ගෝඨාගෝ ගමට ගහන්න ගියපු උන්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    ඔව් සමහර එවුන් ගෙවල් වලට ඇවිල්ලා නෑ. කඩුවෙලදී කැබ් එකක් නවත්තලා 4 දෙනෙක්ව ජොකා ගලවලා කාණුව දිගේ යැව්වා.
    උන් කාණුව දිගේ ඉස්සරහට ගියා ආයේ පස්සට ආවේ නෑ.
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    හ්ම්ම්ම්...:(

    279861448_7371576332913838_4577544919432856127_n.jpg
     
    • Haha
    Reactions: R O B U S T A

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    කැරි නාකි මයිනා නේවි කෑම්ප් එකට වෙලා සැපේ ඉන්නවා
    ඌව බලන්න ආපු මෝඩ බයියෝ සෙට් එක තාම ගෙවල් වලට වත් යාගන්න බැරිව මග
    මින් පස්සෙවත් උන් රාජපක්ක හොරුන්ට පුක නොදී හිටියොත් ලොකු දෙයක්
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කැරි නාකි මයිනා නේවි කෑම්ප් එකට වෙලා සැපේ ඉන්නවා
    ඌව බලන්න ආපු මෝඩ බයියෝ සෙට් එක තාම ගෙවල් වලට වත් යාගන්න බැරිව මග
    මින් පස්සෙවත් උන් රාජපක්ක හොරුන්ට පුක නොදී හිටියොත් ලොකු දෙයක්
    උඹ හිතන්නේ උන් මෙන්න කියලා වෙනස් වෙයි කියලද? බයියෝ කියන්නේ අමුතුම ජීවී කොටසක්.

    කැරි නාකි මයිනා නේවි කෑම්ප් එකට වෙලා සැපේ ඉන්නවා
    ඌව බලන්න ආපු මෝඩ බයියෝ සෙට් එක තාම ගෙවල් වලට වත් යාගන්න බැරිව මග
    මින් පස්සෙවත් උන් රාජපක්ක හොරුන්ට පුක නොදී හිටියොත් ලොකු දෙයක්
    280262734_5053518558089625_1451631693949319390_n.jpg

    ------ Post added on May 11, 2022 at 4:50 PM
     
    • Haha
    Reactions: R O B U S T A