ගෝඨාගේ ජනපති සිහිනය බොදවෙයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මම බොහොම බය වුනා.. මගේ පණ එපා වුනා... යකෝ ගෝටා චන්දේ ඉල්ලනවා කියලා තාම කන්ෆර්ම් නෑ. මේ තරම් බය වුනානම් හිතා ගන්න පුලුවන්:rofl::rofl::rofl:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඕනෑම රටක පුරවැසි භාවය අත හරින එක ඒ පුද්ගලයාගේ අයිතියක්. ඒක ඒ රටේ ආණ්ඩුවට වළක්වන්න බැහැ. ඒ පුද්ගලයාට විරුද්ධව නීතිමය ක්‍රියාදාමයක් තියෙනවනම් ඒක වෙනම දෙයක්.
     
    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ඕනෑම රටක පුරවැසි භාවය අත හරින එක ඒ පුද්ගලයාගේ අයිතියක්. ඒක ඒ රටේ ආණ්ඩුවට වළක්වන්න බැහැ. ඒ පුද්ගලයාට විරුද්ධව නීතිමය ක්‍රියාදාමයක් තියෙනවනම් ඒක වෙනම දෙයක්.

    ඒ පුද්ගලයාට විරුද්ධව නීතිමය ක්‍රියාදාමයක් තියෙනවනම් ?

    Then what?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ පුද්ගලයාට විරුද්ධව නීතිමය ක්‍රියාදාමයක් තියෙනවනම් ?

    Then what?

    ගෙවපු නැති US tax bills තියනවනම් ඒක citizenship cancel කරන්න කලින් ගෙවල ඉවර කරන්න වෙනව..

    US boarder එක ඇතුලෙ මිනීමැරුමක් කරලනම්
    Interpol එක හරහ arrest කරනව, සාමාන්‍ය වැරැද්දක් කරල තියනවනම් රටින් පිට නිසා කොහොමත් arrest කරන්න යන්නෙ නැ බන්..

    මම දන්න තරමට නම් ගෝටාභය US criminal law එක යටතෙ වැරදි කාරයෙක් නෙවෙයි.. මෙහේ උසාවි වල නඩු 100 ක් තිබුනත් උන්ට ඒව අදාල නැ බන්.. උන්ගෙ නීතිය යටතේ උන්ගෙ රටේ වැරැද්දක් කරල නැත්නම් එච්චරයි embassy එකේදි citizenship cancel කරනව.. :yes:..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රටක ඔනෑ අපමන අගයක් - හෙටකට ඔනෑ ගොඨා යුගයක් :cool:

    [
    0_1420872330130519094643_21_news.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    රටක ඔනෑ අපමන අගයක් - හෙටකට ඔනෑ ගොඨා යුගයක් :cool:

    ජහපාලනේ ගෙනාවෙත් ඔහොම කියල. එකෙක්වත් ෂුවර් නෑ සිංහලු කියන්නේ සත පහකට විස්වාස නැති ජාතියක්
     
    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ගෙවපු නැති US tax bills තියනවනම් ඒක citizenship cancel කරන්න කලින් ගෙවල ඉවර කරන්න වෙනව..

    US boarder එක ඇතුලෙ මිනීමැරුමක් කරලනම්
    Interpol එක හරහ arrest කරනව, සාමාන්‍ය වැරැද්දක් කරල තියනවනම් රටින් පිට නිසා කොහොමත් arrest කරන්න යන්නෙ නැ බන්..

    මම දන්න තරමට නම් ගෝටාභය US criminal law එක යටතෙ වැරදි කාරයෙක් නෙවෙයි.. මෙහේ උසාවි වල නඩු 100 ක් තිබුනත් උන්ට ඒව අදාල නැ බන්.. උන්ගෙ නීතිය යටතේ උන්ගෙ රටේ වැරැද්දක් කරල නැත්නම් එච්චරයි embassy එකේදි citizenship cancel කරනව.. :yes:..

