
නිල් පාට ටීෂර්ට් අැඳගත්ත හමුදාවේ අයද කොහෙද.කවුද අයින් කරන්නෙ?
මට නම් Chinese යක්කු කොහොමත් sure ne!කට්ටිය සෙල්ලම් දාන්න පටන් අරන් තියෙන්නේ චයිනීස් ලෝන් එක හම්බ වෙලා වෙන්න ඇති
ape paththeth innawa oya wage ewun. athe salli nathi unama sadda na.කට්ටිය සෙල්ලම් දාන්න පටන් අරන් තියෙන්නේ චයිනීස් ලෝන් එක හම්බ වෙලා වෙන්න ඇති
අඩේ අපි ඉස්සර රෙන්ට් එකට ඉන්නකොට පිටිපස්සේ ගෙදර හිටපු උනුත් ඔය වගේ.ape paththeth innawa oya wage ewun. athe salli nathi unama sadda na.
eth keeyak hari awama sadden setup eka dagena pare yana untath gahanna kathawa.