ගෝඨට_බඩු_බනිස් වෙන්න යන්නේ

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    අම්මපා බන්. 2020 දි පල්ලෙවත්ත හරි නාගාන්ද හරි බලයට ගෙනල්ලා මුන්ව හිරේ ලග්ගවන්න ඕන

    පල්ලෙවත්ත සද්දයක් නැහැ නේද දැන්.නාගහනන්ද නම් අන්න ජෙප්පො ඵක්ක වලි..
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    loku deyak. puluwanm dapanko masekata withra pons. gotata thawa chanda tikak wadi wenwa :rofl: ponna ranilata gota athulata dalath ba eliye thiylth ba. kari sins eka :rofl::rofl::rofl::love:
     
    • Like
    Reactions: erozan

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගෝට නෙවේ මොකා හිරේ දැම්මත් ආයෙත් නම් යහපාලන කාරයොන්ට චන්දයක් දෙන්නෙ නෑ.. :angry::angry::angry: ඩේසි ආච්චි පොහොට්ටුවෙන් ඉල්ලුවත් දෙන්නෙ පොහොට්ටුවට විතරයි :yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අගෝස්තු වල මරාත් හිරේ යන එකේ ගොට මොකෙක්ද... :baffled:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ මෙරටට පැමිණි විට ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    කටුනායක ගුවන් තොටුපලේ දී අද උදෑසන මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

    ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් රුපියල් මිලියන 90 ක මුදලක් වැය කළ බවට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

    මීට පෙරදී මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) මඟින් මෙම චෝදනාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.




    :rolleyes::rolleyes:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ȜMA X;23724681 said:
    loku deyak. puluwanm dapanko masekata withra pons. gotata thawa chanda tikak wadi wenwa :rofl: ponna ranilata gota athulata dalath ba eliye thiylth ba. kari sins eka :rofl::rofl::rofl::love:

    America weda?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම මේ තාම අගෝස්තු මරාගේ පවුලම හිරේ යනකන් බලන් ඉන්නව. උඹ කියන්නෙ දැන් එකට 2020 වෙනකන් ඉන්න ඕනෙ කියලද? කියන ලබ්බක් හරියට කියපන්කො සිරා වගේ වනෙන්නේ නැතුව. :baffled::baffled:

    අනේ බන් උබට පොඩ්ඩක් හිතන්න මොලයක් නැද්ද. හාමු මහත්තය වගේ තමා එයාගේ බෝයි ෆ්‍රෙන් ලත්. 2015 කිව්වා දින සීය කියල ඒක කල් ගියා ඊට පස්සේ මාස දොළහෙන් අලුත් රටක් කිව්වා, ඊට පස්සේ ලිච්චවී පාලනය ආව, සිංගප්පුරු ක්‍රමය ආව, පරාක්‍රමබාහු පාලනය ආව, දැන් 2050 හේ දියුණු රටක්ද මොකක්ද. ඔහොම තමයි කටින් බතල හිටෝ හිටෝ රට කනවා. මූත් වික්කාමසිංහ එක්ක කොයි පටෝල ඇවිත් මේකේ දානවා.:rofl:
     
    • Like
    Reactions: sithija.h

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේ බුවාගේ ත්‍රෙඩ් ටික joke කැටගරි එකට දාන්ඩ බැරිද දන් නැ
    :lol::lol::lol:
     

    Similar threads