    ඕනෑම ද්විත්ව පුරවැසිභව සහිත පුද්ගලයකු ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට එම පුද්ගලයාට එරෙහිව තියෙන මුල්‍ය කටයුතු හෝ අක්‍රමිකතාවලට අදාළව ඕනෑම රටක ඇති නඩු අවසන්වී, IRS එකට පුර්ණ වත්කම් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇමරිකාවට ගෙවියුතු සියලු බදු ගෙවා Tax clearance සහතිකයක් ලබා ගැනීම අවශ්‍ය කාරණයක් වන අතර ගෝඨාභයගේ දෙපළ සම්බන්ධයෙන් පවතින නඩු අවසන් විමට අඩුම වශයෙන් තවත් වසර 3ක පමණ කාලයක් යනු ඇත

    ඒ සියල්ලටම වඩා 2009 වසරේ අවසන් වු 4 ඊළාම් යුද්ධයේදි යුධ අපරාධ චොදනා මෙන්ම ඝාතනයන් රැසක් සම්බන්ධයෙන් චොදනා ලැබ් සිටින පුද්ගලයන් අතර ප්‍රමුඛ කෙනෙකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලක්ව තිබිම හේතුවෙන් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කල නොහැකි බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දිමට නියමිතව ඇත්තේ.

    කෙසේවෙතත් ගෝඨාභයගේ පුරවැසිභාවය ඉවත් නොකිරිමට ප්‍රධානම හෙතුව වි ඇත්තේ ඇමරිකානු රහස් ඔත්තු සේවාව හේවත් CIA ගෝඨාභය රාජපක්ෂ පසුගියදා කල චින සංචාරය සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට කර තිබෙන අනතුරු ඇඟවිම බවයි.

    පසුගියිදා මාසයක කාලයක් අධ්‍යන චාරිකාවක ගෝඨාභය රාජපක්ෂ චීන සමූහාණ්ඩුවේ ආරාධනයකට අනුව චීනයේ සංචාරයක නියැලුන අතර එහිදි නයේ පැවැත්වෙන ආරක්ෂක සමුළුවකටද ඔහු සහභාගි වි තිබුනා.

    එම සංචාරයට යැමට පෙර ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය හරහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිතවතෙකු ගෝඨාභයගෙ චීන සංචාරය නතර කරන ලෙස දැනුම්දි තිබුනද ඒ වනවිටත් චිනයට දි තිබු පොරොන්දුව හේතුවෙන් ගෝඨාභයය එම සංචාරය සදහා පිටව ගිය අතර එම සංචාරය ගෝඨාභයගේ දිවිත්ව පුරවැසිභව ඉවත් නොකිරිමට ප්‍රබල ලෙස බලපෑම් කර තිබේ.

    චීනය විසින් කලක් මෙහෙයවනු ලැබු උතුරු කොරියාවද නිශ්ක්‍රීය කර දැමු අතර තවදුරටත් චිනය සමග සබඳතාවයන් පවත්වන්නේකු නිදහස් කර දමා එම අනතුර වෙනත් දිශාවකට යොමු කිරිමට ඇමරිකාව සුදානම් නැති බවයි
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    :rofl::rofl: හත් ගවුවක් තියා මෙහෙම බය නම් හිතපන්කො චන්දෙ ලන් උනාම..අපිට කනක් ඇහිල ඉන්ඩ වෙන්නෙ නැ මුන්ගෙ ඇඩියාවට.. :lol::lol:

    :lol::lol::lol:
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    :rofl::rofl: හත් ගවුවක් තියා මෙහෙම බය නම් හිතපන්කො චන්දෙ ලන් උනාම..අපිට කනක් ඇහිල ඉන්ඩ වෙන්නෙ නැ මුන්ගෙ ඇඩියාවට.. :lol::lol:

    ආ රිලවෝ !යම්කිසි සිද්දියක වර්තමාන තත්වය ගැන කීම බය වීමක් වෙන්නේ කොහොමද ? මේ නිවුස් එක වැරදි නම් හරි එක මොකක්ද කියලා කියපන් !
    එහෙම නැතිව අනුන්ගේ බයක් ගැන කියන .... එළු බෝටව උදහගෙන ඉන්න තොපි වගේ දේසපාලන රිලව් ඔක්කොටම වඩා බය වෙලා වගේ අපිටනම් පෙන්නේ !

    :angry::eek:
     
    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරණය පිළිබඳ කිසිවක් නොදන්නා, ගෝටාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය පළ කරන අන්ත ජාතිවාදී කණ්ඩායම් ඔහුගේ සහෝදරයා වන බැසිල් රාජපක්ෂ සමග දැඩි සේ කෝපයට පත්ව සිටිති. ඒ, පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය බැසිල් විසින් දියත් කිරීමත් සමග ය.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ප්‍රචාරණ ව්‍යාපාර කළමනාකාරවරයා වූ බැසිල් රාජපක්ෂ, සිය උපන් දිනය සැමරීමට සමගාමීව සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ද දියත් කළේය.

