවා....හැබැයි පාර්ලිමේන්තු මහා මැතිවරණයකදී මීට වඩා වෙනස් විදිහට හිතන්න වෙනවා....
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    පාර්ලිමේන්තු මැතිවරණයේදී ඕකුන් එකෙක් වත් List එකෙන් ඇතුළට ගන්නේ නැත්නම් හොඳයි. ගෝඨා ගැන පොඩි හරි විස්වාසයක් තියන්න පුළුවන්. ඒත් මහින්ද ?.......:confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,635
    2
    54,203
    113
    උඹ ඔය කියන කතාවට මමත් සම්පුර්ණයෙන්ම එකඟයි... ඒත් මට තියනවා එක ප්‍රශ්ණයක්. මේක මම 100% තහවුරු කරන්න දන්නේ නැහැ. මේ පාර හිස්බුල්ලාත් ඉල්ලනවලු නේ. ඌ ට එහෙම චන්දේ ඉල්ලන්න පුළුවන් වෙන්න ව්‍යවස්ථාව වෙනස් කලේ කවුද ?. මඩ ගැසීමක් නොවේ. නොදන්නා දෙයක් දැනගෙන හිතේ කහටක් නැතුව ගෝඨාභයට චන්දේ දෙන්න පුළුවන් මේ වගේ දේවල් හරියටම දැනගත්තොත්

    wVYaswC.jpg

    https://en.wikipedia.org/wiki/1982_Sri_Lankan_presidential_election

    https://en.wikipedia.org/wiki/1999_Sri_Lankan_presidential_election
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම තියෙනවා නම් ඒ මොකක්ද ?
    එතකොට සහතිකයක් දෙන්න පුලුවන්ද ආයේ විමල්, ගම්මන්පිල,රෝහිත, පවිත්‍රා වගේ උදවියට ඊළඟ මැතිවරණ වලට ඉදිරිපත් නොවෙන තැනට වැඩ සිද්ධ වෙයිද කියන එකට....

    මොකද නාමයෝජනා දුන්නා කියන්නේ ආයේ පාර්ලිමේන්තුව අලුත් බෝතල් වල පරණ වයින් මයි.
    නාම යෝජනා නොවෙන තැනට වැඩ වෙන්න ඕනේ...

    මංගල, රවී, රාජිත, බදියුදීන් වගේ උදවිය ගැන කතා නොකර ඉමු. මොකද ඒ කට්ටිය ගොඨා ගේ මිනිස්සු නොවන නිසා.
    නාමයෝජනා දුන්නට පත්කරලා එවන්නේ මිනිස්සු නෙ. ලිස්ට් එකේ විස්සක් විතර ඉද්දි ඇයි ජනතාව ඔය අයට චන්දෙ දෙන්නේ කියලත් ප්‍රශ්නයක් තියෙනව අපි පෞද්ගලිකව අරය නරකයි මෙයා නරකයි කීවට ඒ පලාතේ මිනිස්සු අසවල් මනුස්සය තමන්ගේ නියෝජිතයා විදිහට තෝරාගන්න කැමති නං අපිට අයිතියක් නෑ ඒවා වැරදියි කියන්න :yes:
     
  • Dec 18, 2013
    535
    98
    28
    ඇයි ගම්මන්පිල නරකද...? ඌ අනෙක් එවුන් එක්ක බලන කොට නරක තැනක නෙවෙයි ඉන්නේ.... ඔය ඔක්කොම පැත්තක තියපං මේක ජනාධිපතිවරණයක්.... රටේ නායකයා තෝරන මැතිවරණයක්.... අපි ඔය දේවල් ගැන මහ මැතිවරණයක දී කතා කරමු.... සජිත්ගේ වටේ ඉන්නෙත් ඔය කියන එවුන්ට වඩා ලෝක හොරු... ලෝක හොරු විතරක් නෙවෙයි රටත් විකුණං කන ගණිකාවෝ ටිකක්.... මෙතන දී බලපුවාම අපේක්‍ෂකයන් වටේ ඉන්න ඔක්කොම එකයි... ඒ හින්ද සජිත් ගෝඨ අතරින් හොදම එකා කවුද කියන එක නෙවෙයි ද අපි සලකල බලන්න ඕන....​

    මම නං කියන්නේ විමල් වීරවංස උනත් UNP කබ්බෝන්ට වඩා හොඳයි... මොකද, UNP කබ්බෝන්ට වඩා ඌ රට ගැන හිතනවා....
     
    Similar threads