ගෝඨට_බඩු_බනිස් වෙන්න යන්නේ

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
යහපාලනේ හෝ ආසියාවෙ අයිස්චර්ය ගේන්ඩ රට විකුනපු සක්කිලි බල්ලො එකෙක්ටවත් ආයෙ චන්දෙ දෙන්නෑ.... :angry:
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යහපාලනේ හෝ ආසියාවෙ අයිස්චර්ය ගේන්ඩ රට විකුනපු සක්කිලි බල්ලො එකෙක්ටවත් ආයෙ චන්දෙ දෙන්නෑ.... :angry:

    Uba jeppek ne kohomath.me paara mukku gahanne nathuwa thaniyema budu wenna yanawalu neda..balamu balamu dinana hati..:rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගෝටා මෛත්‍රීගෙ ෆිට් එක. ගෝටට මුකුත් වෙන්නෙ නෑ. මාධ්‍ය සංදර්ශන විතරයි.

    ඔව් බන්... අර විජයකලාට වගේ තමයි
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Uba jeppek ne kohomath.me paara mukku gahanne nathuwa thaniyema budu wenna yanawalu neda..balamu balamu dinana hati..:rofl:



    උබල ඔය දැන් JVP සෙට් එකට සද්දෙ දැම්මට, JVP එක නැතුව UNP එකට ජනාධිපතිවරනෙක 50% ට වඩා ගන්නත් බැ බන්.. ඒක උබත් හොදටම දන්නවනෙ මචන්.. :nerd:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබල ඔය දැන් JVP සෙට් එකට සද්දෙ දැම්මට, JVP එක නැතුව UNP එකට ජනාධිපතිවරනෙක 50% ට වඩා ගන්නත් බැ බන්.. ඒක උබත් හොදටම දන්නවනෙ මචන්.. :nerd:

    Apita okunwa ona naha chanda dinanna.un ne ape age ellenne wasi walata.kawuda okunwa ganan ganne kiayapanko.laksha 3-4 chanda thiyan okun watetama puka denawa.lol
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Apita okunwa ona naha chanda dinanna.un ne ape age ellenne wasi walata.kawuda okunwa ganan ganne kiayapanko.laksha 3-4 chanda thiyan okun watetama puka denawa.lol



    2015 චන්දෙ ගැප් එකත් ලක්ශ 4යි නෙ බන්.. ඉතින් උබලට උන්ගෙ චන්දෙ වටින්නෙ නැති වෙන්නෙ කොහොමද.. උන්ට කොහොමත් අඩුම ලක්ශ 4 ක් වත් චන්ද තියනව.. :nerd:

    උබ දැන් ඔහොම කිවුවට 2020 චන්දෙ ලං වෙනකොට රනිල් ගානට JVP එක ලගට ගන්නව.. උබලත් ජෙප්පො ටික ගෙන්නගෙන උබලගෙ වැඩ ටික කරගන්නව, ඊට පස්සෙ අතෑරල දානව.. :nerd:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මහ එකා වගේම තමයි , ලැජ්ජාවක් ගැවිලා වත් නෑ.... ගෝටා හිරේ ගියොත් ඒ මුන්ට තියෙන ගෝටා භීතිකාව නිසා තමයි
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අනේ පලයන් වේසි& කොල්ලා යන්ඩ
    අපි මේ බලන් ඉන්නවා මරාගේ පවුලම හිරේ යනකන් 2018 අගෝස්තුත් පහු උනා
    ඒ අස්සේ මේ වේස කැ%යා මගුලක් තකා කරනවා
    අනේ මේ ගිහින් සිරිකොතේ ගූ කාපිය අපිට වද නොදී

    :yes::yes::yes::yes::D:D:D:D:D:lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙසැම්බර් වලදි බම්ප් කරන්ඩ හොද තෙර්ඩ් එකක්.. :yes::yes:
     
    • Like
    Reactions: HKavinda

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඔකට කියන්නේ ගෝඨා භීතිකව කියල ... යකෝ මෙච්චර හරියක් රට උබට වෙලත් ගොටෙක් අල්ලන් දගලනව ... යකෝ අරෙහේ $$ එක නගිනවා ...මූ ප_යක් කියනව.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මහින්ද එනවා එනවා බය කරලා උන් ටික රනිල් හිරේ දැම්මට පස්සේ , මිනිස්සු වෙන පොරක්ට චන්දේ දීල රනිල්ලගේ සෙට් එකත් ඇතුලට යැව්වනම් හරි . ඒක තමා මිනිස්සු හැටියට අපි කරගන්න ඕනේ , ඌරගේ මාඑ ඌරගේ ඇගේම තියල කපන්න ඕනේ මේ රටේ ගොඩ යෑමක් ඕනේ නම් . උන් 70 ඇන්දුව නම් අපි එක පාරක් තව අන්දමු 2015 ඇන්දුව මරාව මේ පාර ඩබලම අන්දමු. කොහෙන් ගියත් මුන් හොරු පේනවනේ තවත් මුන්ව ඕනේ ලංකාව චිකාගෝ හරි මිලාන් කරගන්නද?

    අම්මපා බන්. 2020 දි පල්ලෙවත්ත හරි නාගාන්ද හරි බලයට ගෙනල්ලා මුන්ව හිරේ ලග්ගවන්න ඕන
     

    Similar threads