    ගෝඨාභයගේ ආධාරකරුවන් ද බැසිල් සමග කෝපයෙන් පසුවන්නේ, පෙනෙන්නට තිබෙන ආකාරයට මහින්ද රාජපක්ෂ ද කැමතිම අපේක්ෂකයා බැසිල් වීම නිසා ය.

    සිය නිල කාලය තුළදී ගෝටාගේ හැසිරීම පිළිබඳ සිතා බැලීමේදීත්, චීනය සමග ගෝටාගේ තිබෙන සබඳකම් පිළිබඳ සිතා බැලීමේදීත් මහින්ද රාජපක්ෂ මහතාගේ නිගමනය වී තිබෙන්නේ බැසිල්ට සමීපයෙන් සිටිය යුතු බව ය. කෙසේ නමුත් තමන්ගේ තෝරාගැනීම බැසිල් බව මහින්ද රාජපක්ෂ විසින් තවම ප්‍රසිද්ධියේ කියා නැත.

    ගෝටා සහ නාමල් රාජපක්ෂ අතර තිබෙන අරෝව ද මහින්දගේ මෙම තීරණය සඳහා ප්‍රධාන පෙළේ හේතුවක් වී ඇත.

    මේ තත්වය මත,අවසන් මොහොතේ පැත්තකට වී, නව රාජපක්ෂ පාලනයක් තුළ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගැනීමට ගෝඨාභය බලාපොරොත්තු වනු ඇත. නමුත් ඔහුම පතමින් සිටින ඔහුගේ ආධාරකරුවන් මේ වන විට කුපිත වී සිටින්නේ ගෝඨාභය රාජ්‍ය නායකයා බවට පත්වීමට තිබෙන අවස්ථාව අහිමි කරන්නේ වෙන කිසිවෙක් නොව ඔහුගේම සහෝදරයා විසින් වීම නිසා ය.

    එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකේම ජනප්‍රියත්වය වර්තමානය වන විට පහළ බැස තිබුණ ද දේශපාලන විචාරකයන්ගේ මතය වන්නේ රාජපක්ෂ සහෝදරයන් අතර මේ ඇති වී තිබෙන ගැටුම, අඳුරු වළාවක ඇඳුණු රිදී රේඛාවක් බවයි.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    pr ගන්නවටත් වඩා අමරුයිනේ pr කැන්සල් කරන්න :rofl:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,625
    113
    yako thama gota chandeta illanawa kiyala hariyata kiuwth nathuwa mun damma baya welane yako. mun natana natillen hithana ganna puuwan 2020 gota gemak nathuwa ei wage :rofl:
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරණය පිළිබඳ කිසිවක් නොදන්නා, ගෝටාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය පළ කරන අන්ත ජාතිවාදී කණ්ඩායම් ඔහුගේ සහෝදරයා වන බැසිල් රාජපක්ෂ සමග දැඩි සේ කෝපයට පත්ව සිටිති. ඒ, පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය බැසිල් විසින් දියත් කිරීමත් සමග ය.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ප්‍රචාරණ ව්‍යාපාර කළමනාකාරවරයා වූ බැසිල් රාජපක්ෂ, සිය උපන් දිනය සැමරීමට සමගාමීව සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ද දියත් කළේය.

    ගෝඨාභයගේ ආධාරකරුවන් ද බැසිල් සමග කෝපයෙන් පසුවන්නේ, පෙනෙන්නට තිබෙන ආකාරයට මහින්ද රාජපක්ෂ ද කැමතිම අපේක්ෂකයා බැසිල් වීම නිසා ය.

    සිය නිල කාලය තුළදී ගෝටාගේ හැසිරීම පිළිබඳ සිතා බැලීමේදීත්, චීනය සමග ගෝටාගේ තිබෙන සබඳකම් පිළිබඳ සිතා බැලීමේදීත් මහින්ද රාජපක්ෂ මහතාගේ නිගමනය වී තිබෙන්නේ බැසිල්ට සමීපයෙන් සිටිය යුතු බව ය. කෙසේ නමුත් තමන්ගේ තෝරාගැනීම බැසිල් බව මහින්ද රාජපක්ෂ විසින් තවම ප්‍රසිද්ධියේ කියා නැත.

    ගෝටා සහ නාමල් රාජපක්ෂ අතර තිබෙන අරෝව ද මහින්දගේ මෙම තීරණය සඳහා ප්‍රධාන පෙළේ හේතුවක් වී ඇත.

