ගෝඨාගේ පොතේ සිංහල PDF එක මෙන්න

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ගෝඨාභය ජනාධිපතිතුමාගේ පොතේ සිංහල PDF එක පහලින් තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නං කියවන්න. මට නං කියවන්න වෙලාවක් තිබුනේ නැහැ තාම.




    Capture.jpg

    Capture1.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇවිල්ල පෙන්නපන් අනුරට ජනාදිපතිකම ගන්න එන්න කියලා කිව්ව පිටුව? @2osama @N A K A M U R A @hirashgeff @monson

    රනිල් කොන්ද්සි විරහිතව බාරගත්ත කියල තියන තැනත් පොඩ්ඩක් කියපන් :lol:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පව් ඒ මනුස්සයා. කීයක්හරි හොයාගන්න කතන්දර පොතක් ලිව්වාම ඒකත් නිකන් share කරලා :cry:
     
    • Like
    Reactions: Janatha Jhon