ගෝඨාගේ 69

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේ පාර නාමල් ගන්න ජන්ද ගාන දැනගන්න එක පට්ට වැදගත්!

    නාමල්ට මේ පාර දෙන සෙට් එක තමයි pure පොහොට්ටු සෙට් එක!

    ගෝඨගෙ 69න් නාමල් මේ පාර ගන්න ජන්ද සෙට් එක අඩු උනාම ඉතිරි වෙන ජන්ද සෙට් එක තමයි තීරක බලය මේ පාර!

    අනුර සජිත් fight කරන්නෙ ඒ ඡන්ද සෙට් එකට

    මට හිතෙන විදියටනම්
    අනිත් අපේක්ෂකයෝ presidential election candidate වෙලා ඇත්තටම target කරන්නෙ parliament election එක
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මේ පාර නාමල් ගන්න ජන්ද ගාන දැනගන්න එක පට්ට වැදගත්!

    නාමල්ට මේ පාර දෙන සෙට් එක තමයි pure පොහොට්ටු සෙට් එක!

    ගෝඨගෙ 69න් නාමල් මේ පාර ගන්න ජන්ද සෙට් එක අඩු උනාම ඉතිරි වෙන ජන්ද සෙට් එක තමයි තීරක බලය මේ පාර!

    අනුර සජිත් fight කරන්නෙ ඒ ඡන්ද සෙට් එකට

    මට හිතෙන විදියටනම්
    අනිත් අපේක්ෂකයෝ presidential election candidate වෙලා ඇත්තටම target කරන්නෙ parliament election එක
    2019 නැති අලුත් ඡන්ද ටික ? ත් වැදගත්
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එහෙම දැනගන්න අමාරුවෙයි. මිනිස්සු කැමති නෑ කොහොමත් පරදිනවා කියල දන්නා අයට චන්දෙ දෙන්න. ඕනේ එක්කෙනෙක්ට තේරෙනවා නාමල්ට චාන්ස් එකක් නෑ කියල. තාම එක මීටිමක් වත් තියල නෑ. 21ද කොහෙද තියෙනවා කියල තියෙනවා, එකට සෙනග නැති වුනොත් confirm කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ කියලා.
     
    • Like
    Reactions: Honda.putha

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    2019 නැති අලුත් ඡන්ද ටික ? ත් වැදගත්
    ලක්ශ 11 ක් අලුත් ජන්ද. ස්බාවිකවම අලුත් ජන්ද කවදාවත් පවතින ආන්ඩුවට දෙන්නේ නෑ. ඒ අනුව අලුත් ජන්ද වලින් 75% අනුරට සුවර්.එ කියන්නේ ලක්ශ 8ක්