    මේ තත්වය මත,අවසන් මොහොතේ පැත්තකට වී, නව රාජපක්ෂ පාලනයක් තුළ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගැනීමට ගෝඨාභය බලාපොරොත්තු වනු ඇත. නමුත් ඔහුම පතමින් සිටින ඔහුගේ ආධාරකරුවන් මේ වන විට කුපිත වී සිටින්නේ ගෝඨාභය රාජ්‍ය නායකයා බවට පත්වීමට තිබෙන අවස්ථාව අහිමි කරන්නේ වෙන කිසිවෙක් නොව ඔහුගේම සහෝදරයා විසින් වීම නිසා ය.

    එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකේම ජනප්‍රියත්වය වර්තමානය වන විට පහළ බැස තිබුණ ද දේශපාලන විචාරකයන්ගේ මතය වන්නේ රාජපක්ෂ සහෝදරයන් අතර මේ ඇති වී තිබෙන ගැටුම, අඳුරු වළාවක ඇඳුණු රිදී රේඛාවක් බවයි.

    මම හිතන්නේ මු කියන්නේ ඇත්ත. බලහන්කො මහින්ද ගොටාටවත් නොකියන දේවල් ඔක්කොම මුට කියලනේ. මූ මේ හිටියට CIA agent කෙනෙක්වත් වෙන්න ඕනේ.:rofl::rofl::rofl::rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    "දාන්න කෙනෙක් නැත්නම් සර් මාව දායි…” ගෝඨා වෙනුවට ශිරන්තී :lol:

    හිටපු ආරක්ෂක ලේකම්,2020ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරිමට නොහැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දිමත් සමග යලිත් 2020 ජනාධි අපේක්ෂකයන් සම්බන්ධයෙන් විවිධ කතා බහ රාජපක්ෂලා තුල මතුවෙමින් තිබේ.

    ගෝඨාභයට සිදුවු දේ සම්බන්ධයෙන් මහිද සිය සමිපතමයන් හමුවේ පවසා ඇත්තේ ” ගෝඨා කලබල උනා වැඩී …ඔක්කොටම වඩා එයා වටේ ඉන්න අය අපි වෙලාව එනකම් නිහඩව ඉන්න පුරුදු වෙන්න ඔනේ ” යනුවෙනි.

    මහින්ද – ශිරන්ති විවාහ සංවත්සරය

    නාමල්, යෝෂිත හා රෝහිතගේ සංවිධායකත්වයෙන් පසුගියදා විජේරාම නිවෙසේ සාදයක් සංවිධානය කර තිබුනා ඒ සාදය මහින්දගේ හා ශිරන්තිගේ විවාහ සංවත්සරය වෙනුවෙන්. ඒ අවස්ථාවට ඒකාබද්ධයේ මහින්දගේ ගෙවල් වටේම කැරකැවෙන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග ශිරන්ති සමග ඉතාමත් හිතවත් කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුද සහ කොළඹ 7 ශීරන්තිගේ සමිපතම නොනලා කිහිප දෙනෙකුද එකතු වි සිටියා.

    කේක් කැපූ මහින්ද හා ශිරන්ති පුතුන් තිදෙනාට මුලින්ම කේක් කැවිමෙන් පසුව පැමිණී සිටි අය සමග සාකච්ඡා කරමින් සිටි ශිරන්තිගෙන් එක් ව්‍යාපාරිකයෙකු විමසා ඇත්තේ “මැඩම් දැන් ගෝඨාභය මහත්තයාටත් ඉල්ලන්න බෑනේ… කවුද ඡන්දයට දාන්නේ ” යනුවෙනි….

    .ආ…ඒ ගැන හිතන්න එපා සර්ට දාන්න කෙනෙක් නැත්නම් අනිවාර්යයෙන් මාව හරි දාලා ඡන්දේ දිනනවා…. යනුවෙනී…

    ඒ සමගම කොළඹ 7 නොනලාගේ සංගමයේ අයෙකුද ය තහවුරු කරමින් කියා ඇත්තේ “ඔව්…ඔව් එදා සර් කිව්වේ ඔය ඔය එක එක්කේනා දාලා වැඩක් නෑ ශීරන්ති මැඩම් දැම්මානම් ඡන්දේ එක පයින් දිනුම් කියලා…”

    - http://www.lankaleaks.net/2018/05/27/1298