මම දන්න එකෙක් ඔය හෝටලේ වැඩ කරනවා උ කිව බොන්න දුන්න බෝතලේ 73000 කියල.....
කොහොමට ඇත්ද ?
700 plats Count the amount of cost
හැබය් අපිටත් යන්න තිබ්බ මොකද ඒ අපේ සල්ලිනෙ.........
උඹ ඔය කියන දේ ඇත්තනම් මුංට ලොවෙත් නැති හෙණ ගහන්නෙ පාහර හැත්ත ! ඇයි මේ යක්කුන්ට බැරි ගෙවල් ටිකක් හදා දෙන්න ගෙයක් දොරක් නැති මිනිස්සුන්ට කොච්චර මිනිස්සු අතුපැලවල්වල දපනවද දරුමල්ලො පිටින් කාලකණ්නි




ඒකනම් ඇත්ත.ඒත් මචන් අපි හරියටම දන්නේ නැහැනේ.අද කාලේ ගෑනු වගේ එක දෙක කරන උන් හැමතැනම.

ඒක හරි මචන් කාගෙවත් විවාහ ජීවිතේට කෙළ වෙන්න කියලා මම නම් කොහේවත් කිව්වේ නැහැ ඒත් අර කිව්ව එක ඇත්ත නම් ඒ තරමට බෝතල්වලට වියදම් කරන්න කොහෙන්ද මෙච්චර සල්ලි මචන් ? නිකන් කට තියෙනවට කියන ඒවා මං විස්වාස කරන්නේ නැහැ ඒත් ඒක ඇත්තක් නම් වැඩේ වැරදියි ඒක ඇත්තක් නම් කිසිසේත්ම අනුමත කරන්න බැහැ 



