ගෝඨාගේ පරාජය නියත වශයෙන්ම වෙනවා

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ගෝඨාගේ පරාජය නියත වශයෙන්ම වෙනවා

    ගෝටාබය අද දිනුවේ නෑ.ඔහු පරාජය කල් දැම්ම විතරයි.. පසුගිය මැතිවරන විශ්ලේෂනය කරාම පොහොට්‍ටුවේ චන්ද විශාල වශයෙන් සෝදාගෙන ගිහින් තියෙනවා.2015 ලක්ෂ 58ක් ගත්තනම් 2018 එය ඒ ආකරයටම තිබ්බනම් ලක්ෂ 60ක් වෙන්න ඕන අවම වශයෙන්. නමුත් 2018 ලෝකල් ඉලෙක්ෂන් එකේ 80%ක් චන්දය දාලා තියෙනවා.මහින්දගේ බලය තියෙන පෙදෙස් වල ජනාධිපතිවරනයටත් වඩා උද්යෝගයෙන් 85%ක් විතර චන්දය ප්‍රකාශ කර තියෙනවා.නාගරිකව සහ සුලු ජාතික චන්ද තමයි අඩුවෙන් දාලා තියෙන්නේ.මේ අනුව මෙවැනි ඉහලම ප්‍රතිශයකදි පොහොට්‍ටුව ලක්ෂ 50ක චන්ද ලබාගන තියෙන්නේ.පොහොට්‍ටුවේ චන්ද වැඩිවෙන්න නම් එකම දේ මම දක්න විදිහට ජනාධිපතිවරනයේ දාන චන්ද ප්‍රතිශතය වැඩිවෙන්නම ඕන.නමුත් ලෝකල් ඉලෙක්ෂන් එකේ ප්‍රතිශයට වඩා තවත් ඉහල අගයක් ගන්න බෑ.ඒකතමයි ඉහලම අගය.මෙය බොහෝවිට ගෝටා වැනි නපුරු කැත ජනා ආකර්ශනයක් නැති මහල්ලෙක් දැම්මම බොහෝවිට අඩුවීමට ඉඩ තියෙනවා.ඒ අනුව ලක්ෂ 50ට වඩා අඩු අගයක් පොහොට්‍ටුව මෙවර ගන්නේ.එය ලක්ෂ 45ක් වගේ උනත් වීමට නොහැකියාවක් නැත.
    ඒ වගේම එක්සත් ජාතික පදනමෙන් කොටසක් යුද්දය දිනුවට පස්සේ පොහොට්‍ටුවට ගියා.මම දන්න විදිහට ලක්ෂ 5ක් පමන.මේ ලක්ෂ 5 සජිත් නිසා යූන්පි එකට ආපහු එන්න තියෙන ඉඩ කඩ වැඩී.මොකද දැන් යුද්දය ඉවර කරලා ගොඩක් කල්.
    ඒ වගේම සිරිසේන ගත්ත ලක්ෂ 15 තුල පොහොට්‍ටුවට පක්ෂ චන්ද ඉතාම අල්පයි.වැඩිම උනොත් ලක්ෂ 3යි. ලක්ෂ 10ක්ම විකල්ප චන්ද.පොහොට්‍ටුවට එරෙහි අය.ලක්ෂ 2ක් සුලු ජාතික චන්ද.මේ අනුව පොහොට්‍ටුව ලක්ෂ 40 සීමාවෙන් උඩට යෑමක් නෑ.
     
    • Like
    Reactions: pissupoosa jr.

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පල පොන්නයො යන්ඩ




    අඩෝ ඒක උගේ අයිතිය. සිහින දකින්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා.. දෑන් දෑන් මුන්ට නපුරු හීන පේන්න පටන් අරන් මරු කියවනවා.... ඔහොම තමා අබ කෑවම දනවා
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පල පොන්නයො යන්ඩ

    ගියපාර හැමොම හිතුවේ මරා දිනයි කියලා නේද? අඩුම ගානේ යූන්පි එකේ මහලේකම් උනත් අනිත් පැත්තට පැන්නේ වටේ පිටේ එවුන් මරා දිනයි කියලා හිටහාගෙන හිටපු නිසා.මරා දිනයි කියල සිරිසේන පවා පොල්වත්තක හැංගිලා හිටියේ. මරාට 200%ක් දිනනව කියලා ෂුවර් එකෙන් හිටියේ.ඒකනේ කලින්ම ප්‍රෙසිඩෙන්ෂල් එක කෝල් කරේ.අඩුම ගානේ සිරිසේන ඇරෙන්න ප්‍රබල ශ්‍රී ලංකා ඇමතියෙක්වත් සිරාගේ පැත්තට ආවේ නෑ.එලවපු රාජිතලා සෙට් එක විතරයි ආවේ.
    දැන් ඔය වටේ මිනිස්සු කියන ඒව අහලා දිනයි කියල හිතාගෙන ඉන්න එපා.
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    "පොහොට්‍ටුවේ චන්ද විශාල වශයෙන් සෝදාගෙන ගිහින් තියෙනවා":shocked::shocked:

    මේ දවස් ටිකේ වැස්සට වෙන්න ඇති මගෙ හිතේ :lol::lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    71330798_144252980134224_8248808880394469376_n.jpg
     
    • Like
    Reactions: Silly point

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගියපාර හැමොම හිතුවේ මරා දිනයි කියලා නේද? අඩුම ගානේ යූන්පි එකේ මහලේකම් උනත් අනිත් පැත්තට පැන්නේ වටේ පිටේ එවුන් මරා දිනයි කියලා හිටහාගෙන හිටපු නිසා.මරා දිනයි කියල සිරිසේන පවා පොල්වත්තක හැංගිලා හිටියේ. මරාට 200%ක් දිනනව කියලා ෂුවර් එකෙන් හිටියේ.ඒකනේ කලින්ම ප්‍රෙසිඩෙන්ෂල් එක කෝල් කරේ.අඩුම ගානේ සිරිසේන ඇරෙන්න ප්‍රබල ශ්‍රී ලංකා ඇමතියෙක්වත් සිරාගේ පැත්තට ආවේ නෑ.එලවපු රාජිතලා සෙට් එක විතරයි ආවේ.
    දැන් ඔය වටේ මිනිස්සු කියන ඒව අහලා දිනයි කියල හිතාගෙන ඉන්න එපා.

    මේ 2015 නෙමේ පොන්ස් මේ 2019
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මේ 2015 නෙමේ පොන්ස් මේ 2019

    2018 මැතිවරනය ආශ්‍රිතව ගෝටා ලක්ෂ 67ක් ගන්නේ කොහොමද කියලා කියපන්කො
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2018 මැතිවරනය ආශ්‍රිතව ගෝටා ලක්ෂ 67ක් ගන්නේ කොහොමද කියලා කියපන්කො

    2019 මැතිවරණයෙන් තමයි ලක්ශ 64 ක් ගන්ඩ ඔනෙ
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    සජිත් ලක්ෂ 67ක් ගන්නවනම් යූන්පි එකෙන් සිංහල චන්ද ලක්ෂ 37 සහ සුලු ජාතික චන්ද ලක්ෂ 30ක් ගන්න ඕන. ඒක බෑ. සුලු ජාතික චන්ද ලක්ෂ 28ක් තමයි පුලුවන්.සිංහල චන්ද ලක්ෂ 33ක් වගේ. ලක්ෂ 61ක් ගනී උපරිම.අවම ලක්ෂ 52ක්.
    නමුත් විකල්පය සටනක දුන්නොත් දෙන්නම ලක්ෂ 40න් උඩට බෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අඩෝ ඇමසියෝ උඹ රනිලගේ පාටියේ නේද සජ්ජ දිනුව කියන්නේ රනිල ඇතුළුව උගේ සෙට් එකටම ෂොට් එක දෙනවා මතකනේ ප්‍රේම් මාම ඒ කාලේ දුන්න හැටි



    සජ්ජ පැරදුනා කියන්නේ රනිල පකස නායක & විපකස නායක. මහින්ද ලොක්කත් ෆුල් සප් ඒක දෙනවනෙ