ගෝඨාගේ ජනපති සිහිනය බොදවෙයි

tintin4

Member
Dec 20, 2017
272
34
0
හිටපු ආරක්ෂක ලේකම්,2020ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරිමට නොහැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව(U.S. Department of State) නිල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අද දිනය තුල දැනුම් දෙනු ඇත.
 

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    446655.jpg

    ;)
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    කොහෙන්ඩ බන් ඕක හොයා ගත්තෙ e news එකෙන් එහෙම නෙමේනෙ.. :lol::lol::lol::lol:

    ඔහොම චාටර් කරන්න එපා බන් පව් යකෝ​
    :lol: :lol:
     
    Last edited: